රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    (
    5.gif
    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - )

    (
    5.gif
    පරණ ශ්‍රි ලංකාව-)


    Ai Machan Mu Me Vidihata "ANGRY" Icon Eken Post Danne,.... ? :confused::confused:

    Think Before Comments , And + reps.........
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකො දෑන් එතකොට උබෙ theory එකට අනුව මේ මරපු පොඩි කෙල්ලයි ඉන්දියාවේ ස්ත්‍රි දුශකයො සෙට් එකයි කට්ටියම එකම වෑරෑද්ද ද කරල තියෙන්නෙ ද ? මේ case එක rape case එකක් නෙවේ ගොනො :no: :no: :dull:

    මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දිපන් හම්බයො,හදවතට එකගව කියපන් උබ පිලිගන්නවද මේ කෙල්ලව මෙහෙම හිස ගසා දාල මරපු එක එයා අතින් උන වෑරෑද්දට හොද ගෑලපෙන දඩුවමක් කියලා ? යකෝ අවුරුදු 16 කෙල්ලෙක්ට තෙරෙනවද බන් පොඩි ලමයෙක් ගෙ කිරි හිර උනාම මොකද කරන්නෙ කියල ? මොකද ජොබ් එකට කලින් training එකක්වත් දිල නෙවේ නෙ.නිකන් ගොන් talk නොදි හිටපන් බුරුවො.කාගෙ හරි හිස ගසා දල මරන්න ඔච්චරම ඕනම නම් මෙ කෙල්ලගෙ නෙවේ මෙ කෙල්ලට හොර detail දාල රට යවපු උන් ටිකගෙ හිස ගසා දාල මරන්න තිබ්බෙ.

    මම නම් මෙ වෑඩෙට 100% හෙලා දකින්නෙ මුස්ලිම් එවුන්ට අපහසයක් කරන්න නෙවේ,මම මෙකට විරුද්ද ලමයෙක් කාලෙ උන වෑරෑද්දකට ඉතා දරුනු අනවශ්ය දඩුවමක් දිම සහ කිසිම appeal එකක් වත් කරන්න නොදි දඩුවම් දිම නිසයි.ඔනේ පුදගලයෙකුට දඩුවමක් නියම උනාම එකට appeal එකක් තව ඉහල උසාවියක කරන්න අයිතියක් තියෙනවා.මේව ජාතියන්තවර සම්මත කරගත් මානුශික අයිතිවාසිකම් බුරුවෝ :frown: මොකද ඔය සෞදි රෙද්දෙ ඉන්නෙත් මිනිස්සු නෙවේ ද(මට නම් සෑකයි වෙලාවකට මුන් මිනිස්සුද කියලත් ) ? :frown: :frown:
    /
    /:lol::lol:අල්ලගෙ පුතාලා සෙට් එක ලේ බොන්න විතරයි දන්නෙ,, ඕකුන් අල්ලගෙ පොතෙ තිබ්බනම් ඒ ටිකත් කරනවා:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    (
    5.gif
    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - )

    (
    5.gif
    පරණ ශ්‍රි ලංකාව-)


    Ai Machan Mu Me Vidihata "ANGRY" Icon Eken Post Danne,.... ? :confused::confused:

    Think Before Comments , And + reps.........
    :yes::yes::yes::yes:
    //
    ඔව්. ඔව් ඕකුන් සේරම ඩබල් ගේම් කාරයො:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    @ thilinacba

    උඹ හරි මචං..ත්‍රෙඩ් එකේ මාතෘකාවට පිටෙන් යන්න ඔනේ නැ..උඹගේ නම මම මතක තියාගත්තා..උඹගේ ප්‍රශ්නවලට වෙන මුහුණුවරකින් වෙන තැනකදි උත්තර දෙන්නම්..ස්තුතිය් ඔයාගේ අදහස් වලට.. :cool::cool:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    (
    5.gif
    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - )

    (
    5.gif
    පරණ ශ්‍රි ලංකාව-)


    Ai Machan Mu Me Vidihata "ANGRY" Icon Eken Post Danne,.... ? :confused::confused:


    මම Angry සලකුණ දැම්මේ අනිත් ඒවට වඩා ආකර්ශණිත්වය වැඩි නිසා :yes::yes:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    බොරලුගොඩ මහතා;14240579 said:
    @ thilinacba

    උඹ හරි මචං..ත්‍රෙඩ් එකේ මාතෘකාවට පිටෙන් යන්න ඔනේ නැ..උඹගේ නම මම මතක තියාගත්තා..උඹගේ ප්‍රශ්නවලට වෙන මුහුණුවරකින් වෙන තැනකදි උත්තර දෙන්නම්..ස්තුතිය් ඔයාගේ අදහස් වලට.. :cool::cool:

    හොයපන් ...හොයපන්... හොදට හොයපන්...., Google කරල මොනවහරි මගුලක් Paste කරපන් :lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14240472 said:
    බලාගෙන ගියාම උඹේ කතාවෙනුත් ඇත්තක් තියනවා..ඒත් උඹට මේ දේ තෙරුනේ නැද්ද?? මට ඇයි වෙන නමකින් ඇවිල්ලා මේ වගේම පෝස්ට් දාලා රෙප් කො‍ටු පුරවාගත්තට පස්සෙ උඹ කියන දේවල් කරන්න බැරි? ඇය් මම මේ අය්ඩී එකම ගොඩනගාගන්න හදන්නේ?? ඒකට උඹ ලග උත්තරයක් තියනවද?
    :cool::cool:

    ඔව් උත්තරයක් තියෙනව. උබ කලින් දාපු පෝස්ට් ගොඩක් reject උනා ID එකේ රතු කොටු නිසා. ඒත් දැන් ඒ පෝස්ට් එකක් ආයිත් බම්ප් උනොත් නිකන්ම ඒවට value එකක් එනව. හේතුව දැන් ID එකට හොද reputation එකක් තියෙන නිසා.. පෝස්ට් එක පරන උනාට පෙන්නන්නෙ එදා ID එකේ තත්වෙ නෙමේ. ID එකේ වර්තමාන තත්වයයි... ඒ වගේම උබට තව අලුත් ID එකක් ඇති.. මචන් අලුත් ID එකකින් රෙප් 1500 ක් කියන්නෙ ගේමක් නෙමේ.. ;) මොකද දැන් උබ මේකෙ Target audience එක හොදටම දන්නව. රෙප් ලැබෙන්නෙ මොනාටද කියල දන්නව. :yes: ඒ නිසා උබට පුලුවන් අලුත් ID එකකින් පට ගාල කොටු 11 පුරවන්න. අවශ්‍ය වෙන්නෙ හොද ත්‍රෙඩ් 3-4ක්.. ඒත් Target audience එක දැන ගත්තට දැනට අපේ තියෙන ID එකෙන් කොච්චර හොද ත්‍රෙඩ් දැන්මත් රෙප් තව 1500 ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. මොකද සමහරු ත්‍රෙඩ් එක හොද උනත් ID එක Reject කරනව. අන්න ඒ නිසා ත්‍රෙඩ් එකට ලැබෙන value එක නැති වෙනව. උබ තව මාස කීපයකින් මේ ත්‍රෙඩ් එකම ඕනෙ නම් අලුත් Fake එකකින් දාපන්. උබට අද ලැබිල තියෙනවට වඩා වැඩි රෙප් ගානක් අනිවා ලැබෙනව..
    :yes::yes:
    බුදු සරණයි!
     
    • Like
    Reactions: Sniff

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඔව් උත්තරයක් තියෙනව. උබ කලින් දාපු පෝස්ට් ගොඩක් reject උනා ID එකේ රතු කොටු නිසා. ඒත් දැන් ඒ පෝස්ට් එකක් ආයිත් බම්ප් උනොත් නිකන්ම ඒවට value එකක් එනව. හේතුව දැන් ID එකට හොද reputation එකක් තියෙන නිසා.. පෝස්ට් එක පරන උනාට පෙන්නන්නෙ එදා ID එකේ තත්වෙ නෙමේ. ID එකේ වර්තමාන තත්වයයි... ඒ වගේම උබට තව අලුත් ID එකක් ඇති.. මචන් අලුත් ID එකකින් රෙප් 1500 ක් කියන්නෙ ගේමක් නෙමේ.. ;) මොකද දැන් උබ මේකෙ Target audience එක හොදටම දන්නව. රෙප් ලැබෙන්නෙ මොනාටද කියල දන්නව. :yes:ඒ නිසා උබට පුලුවන් අලුත් ID එකකින් පට ගාල කොටු 11 පුරවන්න. අවශ්‍ය වෙන්නෙ හොද ත්‍රෙඩ් 3-4ක්.. ඒත් Target audience එක දැන ගත්තට දැනට අපේ තියෙන ID එකෙන් කොච්චර හොද ත්‍රෙඩ් දැන්මත් රෙප් තව 1500 ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. මොකද සමහරු ත්‍රෙඩ් එක හොද උනත් ID එක Reject කරනව. අන්න ඒ නිසා ත්‍රෙඩ් එකට ලැබෙන value එක නැති වෙනව. උබ තව මාස කීපයකින් මේ ත්‍රෙඩ් එකම ඕනෙ නම් අලුත් Fake එකකින් දාපන්. උබට අද ලැබිල තියෙනවට වඩා වැඩි රෙප් ගානක් අනිවා ලැබෙනව..
    :yes::yes:
    බුදු සරණයි!
    [/CENTER]

    එල මචන් , එලාස්ස්ස්ස්ස්ස් ;);)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒත් Target audience එක දැන ගත්තට දැනට අපේ තියෙන ID එකෙන් කොච්චර හොද ත්‍රෙඩ් දැන්මත් රෙප් තව 1500 ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. මොකද සමහරු ත්‍රෙඩ් එක හොද උනත් ID එක Reject කරනව. අන්න ඒ නිසා ත්‍රෙඩ් එකට ලැබෙන value එක නැති වෙනව. උබ තව මාස කීපයකින් මේ ත්‍රෙඩ් එකම ඕනෙ නම් අලුත් Fake එකකින් දාපන්. උබට අද ලැබිල තියෙනවට වඩා වැඩි රෙප් ගානක් අනිවා ලැබෙනව..
    :yes::yes:
    බුදු සරණයි!
    [/CENTER]

    මේ ටික තමයි බං මමත් කියන්නේ..එහම තියෙද්දි ඇයි මට වෙන අය්ඩී එකකින් කො‍ටු 11ක් පුරවගන්න බැරි..මට රෙප් ලැබෙන්නේ නැ කියලා දැන දැන ඇයි මම මේ අය්ඩී එකින්ම මේ වගේ ත්‍රෙඩ් දාන්නේ..:yes: