රුසදියාව දැනටම දිනලා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    අපි හිතුවට වඩා වෙනස් රුසියාව සහ යුක්‍රේන යුද්ධය. බටහිර මාධ්‍ය සම්පූර්ණයෙන්ම රුසියාව දිනන දේවල් වාරණය කරනවා. රුසියාව දැනටම දිනලා.
    ඒත් අපි දකින නිවුස් අනුව රුසියාව අන්ත පරාජයක් බවය පෙන්නලා තියෙනවා.

    මේ telegram news channel එකෙන් හැම දේම බලන්න පුළුවන් https://t.me/intelslava
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි හිතුවට වඩා වෙනස් රුසියාව සහ යුක්‍රේන යුද්ධය. බටහිර මාධ්‍ය සම්පූර්ණයෙන්ම රුසියාව දිනන දේවල් වාරණය කරනවා. රුසියාව දැනටම දිනලා.
    ඒත් අපි දකින නිවුස් අනුව රුසියාව අන්ත පරාජයක් බවය පෙන්නලා තියෙනවා.

    මේ telegram news channel එකෙන් හැම දේම බලන්න පුළුවන් https://t.me/intelslava
    ANUNGE YUUDDAYA DIHA BALANNE NATUWA MEKE ATHULE TIYANA YUDDAYA BALAPAN MODAYO
     
    • Haha
    Reactions: visalbro

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    යුද්ධයෙන් ජයග්‍රහණය කල කිසිවෙක් නොමැත

    ඒකනම් අැත්ත පේනවනේ ලංකාවෙ වුන දේ..🤣🤣

    tenor.gif
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Intel Slava kiyanne pro russian propaganda ekak

    Thawa sahena kalayak unta oka iwara karaganna wenne na
    Yep, It is biased in favour of the Russians. :yes:

    This is the best-balanced summary I've seen of the war.

    ------ Post added on Mar 25, 2022 at 9:05 AM