රුසියානු කළු කුහර

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    J40Scef.jpg
    IGI 2 එකේ 7 වැනි මිෂන් එක මතක් වුනා බන් :love::love:
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යකෝ උබට රෙප් ගන්න නම්, උබ දාන ආටිකල් සති දෙකෙන් දෙක වගේ දාපන්. නැත්නම් උබ දාන ස්පීඩ් එකට මේකේ උන්ට රිප් දෙන්න බෑ.

    උබ තනියම බ්ලොග් එකක් එහෙම කරල මේ්කේ පැත්තකින් ලින්ක් එක දලා පොඩ්ඩක් ට්‍රැෆික් ටිකක් එහෙම ඇදගනින්

    මොන රේප්ද බන්.ආසාවට කරනවා මිසක් :no:.මම රේප් හිඟන්නෙක් වුනා නම් උඹ කියන විදියට සතියකට සැරයක් විතර මොනවාහරි දාන්න තිබ්බා.

    බ්ලොග් කරලා මොකටද බන්.මම ඉතින් ඔය ත්‍රෙඩ් එකක් දා පැත්තකට වෙලා ඉන්න එකානේ.මේකට එන එකෙක් බලලා කියවලා ගියාවේ.මෙහෙම දෙයක් වත් කරනවට අකමැති සමහරු මේකේ ඉන්නවා බන්.:(
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    මොන රේප්ද බන්.ආසාවට කරනවා මිසක් :no:.මම රේප් හිඟන්නෙක් වුනා නම් උඹ කියන විදියට සතියකට සැරයක් විතර මොනවාහරි දාන්න තිබ්බා.

    බ්ලොග් කරලා මොකටද බන්.මම ඉතින් ඔය ත්‍රෙඩ් එකක් දා පැත්තකට වෙලා ඉන්න එකානේ.මේකට එන එකෙක් බලලා කියවලා ගියාවේ.මෙහෙම දෙයක් වත් කරනවට අකමැති සමහරු මේකේ ඉන්නවා බන්.:(

    ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ මචෝ..ගනන් ගන්න එපා..​
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවේ ආර්ථිකය නම් අවදානම් නේද?

    ඔව් තෙල් මිල බැහැලනේ.ක්‍රිමියා-යුක්‍රේන සිද්ධි නිසා සම්බාධකත් වැටුනානේ? සෝවියට් දේශය තිබුන කාලේ තරම් යුද ශක්තිය වෙනුවෙන් දැන් වියදම් කරන්න අමාරුයි.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පට්ටම නූලක්. උඹට ලඟදි රෙප් දුන්නු නිසා ආයෙ දෙන්න බෑලු.

    HKYrGhU.jpg

    :love: හිත මෙතන නැවතුනා බං ගොඩක් වෙලා :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹේ ත්‍රෙඩ් වලින් දැන ගන්න ලැබෙන දේවල්නම් උපරිමයි....:yes:
    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)​
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රුසියාවේ උස් තැන් වල ඉන්න ගොඩක් හමුදා පසුබිමක් තියෙන අය.
    military strategists ලා.
    ඇමරිකාවේ ඔබාමා ල වගේ නෙවෙයි
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks :)

    BUMP!
    TFS machan :yes: :cool:
    Thanks :)

    Thanks :)

    මචන් දිගටම කරගෙන පලයන්..හැමදාම එළකිරි ඇවිල්ලා බලන්නේ උබ ත්‍රෙඩ් එකක් දාලද කියලා..
    රේප් කලින් දීලා හින්දා දෙන්න බෑලු බන්..
    Thanks :)
    උඹලා කමෙන්ට් එකක් වත් දාන නිසා තමයි අපි ඉන්නෙත්.:yes:

    Thanks :)

    Thanks :)

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks :)

    :yes:

    nice thread dude...
    Thanks :)

    Thanks :)

    patta

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks :)

    Thanks :)

    Thanks :)

    පට්ට මචන්.

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks :)

    Thanks :)

    IGI 2 එකේ 7 වැනි මිෂන් එක මතක් වුනා බන් :love::love:
    :D

    Thanks :)

    Thanks :)

    ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ මචෝ..ගනන් ගන්න එපා..​
    ඕවා ගණන් ගත්තා නම් අද මෙතන නෑ අපි

    patta TFS.
    Thanks :)

    පට්ටම නූලක්. උඹට ලඟදි රෙප් දුන්නු නිසා ආයෙ දෙන්න බෑලු.

    HKYrGhU.jpg

    :love: හිත මෙතන නැවතුනා බං ගොඩක් වෙලා :love:
    Thanks :)

    :D

    උඹේ ත්‍රෙඩ් වලින් දැන ගන්න ලැබෙන දේවල්නම් උපරිමයි....:yes:
    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)​
    Thanks :)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවේ උස් තැන් වල ඉන්න ගොඩක් හමුදා පසුබිමක් තියෙන අය.
    military strategists ලා.
    ඇමරිකාවේ ඔබාමා ල වගේ නෙවෙයි

    ඔය හැමදේම ගලපලා ,හිතට වදින්න ලියන්න උඹ වගේම පොරක් ඉන්න ඕනේ.

    ඔව් නේද තුර්කිය අද තියෙන තත්ත්වෙට ආවෙත් ආමි මොළයක් නිසානේ.උඹ හින්දා තමයි ඒ ගැනත් දැනගත්තේ.:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය හැමදේම ගලපලා ,හිතට වදින්න ලියන්න උඹ වගේම පොරක් ඉන්න ඕනේ.

    ඔව් නේද තුර්කිය අද තියෙන තත්ත්වෙට ආවෙත් ආමි මොළයක් නිසානේ.උඹ හින්දා තමයි ඒ ගැනත් දැනගත්තේ.:yes:

    මට හිතෙන්නෙ මෙහෙමයි ටිපිකල් ආමි කාරයෙක් ගාව තියෙන්නෙ යුධමය මානසිකත්වයක් විතරයි

    දේශපානඥයෙක් ගාව තියෙන්නෙ දේශපාලනික මානසිකත්වයක්.

    ඔය දෙකම එකතු කරල 2 බෙදලා පදමට ලුණු ගම්මිරිස් දාලා ගත්තොත් තමයි
    රටකට ඔබින නායකයෙක් වෙන්නේ

    තුර්කියේ උනේ ඒක. Ataturk යුද්ධ කරන කාලෙ පවා යාළුවන්ට යවපු ලිපි වල තියෙනවා
    එයා හීන දැකපු තුර්කිය ගැන.
    එයා නිකංම නිකං ආමි කාරයෙක් නෙවෙයි. හොඳ දැක්මක් තිබුණු කෙනෙක්.

    අනික් උදාහරනෙ බෙන් ගූරියන්. මිනිහා නීතීඥයෙක්. ඒ වෙනුවට ශරෝන් වගේ
    මග මරුවෙක් මුලදිම ජනාධිපති උනා නං සමහර විට අද ඊශ්‍රායලයක් ඔතන
    නැහැ.

    අපි හැමෝම දන්න අනික් උදාහරණෙ පුටිනා.
    බුවා ඔත්තු කාරයෙක්. බුද්ධි අංශ පොරවල් කියන්නෙ නියම පදමට දේශපාලනය වගේම මරුසිය ඇඟේ තියෙන පොරවල්

    හරියට මොරියාටිට ආනල්ඩ් ගෙ ඇඟ හයි කරලා ගත්තා වගේ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    මට හිතෙන්නෙ මෙහෙමයි ටිපිකල් ආමි කාරයෙක් ගාව තියෙන්නෙ යුධමය මානසිකත්වයක් විතරයි

    දේශපානඥයෙක් ගාව තියෙන්නෙ දේශපාලනික මානසිකත්වයක්.

    ඔය දෙකම එකතු කරල 2 බෙදලා පදමට ලුණු ගම්මිරිස් දාලා ගත්තොත් තමයි
    රටකට ඔබින නායකයෙක් වෙන්නේ

    තුර්කියේ උනේ ඒක. Ataturk යුද්ධ කරන කාලෙ පවා යාළුවන්ට යවපු ලිපි වල තියෙනවා
    එයා හීන දැකපු තුර්කිය ගැන.
    එයා නිකංම නිකං ආමි කාරයෙක් නෙවෙයි. හොඳ දැක්මක් තිබුණු කෙනෙක්.

    අනික් උදාහරනෙ බෙන් ගූරියන්. මිනිහා නීතීඥයෙක්. ඒ වෙනුවට ශරෝන් වගේ
    මග මරුවෙක්
    මුලදිම ජනාධිපති උනා නං සමහර විට අද ඊශ්‍රායලයක් ඔතන
    නැහැ.

    අපි හැමෝම දන්න අනික් උදාහරණෙ පුටිනා.
    බුවා ඔත්තු කාරයෙක්. බුද්ධි අංශ පොරවල් කියන්නෙ නියම පදමට දේශපාලනය වගේම මරුසිය ඇඟේ තියෙන පොරවල්

    හරියට මොරියාටිට ආනල්ඩ් ගෙ ඇඟ හයි කරලා ගත්තා වගේ

    ඒකට ඉතින් අපේ පාලකයෝ

    ඇයි බන් එහෙම කියන්නේ?

    ඉරානේ ගැන එහෙම ලියන්න අදහසක් නැද්ද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකට ඉතින් අපේ පාලකයෝ

    ඇයි බන් එහෙම කියන්නේ?

    ඉරානේ ගැන එහෙම ලියන්න අදහසක් නැද්ද?

    කොයි තරම් දක්ෂ උනත් ෂැරෝන් කියන්නෙ ටිකක් දරුණු පොරක්
    ඒ වගේ කෙනෙක් රටක ආරම්භයේදීම නායකයෙක් උනා නං ඊශ්‍රායලය වැඩි කල්
    තියෙන්නේ නැහැ.
    ඒකට හේතු in detail මෙතන දැන් කියන්න බෑ

    ඉරානෙ ගැන ලියන්න බලමු මචං දැන්මම නං අදහසක් නැත
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    පට්ටම නූලක්. උඹට ලඟදි රෙප් දුන්නු නිසා ආයෙ දෙන්න බෑලු.

    HKYrGhU.jpg

    :love: හිත මෙතන නැවතුනා බං ගොඩක් වෙලා :love:

    ඔවු බං makeup කරලා වගේ නේ