රුවන්වැලි_මහා_සෑය_අදුරේ ගිලී ඇත.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රුවන්වැලි_මහා_සෑය_අදුරේ ගිලී ඇත.

    රුවන්වැලි මහාසෑය විකෘති කරන්නට ගෙනා ප්‍රොජෙක්ටර් පිච්චී යයි..
    එළිය අඩුවෙයි.
    රෙනෝ සිල්වාට ඕන දේ කරගන්නට බැරිවෙයි.
    මේ පින්තූර වල පෙනෙන්නේ අවසානයේ ආලෝකය ලැබුණු ආකාරයයි.
    රුවන්වැලි මහා සෑය අදුරේ ගිලී ඇත.

    එමෙන්ම හිරු fm හි වටිනා බැකප් රැසක් හදිසියේම පිච්චී යයි.

    මෙවන් වටිනා තැනකට නිගරු කිරීමට ආ ඔවුන්ට සාප වී ඇත.
    මුදල්වලට සෑම දේම පාලනය කල නොහැකි බව ඔප්පු වී ඇත.

    31706374_1106084112857075_5662272127546425344_n.jpg

    31478697_1106084136190406_1080851025667031040_n.jpg

    31479481_1106084172857069_993846043495890944_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    Dawasa purama mithya matha walata thamange nalikawe air time eka salli walata wikunana unta me chaithyata me wage wadak karanna awasara deepu hamudhuruwo wagakeema baaraganna oone.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Dawasa purama mithya matha walata thamange nalikawe air time eka salli walata wikunana unta me chaithyata me wage wadak karanna awasara deepu hamudhuruwo wagakeema baaraganna oone.

    රුවන්වැලි සෑරදුන් වෙළද භාණ්ඩයක් කොට නේක වරණයෙන් සරසා අලෙවි කිරීමට ගිය හිරුට එරෙහිව ස්වාභාව ධර්මය රුවන් වැලි සෑ රදුන් රකියි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    how ironical... :D :rolleyes:

    Pala pala :P:P

    රුවන්වැලි සෑරදුන් වෙළද භාණ්ඩයක් කොට නේක වරණයෙන් සරසා අලෙවි කිරීමට ගිය හිරුට එරෙහිව ස්වාභාව ධර්මය රුවන් වැලි සෑ රදුන් රකියි..

    Charm dewal e widihata thiyenna arinna oone
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවටම වෙලාද ? නැත්තං trolling ද ? source එකක් දියං බලන්න
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සිරාවටම වෙලාද ? නැත්තං trolling ද ? source එකක් දියං බලන්න

    ඔයාට බැරිද අද නිවාඩු දවසේ අනුරධපුරෙටම ගිහින් බලල මොකද වුනේ කියන්න ?
    ගොඩක් දෙනෙක්ට එක ප්‍රයෝජනවත් වෙයි
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය ඩිජිටල් කරල අන්තිමට රුවන්වැලිසෑ ගර්භයේ "හිරු නම් සල්ලි තමයි" කියල ගහපුවහම...අපිටත් සාදු කිය කියා යන්න තමයි වෙන්නේ.ඕව මහ පජාත වැඩ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    මට නම් හිතෙන්නේ මේ කරපු වැඩේ මහ මෝඩ වැඩක් කියලා.මොන අරමුනින් උනත් මෙහෙම දේවල් නොකරන තරමට හොදයි.හරියට නිකන් මියුසිකල් ශෝ එකක් වගේ.හිත පහදවාගන්න ආපු ගොඩක් මිනිස්සු හිත් කලකිරිලා බැන බැන යන්නැති
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63

    ඔයාට බැරිද අද නිවාඩු දවසේ අනුරධපුරෙටම ගිහින් බලල මොකද වුනේ කියන්න ?
    ගොඩක් දෙනෙක්ට එක ප්‍රයෝජනවත් වෙයි

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මට නම් හිතෙන්නේ මේ කරපු වැඩේ මහ මෝඩ වැඩක් කියලා.මොන අරමුනින් උනත් මෙහෙම දේවල් නොකරන තරමට හොදයි.හරියට නිකන් මියුසිකල් ශෝ එකක් වගේ.හිත පහදවාගන්න ආපු ගොඩක් මිනිස්සු හිත් කලකිරිලා බැන බැන යන්නැති

    බුද්ධහගමට වෙන හානියක් නම් නැහැ..
    ඒත් වැඩේ නම් වැරදී..
    මිනිස්සු භක්තියෙන් ඉන්න තැනකට නිකන් මගුල් ගෙයක් වගේ කරන එක ගැලපෙන දෙයක් නෙවේ..
    උන්ගෙ ඉන්ටෙන්ෂන් එක අපහාසයක් කරන එක නෙවේ වෙන්න පුළුවන්..
    ඒත් වැඩේ ගැලපෙන්නෙ නෑ කියල තේරුම් අරන් ආයෙ නොකර ඉන්න එකයි කරන්න ඕන..
     
    • Like
    Reactions: upulpdn

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113

    ඔයාට බැරිද අද නිවාඩු දවසේ අනුරධපුරෙටම ගිහින් බලල මොකද වුනේ කියන්න ?
    ගොඩක් දෙනෙක්ට එක ප්‍රයෝජනවත් වෙයි

    Mma pure bn.. oka blannam eye gya.. eth 8 idla 10 wnkm trffic eke hitya.. anthimt athlt yddi l8 thbbe nha.. mma hthuwe wssa nisa off kra kiyl.. eth mma blwwa wassta off kraiyd kyl:oo: ada ylwo qwa wdk nha bn news wla pennuwa kisi gthyk nha kyl.. dn hwsa gdr ghn eye news bln one:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුද්ධහගමට වෙන හානියක් නම් නැහැ..
    ඒත් වැඩේ නම් වැරදී..
    මිනිස්සු භක්තියෙන් ඉන්න තැනකට නිකන් මගුල් ගෙයක් වගේ කරන එක ගැලපෙන දෙයක් නෙවේ..
    උන්ගෙ ඉන්ටෙන්ෂන් එක අපහාසයක් කරන එක නෙවේ වෙන්න පුළුවන්..
    ඒත් වැඩේ ගැලපෙන්නෙ නෑ කියල තේරුම් අරන් ආයෙ නොකර ඉන්න එකයි කරන්න ඕන..
    +26
    Exactly
    සුදු පාට හිත ඩිස්ටර්බ් නොවන පාටක්
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Mma pure bn.. oka blannam eye gya.. eth 8 idla 10 wnkm trffic eke hitya.. anthimt athlt yddi l8 thbbe nha.. mma hthuwe wssa nisa off kra kiyl.. eth mma blwwa wassta off kraiyd kyl:oo: ada ylwo qwa wdk nha bn news wla pennuwa kisi gthyk nha kyl.. dn hwsa gdr ghn eye news bln one:(

    Can you please give the link of that
     
    dilan.k

    Junior member
  • Dec 14, 2010
    50
    6
    8
    බුද්ධහගමට වෙන හානියක් නම් නැහැ..
    ඒත් වැඩේ නම් වැරදී..
    මිනිස්සු භක්තියෙන් ඉන්න තැනකට නිකන් මගුල් ගෙයක් වගේ කරන එක ගැලපෙන දෙයක් නෙවේ..
    උන්ගෙ ඉන්ටෙන්ෂන් එක අපහාසයක් කරන එක නෙවේ වෙන්න පුළුවන්..
    ඒත් වැඩේ ගැලපෙන්නෙ නෑ කියල තේරුම් අරන් ආයෙ නොකර ඉන්න එකයි කරන්න ඕන..

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sachith19920726

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    Mma pure bn.. oka blannam eye gya.. eth 8 idla 10 wnkm trffic eke hitya.. anthimt athlt yddi l8 thbbe nha.. mma hthuwe wssa nisa off kra kiyl.. eth mma blwwa wassta off kraiyd kyl:oo: ada ylwo qwa wdk nha bn news wla pennuwa kisi gthyk nha kyl.. dn hwsa gdr ghn eye news bln one:(

    ඔයාට දුර ඉදන් වත් පෙවුනේ නැද්ද
    එහෙනං tv එකෙන් තම බලන්න වෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔයාට දුර ඉදන් වත් පෙවුනේ නැද්ද
    එහෙනං tv එකෙන් තම බලන්න වෙන්නේ

    උබ දාන්නේ හෙන සිරා පොස්ට් නේ...
    එහෙව් එකේ ඇයි උබ තාම රතු? :baffled:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උබ දාන්නේ හෙන සිරා පොස්ට් නේ...
    එහෙව් එකේ ඇයි උබ තාම රතු? :baffled:

    මිනිස්සු කැමති නැහැ ඇත්ත අහන්න
    ඇත්ත තිත්තයි
    ඉතින් කරන්න පුළුවන් එකම දේ රේප් කපන එක
    කතා කරලා විස්දගන්නෙත් නැති හින්ද
    මන් එකයි ඔයාටත් කලින් කිව්වේ
    කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව ඔයා කෙලින් ඉන්න
    ඔයාගේ නිදහස් මතය ප්‍රකාශ කරන්න
    හරි වැරැද්ද ඔයාම තේරුම් ගන්න