රුසියන්_ට්‍රෙන්ඩ්_එක..

ඒ මටත් ආසයි ඕයිලා අලුත් ලංකන් trend එකක් ගේන්න.:cool::cool::cool:
මම කල්පනා කොලේ.... මේ වැටෙන උන්ව හොයන එක
trend එකක් විදිහට නග්ගල ගන්න :rolleyes::rolleyes::rolleyes:
oie18102845j1nlhe7l.gif

 
  • Like
Reactions: B_i_n_g_o

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif



    වීඩියෝ එක බලලා මගේ කකුල් දෙකත් වෙව්ලුවා බන්.
    හත්දෙයියනේ ,,,මුන්ට පිස්සුද බන්.
    ඉතින් ඔය ගන්නා ෆොටෝ වලට හොද ඉල්ලුමක් තියනා
    වාළුද ..
    ....+7....
     
    • Like
    Reactions: B_i_n_g_o

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා බං.. අපිට නම් හිතන්නවත් අමාරුයි ඔය වගේ දෙයක් කරන්න.. උන් ඒ අතින් පට්ට.. කොහොම වුණත් කිසිම ආරක්ෂක උපක්‍රමයක් භාවිතා නොකර මෙහෙම කරනව කිව්වම නම් මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. මේ වගේ එවුන් තමා හැබැයි ඉන්නත් ඕන.. බය කියන දේ ඇඟේ ගෑවිලාවත් නෑ.. ඔය බය කියන දේ සමහර අවස්ථාවල අපිට වට්ටනවා..

    මං කොටුවෙන් නම් පැනල තියෙනවා ඉස්සර.. පනින මුල්ම වතාවට තමා ඇඟපත හිරිවැටිලා යන්නෙ.. මුල් වතාව කොහොම හරි බය නැති කරගෙන පැන්නොත් ඊළඟට පනින එක මහ කජ්ජක් නෙමෙයි.. මුන්ටත් එහෙමම තමා..
    7435892466_59dbfd653d_z.jpg


    මෙයා ඉන්න වෙලාවට නම් පනින්නෙ නැහැ.. මෙයා මෙතනින් පනින්නෙ ෆන් එකට නෙමෙයි.. ජීවත් වෙන්න..
    DDG72712N.jpg