මිනිස්සු කැමති නැහැ ඇත්ත අහන්න
ඇත්ත තිත්තයි
ඉතින් කරන්න පුළුවන් එකම දේ රේප් කපන එක
කතා කරලා විස්දගන්නෙත් නැති හින්ද
මන් එකයි ඔයාටත් කලින් කිව්වේ
කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව ඔයා කෙලින් ඉන්න
ඔයාගේ නිදහස් මතය ප්රකාශ කරන්න
හරි වැරැද්ද ඔයාම තේරුම් ගන්න

ඇත්ත ඇත්ත...
මමත් කෙලින් ඉන්න ඕනේ තමා...

ඔයාට ගොඩක් ඉස්ධුදී...





