රුවන්වැලි_මහා_චෛත්‍යරාජයාණන් වහන්සේ

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    සාදු සාදු සාදු!!!!

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදුහිමි සරණ යමි

    නමස්කාර වේවා....

    Budu Saranai
    ++

    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බහුමානයෙන් නමස්කාර කරමි.
    මාගේ නමස්කාරය වේවා.

    ගොඩක් විස්තර තිබුන.
    බොහොම පිං.

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදුහිමි සරණ යමි

    බුදු සරණයි :)


    Godak sthuthiy macho....
    rep...

    බොහෝම වටිනා ත්‍රෙඩ් එකක් මචන්(saved)... උඹට පින්
    17++


    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදුහිමි සරණ යමි

    වටිනා ලිපියක් :yes: තෙරුවන් සරණයි..!​



    :) Thanks +