Patta photo tika. Gok kola, sudu kodi penawa.
J jaliya83 Junior member Sep 16, 2006 365 12 18 Melbourne Mar 16, 2013 #21 Patta photo tika. Gok kola, sudu kodi penawa. Reactions: B_i_n_g_o
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 16, 2013 #22 acrophobia hadenawa meka baluwama PMUB said: mama godak kamathi mun mehema wada daala watenawa balanna Click to expand... Reactions: B_i_n_g_o
acrophobia hadenawa meka baluwama PMUB said: mama godak kamathi mun mehema wada daala watenawa balanna Click to expand...
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Mar 16, 2013 #23 ඒ මටත් ආසයි ඕයිලා අලුත් ලංකන් trend එකක් ගේන්න. මම කල්පනා කොලේ.... මේ වැටෙන උන්ව හොයන එක trend එකක් විදිහට නග්ගල ගන්න Reactions: B_i_n_g_o
ඒ මටත් ආසයි ඕයිලා අලුත් ලංකන් trend එකක් ගේන්න. මම කල්පනා කොලේ.... මේ වැටෙන උන්ව හොයන එක trend එකක් විදිහට නග්ගල ගන්න
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Mar 16, 2013 #24 වීඩියෝ එක බලලා මගේ කකුල් දෙකත් වෙව්ලුවා බන්. හත්දෙයියනේ ,,,මුන්ට පිස්සුද බන්. ඉතින් ඔය ගන්නා ෆොටෝ වලට හොද ඉල්ලුමක් තියනාවාළුද .. ....+7.... Reactions: B_i_n_g_o
වීඩියෝ එක බලලා මගේ කකුල් දෙකත් වෙව්ලුවා බන්. හත්දෙයියනේ ,,,මුන්ට පිස්සුද බන්. ඉතින් ඔය ගන්නා ෆොටෝ වලට හොද ඉල්ලුමක් තියනාවාළුද .. ....+7....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 16, 2013 #25 සිරා බං.. අපිට නම් හිතන්නවත් අමාරුයි ඔය වගේ දෙයක් කරන්න.. උන් ඒ අතින් පට්ට.. කොහොම වුණත් කිසිම ආරක්ෂක උපක්රමයක් භාවිතා නොකර මෙහෙම කරනව කිව්වම නම් මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. මේ වගේ එවුන් තමා හැබැයි ඉන්නත් ඕන.. බය කියන දේ ඇඟේ ගෑවිලාවත් නෑ.. ඔය බය කියන දේ සමහර අවස්ථාවල අපිට වට්ටනවා.. මං කොටුවෙන් නම් පැනල තියෙනවා ඉස්සර.. පනින මුල්ම වතාවට තමා ඇඟපත හිරිවැටිලා යන්නෙ.. මුල් වතාව කොහොම හරි බය නැති කරගෙන පැන්නොත් ඊළඟට පනින එක මහ කජ්ජක් නෙමෙයි.. මුන්ටත් එහෙමම තමා.. මෙයා ඉන්න වෙලාවට නම් පනින්නෙ නැහැ.. මෙයා මෙතනින් පනින්නෙ ෆන් එකට නෙමෙයි.. ජීවත් වෙන්න..
සිරා බං.. අපිට නම් හිතන්නවත් අමාරුයි ඔය වගේ දෙයක් කරන්න.. උන් ඒ අතින් පට්ට.. කොහොම වුණත් කිසිම ආරක්ෂක උපක්රමයක් භාවිතා නොකර මෙහෙම කරනව කිව්වම නම් මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. මේ වගේ එවුන් තමා හැබැයි ඉන්නත් ඕන.. බය කියන දේ ඇඟේ ගෑවිලාවත් නෑ.. ඔය බය කියන දේ සමහර අවස්ථාවල අපිට වට්ටනවා.. මං කොටුවෙන් නම් පැනල තියෙනවා ඉස්සර.. පනින මුල්ම වතාවට තමා ඇඟපත හිරිවැටිලා යන්නෙ.. මුල් වතාව කොහොම හරි බය නැති කරගෙන පැන්නොත් ඊළඟට පනින එක මහ කජ්ජක් නෙමෙයි.. මුන්ටත් එහෙමම තමා.. මෙයා ඉන්න වෙලාවට නම් පනින්නෙ නැහැ.. මෙයා මෙතනින් පනින්නෙ ෆන් එකට නෙමෙයි.. ජීවත් වෙන්න..
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Mar 16, 2013 #26 ammmmmmmmmoooooooooo rep+ Reactions: B_i_n_g_o
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Mar 16, 2013 #27 Harshat92 said: කමක් නැ ඉතින්, එකෙක් වැටිල සමතලා වෙච්ච දවසට අනිත් උන් ටික හොයගන්න ගෙමක් දෙන්න වෙයි Click to expand...
Harshat92 said: කමක් නැ ඉතින්, එකෙක් වැටිල සමතලා වෙච්ච දවසට අනිත් උන් ටික හොයගන්න ගෙමක් දෙන්න වෙයි Click to expand...
isuru003 Well-known member Jan 20, 2011 2,686 555 113 Aturugiriya Mar 16, 2013 #28 patta +rep Reactions: B_i_n_g_o
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Mar 16, 2013 #29 ....rep+ Reactions: B_i_n_g_o
tc malli Well-known member Jun 12, 2012 1,934 308 83 Colombo Mar 16, 2013 #31 gon athal bn.munge munu tika nathuwa lassana photo gaththanam kmk nae.maha pisso tikak. Reactions: B_i_n_g_o
R RSTHARINDU Well-known member Apr 15, 2010 803 87 63 Matara Mar 16, 2013 #32 Age mile , smile wenawa mewa dakkamma.............. Reactions: B_i_n_g_o
kingkusa Well-known member Nov 20, 2008 2,554 862 113 Nov 30, 2016 #34 mewayin matila maruna ewunuth innawa machanla
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 30, 2016 #37 මුං යකෝ.. මට වෙලාවකට වහළෙට නැග්ගාමත් නිකන් පිස්සු වගේ.. +Rep