රුවන්වැලි_මහා_සෑය_අදුරේ ගිලී ඇත.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මිනිස්සු කැමති නැහැ ඇත්ත අහන්න
    ඇත්ත තිත්තයි
    ඉතින් කරන්න පුළුවන් එකම දේ රේප් කපන එක
    කතා කරලා විස්දගන්නෙත් නැති හින්ද
    මන් එකයි ඔයාටත් කලින් කිව්වේ
    කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව ඔයා කෙලින් ඉන්න
    ඔයාගේ නිදහස් මතය ප්‍රකාශ කරන්න
    හරි වැරැද්ද ඔයාම තේරුම් ගන්න

    :D :D :rofl: :love:

    ඇත්ත ඇත්ත...
    මමත් කෙලින් ඉන්න ඕනේ තමා... :baffled:
    ඔයාට ගොඩක් ඉස්ධුදී...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන්ගේ බඩු කැඩුන කියල සාප උනා කියල කොහොමද බන් කියන්නේ. බුද්දාගමේ කොතනකවත් තියනවද ?? සාප උනා කියල මෝඩ කතා කියන්නන එපා.

    හැබැයි ඔහොම ගොන් ආතල් දෙන උන්ට ඔහොම වෙන්න ඕනි. ඕව කරන්නේ සැබෑ ආගම් භාක්තිය නිසා නෙමයිනේ තමුන්ව එක කරගන්න නේ. කෙලවෙලාම යන්න ඕනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්ධහගමට වෙන හානියක් නම් නැහැ..
    ඒත් වැඩේ නම් වැරදී..
    මිනිස්සු භක්තියෙන් ඉන්න තැනකට නිකන් මගුල් ගෙයක් වගේ කරන එක ගැලපෙන දෙයක් නෙවේ..
    උන්ගෙ ඉන්ටෙන්ෂන් එක අපහාසයක් කරන එක නෙවේ වෙන්න පුළුවන්..
    ඒත් වැඩේ ගැලපෙන්නෙ නෑ කියල තේරුම් අරන් ආයෙ නොකර ඉන්න එකයි කරන්න ඕන..

    ඔය කිස්මිම දෙකින් බුද්දාගමට හානියක් වෙන්නේ නැහැ. එහෙම හානි කරන්නත් බහ බන්. බුද්දගමනා විනාශ වෙන්නේ ආගම තුලින්ම හට ගන්න ව්‍යාජ පුජකයන්ගෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ගේ බඩු කැඩුන කියල සාප උනා කියල කොහොමද බන් කියන්නේ. බුද්දාගමේ කොතනකවත් තියනවද ?? සාප උනා කියල මෝඩ කතා කියන්නන එපා.

    හැබැයි ඔහොම ගොන් ආතල් දෙන උන්ට ඔහොම වෙන්න ඕනි. ඕව කරන්නේ සැබෑ ආගම් භාක්තිය නිසා නෙමයිනේ තමුන්ව එක කරගන්න නේ. කෙලවෙලාම යන්න ඕනි.

    උබ දන්නා ටික තමයි ඔය...
    යකො.. බුදු දහම රැකගන්න කැප වෙච්ච දෙයියෝ ඉන්නවා...
    ඔය වගේ දේවල් වලදී ඒ දෙයියෝ මැදිහත් වෙනවා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දන්නා ටික තමයි ඔය...
    යකො.. බුදු දහම රැකගන්න කැප වෙච්ච දෙයියෝ ඉන්නවා...
    ඔය වගේ දේවල් වලදී ඒ දෙයියෝ මැදිහත් වෙනවා...

    troll :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ මෙතන trolling කරනව භෞතික වාදිය :angry:

    උබත් බෞතිකවාදියෙක් තමයි....:angry:
    antinatalist කෙනෙක් වෙන්න පුළුවන් බෞතිකවාදියෙක් විතරයි....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබත් බෞතිකවාදියෙක් තමයි....:angry:
    antinatalist කෙනෙක් වෙන්න පුළුවන් බෞතිකවාදියෙක් විතරයි....

    හරි උබ උබ එල්බගෙන ඉන්න මතවාද අත අරිනවද, ඇයි බන් මෙ වගෙ වෙබ් සයිට් වල් ප්‍රශ්න ඇති කරන්නේ යුරෝපීය එවා ඔලුවට අරන් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් බෞතිකවාදියෙක් තමයි....:angry:
    antinatalist කෙනෙක් වෙන්න පුළුවන් බෞතිකවාදියෙක් විතරයි....

    ඒ උඹේ කෝනෙන් බැලුවාම :P මේක බලපං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි උබ උබ එල්බගෙන ඉන්න මතවාද අත අරිනවද, ඇයි බන් මෙ වගෙ වෙබ් සයිට් වල් ප්‍රශ්න ඇති කරන්නේ යුරෝපීය එවා ඔලුවට අරන් :P

    මට ngo වලින් සල්ලි ගෙවනවා...
    මාත් ජිවත් වෙන්න එපෑ... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උ භෞතික වාදියෙක් නෙමෙයි , උ බුද්දාගමෙත් නෙවෙයි උ පාහාරගාන එක කරන්නෙ,

    ඌ භෞතික වාදියෙක් තමයි :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට ngo වලින් සල්ලි ගෙවනවා...
    මාත් ජිවත් වෙන්න එපෑ... :sorry:

    අන්න බල්ලා මල්ලෙන් පැන්නා , බලපන් උබලා වගෙ දෙතුන් දෙනෙක්ගෙ වැඩ නිසා අහක ඉන්න admin නිකන් දොස් අහගන්නෙ නිකන් සයිට් එකෙ ප්‍ර්ශ්න ඇති කරනවනේ ඔකද උබලා පොඩි කාලෙ ඉදලා ඉගෙන ගත්තෙ අර මුස්ලිම් උන් වගෙ උන්ගෙ මතෙට නැත්තං උන් ප්‍රශ්න අඳිනවා වගෙ :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඌ භෞතික වාදියෙක් තමයි :yes:

    බම්බුව උ මුස්ලිම් උන්වගෙ බ්‍රෙන් වොශ් වෙච්ච එකෙක් උ දන්නෙ සිංහල උන්ව බුද්දාගම විවෙච්නය කරන්න මෙ වගෙ වෙබ් සයිට් වල ප්‍රශ්න ඇති කරන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බම්බුව උ මුස්ලිම් උන්වගෙ බ්‍රෙන් වොශ් වෙච්ච එකෙක් උ දන්නෙ සිංහල උන්ව බුද්දාගම විවෙච්නය කරන්න මෙ වගෙ වෙබ් සයිට් වල ප්‍රශ්න ඇති කරන්න

    :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹත් උඹේ මතේට නැති නිසා ඌ බ්‍රේන් වොශ් කරගෙන කියනව :baffled:
    ඌ භෞතික වාදිය තමා :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උඹේ කෝනෙන් බැලුවාම :P මේක බලපං

    ඌ කියන ඒවා හරි එත් ඒවා හෙන blunt බන්...
    antinatalism argument එකට රිජු සම්බන්ධයක් නෑ...