රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    බොරලුගොඩ මහතා;14240593 said:
    මම Angry සලකුණ දැම්මේ අනිත් ඒවට වඩා ආකර්ශණිත්වය වැඩි නිසා :yes::yes:

    පොයි සොල්ලු වේන්ඩා ඩා :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14240685 said:
    මේ ටික තමයි බං මමත් කියන්නේ..එහම තියෙද්දි ඇයි මට වෙන අය්ඩී එකකින් කො‍ටු 11ක් පුරවගන්න බැරි..මට රෙප් ලැබෙන්නේ නැ කියලා දැන දැන ඇයි මම මේ අය්ඩී එකින්ම මේ වගේ ත්‍රෙඩ් දාන්නේ..:yes:
    ඔව් උත්තරයක් තියෙනව. උබ කලින් දාපු පෝස්ට් ගොඩක් reject උනා ID එකේ රතු කොටු නිසා. ඒත් දැන් ඒ පෝස්ට් එකක් ආයිත් බම්ප් උනොත් නිකන්ම ඒවට value එකක් එනව. හේතුව දැන් ID එකට හොද reputation එකක් තියෙන නිසා.. පෝස්ට් එක පරන උනාට පෙන්නන්නෙ එදා ID එකේ තත්වෙ නෙමේ. ID එකේ වර්තමාන තත්වයයි...
    ඒකට උත්තරේ තමා මේ කියල තියෙන්නෙ. ඇයි ආයිත් අහන්නෙ? :confused:ඒවගේම මේ ID එකටත් උබට රෙප් ලැබෙනව. ටිකක් හිමීට. :yes:උබට දැනට වෙන ID එකක් ඇති කොටු 11 තියෙන. දැන් උබ මේකෙ කොටුයි පුරවන්නෙ..ඒවගේම උබ මෙච්චර දවසක් කලේ උබට Accept කරන්න බැරි උන දේවල් change කරන්න හදපු එකයි... ඒත් ඒ ක්‍රමේ හරියන්න නැති නිසා දැන් උබ Accept කරනව උබට change කරන්න බැරි උන දේවල්... ඒකයි හම්බයෝ කියල බනින ත්‍රෙඩ් වලටත් දැන් දැන් උබ බම්ප් දාන්නෙ.:D

    change2.jpg


    මීට වඩා කමෙන්ට් කරන්න බලාපොරොත්තුවක් නෑ..