රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:
    --------------------------------------------------
    මචන් මේකෙ ඇත්තක් තියෙනව බන්.. උබ මේ ID එක Fake එකක් කියල මුලදිම කිව්ව. ඊට පස්සෙ උබ මේ ID එකෙන් සෑහෙන්නෙ කොල්ලො එක්ක වාද කලා.. මගේ ත්‍රෙඩ් එක
    කත් උබ බැහල කමෙන්ට් කලා.. උබ කුරානෙ තියෙන ඒව හරි ගස්සන්න හෙනම ගේමක් දුන්න. ඒත් ඒ කාලෙ හැමෝම උබෙන් අහපු එක දෙයක් තිබ්බ. ඒ උබේ රතු කොටු ගැන.. ඒ නිසා කවුරුත් උබේ පෝස්ට් ගනන් ගත්තෙ නෑ. ඒත් දැන් උබ කොටු පුරෝන සෙල්ලමක ඉන්නෙ. මොකද කලින් අපිට පහර ගහන්න හදපු උබ ඇයි දැන් වෙනස් වෙලා.. ලගදි පල්ලි ගියේ නැද්ද? උබ ඉස්සර කමෙන්ට් කරේ කිසිම තේරුමක් නැති වල්පල්.. මෙලො රහක් නැති කමෙන්ට්. ඒත් දැන් උබේ කමෙන්ට් සිරාවට තියෙනව.. වැදගත් බවක්.. :cool:උබට මේ තරම් වෙනස් වෙන්න කිසිම හේතුවක් මට නම් පේන්නෙ නෑ. :no: උබ මේකෙ කොටු ඔක්කොම පුරෝල පරන සෙල්ලම ආයිත් කරන්න හදන්නෙ. එහෙම නැත්නම් හීන් නූලෙන් ගේම දෙන්නෙ එන්නෙ. :(

    p.s මම උබේ ත්‍රෙඩ් වල රෙප් කපන්නෙ නම් නෑ.. බොරුවට සිංහයා අවදියෙන් කියල ලොකු අකුරෙන් කමෙන්ට් දාන උන් මොක්කුද කියල මේ වගේ ත්‍රෙඩ් වලින් පැහැදිලියි... :(


    :yes::yes::yes::yes::yes: