රුවන්වැලි සෑය වටේ අත් අල්ලන් යන්න එපා

dog123

Well-known member
  • Sep 25, 2007
    2,851
    3,806
    113
    1f64f.png
     
    • Like
    Reactions: hodakolla

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හාමුදුරුවන්ගෙන් බණ අහන මිනිස්සු තවත් මේ රටේ ඉතුරු වෙලා ඉන්නවද???
     
    • Haha
    Reactions: ChoronaSottiya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    දෙයියෝ සාක්කි !!! මේ හාමුදුරුවන්ගේ ආධ්‍යත්මික මට්ටම සැහෙන පහල මට්ටමක පවතින්නෙ...ආධ්‍යත්මිකව දියුණු වෙච්චි මිනිස්සු මේ රෙදි කැලි ගැන කතා කර කර ඉන්නෙ නැ...ඉස්සර අපේ මිනිස්සු කොහොමත් රෙදි අඩුවෙන් ඇන්දේ...සිත තමයි ඔක්කොටම ප්‍රධාන වෙන්නෙ අන්න එ දෙයයි මේ හාමුදුරුවරු කියල දෙන්න ඔනේ.අතක් අල්ලගන ගියා කියලා හැම වෙලාවෙම රාගය ඇති වෙන්නෙ නැ,අනික එක අගෞරවයක් වෙන්නෙත් නැ,බලන මිනිහත් එක වැරදියට දකින්න පුරුදු වෙන්න හොඳ නැ....අන්න එ විදියට කල්පනා කරන්න පුරුදු වෙන්න කියලා හාමුදුරුවරු කියනවා නම් තමයි හොඳ...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දෙයියෝ සාක්කි !!! මේ හාමුදුරුවන්ගේ ආධ්‍යත්මික මට්ටම සැහෙන පහල මට්ටමක පවතින්නෙ...ආධ්‍යත්මිකව දියුණු වෙච්චි මිනිස්සු මේ රෙදි කැලි ගැන කතා කර කර ඉන්නෙ නැ...ඉස්සර අපේ මිනිස්සු කොහොමත් රෙදි අඩුවෙන් ඇන්දේ...සිත තමයි ඔක්කොටම ප්‍රධාන වෙන්නෙ අන්න එ දෙයයි මේ හාමුදුරුවරු කියල දෙන්න ඔනේ.
    ඒත් පූජනීය ස්ථානවලට ගරුත්වයක් තියෙන්න ඕනනේ...කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් අල්ලන් ඇවිදිනකොට ශ්‍රද්දාව කැලේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    හරි හරි හාමුදුරුවනේ යන්නේ නෑ.

    ගෙදර නම් මොන මල කරුමයක්ද යකෝ මම වයිෆාව මම පිටේ තියාගෙනත් (ලුණු ගෙනියනවා) යනවා ගෙදර ඉද්දි ... :lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    ඒත් පූජනීය ස්ථානවලට ගරුත්වයක් තියෙන්න ඕනනේ...කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් අල්ලන් ඇවිදිනකොට ශ්‍රද්දාව කැලේ
    එවා හිතේ තියන දෙවල් මචං,සමහරු අත් අල්ලගන ඉන්න පුලුවන් එහෙම නරක චේතනාවක් නැතුව,නමුත් එක බලන කෙනා වැරදියට තෙරුම් ගන්න නරකයි...සිත ඔනම දෙයකක් වැරදියට අල්ලගන රාගයෙන් මත් වෙන්න පුලුවන්,අන්න එහෙම නොවෙන විදියට සිත සකස් කරන්න විදියයි ස්වාමින්වහන්සේලා කියන්න ඔනේ,මුරගලක් දැකලා භිකුෂුණියක් සිවුරු ඇරපු කතාවක් තියනවා,එකෙන් තෙරෙනවා කොකත් වැරදියට තෙරුම් ගන්න පුලුවන් කියලා,එහෙම ගතොත් බුදු මැදුරු ඇතුලේ තියන නාරි රූප ගැන මොකද කියන්නෙ ??? සමහර මල් වැල් වල තියන නාරි රූප වල තන් එලියේ තියෙන්නෙ...මේ යුගයේ ඔය ගොබ්බ බණ තව දුරටත් වලංගු නැ,මොන තත්ත්වයන් උඩදිත් තමුන්ගේ සිත නිරෝගිව තියාගන්න නියම බුදු බණයි කියල දෙන්න ඔනේ...
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    හරි හරි හාමුදුරුවනේ යන්නේ නෑ.

    ගෙදර නම් මොන මල කරුමයක්ද යකෝ මම වයිෆාව මම පිටේ තියාගෙනත් (ලුණු ගෙනියනවා) යනවා ගෙදර ඉද්දි ... :lol:
    මී ටූ... :love2: :love2: :love2:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හිරි ඔත්තප්ප කියන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාව නෙවෙයිද?
    මූ කියන විදියට ගෑනි එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැජ්ජ වෙන්න ඕන.හරි නම් මූ කියන්න ඕන අනිත් අයට(දෙමව්පියන්ට,දරුවන්ට) පේන්න රන්ඩු වෙන්න බැනගන්න එපා,ඒව ගේ ඇතුලෙ කරගන්න.
    තමන්ගෙ ආදරේ,සතුට අනිත් අයට පෙන්නන්න කියලනෙ.මායි මගේ කෙල්ලයි සතුටින් ආදරෙන් ඉන්නව දැක්කම අපේ දෙමව්පියොත් සතුටු වෙනවනෙ යකෝ.මොකද්ද ඒකෙ තියෙන වැරැද්ද.
    මේ කොහෙහරි ඉන්න අම්මණ්ඩියෙක්ගෙන් දාර බූටක් කාලා ඒකේ දුකට මහණ වෙලා අනිත් උන් ආදරේ විඳින එක බලන් ඉන්න බැරුව ලිංගික කුහකකම ඔලුවෙ පුරවගෙන ඒක ආගම පිට දාලා ඇරියස් කවර් කරන සංඝ ප්‍රතිරූපකයො.මුං තමා බුද්ධ ශාසනේ මිනීවල හාරන සොහොන් පල්ලෝ..නොදකින්
     
    Last edited:

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    සාමන්‍යෙන් කෙල්ල කොල්ලට වඩා බාලයි. වැඩිමල්කමට/ ආදරේට / පරිස්සමට අත් අල්ලගෙන යන්න හිතෙනව ඒක සාමන්‍යයි. මෙ වගෙ ගොබ්බ තියරි බුදු දහම විහිලුවට ගැනිමක්. අර කසාද මිනිහා තමන්ගෙ ගෑනිගෙ ඇග දකින එක පවක් කියපු හාමුදුරුවන්ගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: madusha.stranger

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ශුවර් එකටම කිරිබත්ගොඩ නානානන්ද නිකායෙ කෙනෙක්
    මෙයාගෙනුයි, නානසාරගෙනුයි බන අහුවනම් අල්ලාහුවක්බර් තමයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    සිංහලුන්ට කොහොමත් ආදරෙන් ඉන්න දෙන්නෙක් දැක්කම අවුල්.
     
    • Haha
    Reactions: Voltage

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,913
    113
    Ammala thaththala podi lamayinge athin allagena ruwan vali seya vate yanna hodai. Kelloi kolloi ath allagena giyoth varadi. Demawpiyo daruwo athra thiyenneth bandanayak Kello kollo athare thiyenneth bandanayak. Dekama daramayata anuwa keles. Ithin Kello kollo vitharak varadi wenne kohomada.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    Ammala thaththala podi lamayinge athin allagena ruwan vali seya vate yanna hodai. Kelloi kolloi ath allagena giyoth varadi. Demawpiyo daruwo athra thiyenneth bandanayak Kello kollo athare thiyenneth bandanayak. Dekama daramayata anuwa keles. Ithin Kello kollo vitharak varadi wenne kohomada.
    Good Point machan :)
     
    • Like
    Reactions: nalin0001

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හරි හරි හාමුදුරුවනේ යන්නේ නෑ.

    ගෙදර නම් මොන මල කරුමයක්ද යකෝ මම වයිෆාව මම පිටේ තියාගෙනත් (ලුණු ගෙනියනවා) යනවා ගෙදර ඉද්දි ... :lol:
    අපේ ගෑනිව ලුනු ගෙනිච්චොත් මාව එකතැන් වෙයි බන්.