ඒත් පූජනීය ස්ථානවලට ගරුත්වයක් තියෙන්න ඕනනේ...කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් අල්ලන් ඇවිදිනකොට ශ්‍රද්දාව කැලේදෙයියෝ සාක්කි !!! මේ හාමුදුරුවන්ගේ ආධ්‍යත්මික මට්ටම සැහෙන පහල මට්ටමක පවතින්නෙ...ආධ්‍යත්මිකව දියුණු වෙච්චි මිනිස්සු මේ රෙදි කැලි ගැන කතා කර කර ඉන්නෙ නැ...ඉස්සර අපේ මිනිස්සු කොහොමත් රෙදි අඩුවෙන් ඇන්දේ...සිත තමයි ඔක්කොටම ප්‍රධාන වෙන්නෙ අන්න එ දෙයයි මේ හාමුදුරුවරු කියල දෙන්න ඔනේ.

එවා හිතේ තියන දෙවල් මචං,සමහරු අත් අල්ලගන ඉන්න පුලුවන් එහෙම නරක චේතනාවක් නැතුව,නමුත් එක බලන කෙනා වැරදියට තෙරුම් ගන්න නරකයි...සිත ඔනම දෙයකක් වැරදියට අල්ලගන රාගයෙන් මත් වෙන්න පුලුවන්,අන්න එහෙම නොවෙන විදියට සිත සකස් කරන්න විදියයි ස්වාමින්වහන්සේලා කියන්න ඔනේ,මුරගලක් දැකලා භිකුෂුණියක් සිවුරු ඇරපු කතාවක් තියනවා,එකෙන් තෙරෙනවා කොකත් වැරදියට තෙරුම් ගන්න පුලුවන් කියලා,එහෙම ගතොත් බුදු මැදුරු ඇතුලේ තියන නාරි රූප ගැන මොකද කියන්නෙ ??? සමහර මල් වැල් වල තියන නාරි රූප වල තන් එලියේ තියෙන්නෙ...මේ යුගයේ ඔය ගොබ්බ බණ තව දුරටත් වලංගු නැ,මොන තත්ත්වයන් උඩදිත් තමුන්ගේ සිත නිරෝගිව තියාගන්න නියම බුදු බණයි කියල දෙන්න ඔනේ...ඒත් පූජනීය ස්ථානවලට ගරුත්වයක් තියෙන්න ඕනනේ...කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් අල්ලන් ඇවිදිනකොට ශ්‍රද්දාව කැලේ
මී ටූ...හරි හරි හාමුදුරුවනේ යන්නේ නෑ.
ගෙදර නම් මොන මල කරුමයක්ද යකෝ මම වයිෆාව මම පිටේ තියාගෙනත් (ලුණු ගෙනියනවා) යනවා ගෙදර ඉද්දි ...![]()
Good Point machanAmmala thaththala podi lamayinge athin allagena ruwan vali seya vate yanna hodai. Kelloi kolloi ath allagena giyoth varadi. Demawpiyo daruwo athra thiyenneth bandanayak Kello kollo athare thiyenneth bandanayak. Dekama daramayata anuwa keles. Ithin Kello kollo vitharak varadi wenne kohomada.

අපේ ගෑනිව ලුනු ගෙනිච්චොත් මාව එකතැන් වෙයි බන්.හරි හරි හාමුදුරුවනේ යන්නේ නෑ.
ගෙදර නම් මොන මල කරුමයක්ද යකෝ මම වයිෆාව මම පිටේ තියාගෙනත් (ලුණු ගෙනියනවා) යනවා ගෙදර ඉද්දි ...![]()