රුසියානු චායරූප ශිල්පිනියගේ පට්ට ෆොටෝ ගැ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුසියානු චායරූප ශිල්පිනියගේ පට්ට ෆොටෝ ගැ

    ඇය නමින් Kristina Makeeva...
    රුසියානු චායරූප ශිල්පිනියගේ පට්ට ෆොටෝ ගැහිල්ල...
    මේ ෆොටෝස් ටික කට්ටියට කොච්චර අල්ලල ගියාද කියනව නම් මැයගෙ Insta ෆලොවස්ලා ගානක් එක පාර 450k වලින් වැඩි වෙලා...
    ලෝකෙ වටේම කරක් ගහල තියනවා මේ ෆොටොස් ටික ගන්න..
    තැනට ගැලපෙන විදියට මැච් කරල තම අරන් තියෙන්නෙ
    බලන්න ලක්ශනද කියලා....

    ගැණු ඇදුම් ගැන එච්චර ඉන්ටෙරෙස්ට්1ක් නැති උනත්, බලන්න ලස්සන නිසා ෆොටෝස් ටික දානව ඔන්න...

    4EB0CB4800000578-0-image-a-73_1532960114030.jpg

    පෘතුගාලගේ පෝර්ටො(historic building in Porto, Portugal) නගරයේ තියන අයිතිහාසික බිල්ඩිමේ මේ පැටර්න්1ට හරියන්න නිල්-සුදු ගවුම.

    4EB0CB2000000578-0-image-a-35_1532959823706.jpg

    මොස්කව් නගරයේ ශාන්ත බැසිල් මහ දේවස්ථානය(St Basil's Cathedral in Moscow) ගාව මෙක අරන් තියෙන්නෙ මද හිම වැස්සක...

    4EB0CB2400000578-0-image-a-39_1532959853479.jpg

    ඕමානයේ ඉතා උණුසුම් සුළගින් දුශ්කර අල් කලී(Rub Al Khali Desert) කාන්තරයේ රතු ගවුමෙන් හැඩ වුණේ මෙන්න මෙහෙමයි..

    4EB0CC3300000578-6007237-image-a-134_1532961278450.jpg

    ඇයට මුරුසියට(mauritius) යන්න වුනාලු මේක ගන්න..

    4EB0CB7800000578-6007237-image-a-129_1532961215011.jpg

    නැගෙනහිර ෆ්‍රංශයේ දම් පාට ලැවෙන්ඩර් මල් වගාබිමක තමයි මේක අරන් තියෙන්නේ...(Valensole in south eastern France)

    4EB0CB5000000578-0-image-a-61_1532960009304.jpg

    උනුසුම් වායු බැලුන් සෙල්ලම් තියෙන්නේ තුර්කියෙ කියල ඉතින් හැමෝම දන්නවනේ.. මේ තියෙන්නේත් එහෙදි ගත්ත ලක්ශණ ෆොටෝ1ක්(Cappadocia in Turkey)

    4EB0CB5800000578-0-image-m-43_1532959877036.jpg

    මේක අරන් තියෙන්නේ තුර්කියේ බැලුන් නගරයේ ඉදන්ම තමයි... :love::love::love:

    4EB0CB7400000578-0-image-a-60_1532960000417.jpg

    මං ඉතාලියේ තනි උනා..... ඉතාලියේ වැනීසියේ(Italian city of Venice)...

    4EB0CB2800000578-0-image-a-50_1532959918288.jpg

    ශිල්පිනිය මෙයට කියන්නේ යෝධ කිරිල්ලිය කියලලු... තුර්කියේ මේකත්...

    4EB0CB6C00000578-0-image-a-66_1532960051009.jpg

    ඉරි වැටුණු සාය බ්ලෙන්ඩ් උනේ තායිලන්තයේ පෞරාණික පන්සලක කැටයම් එක්කලු(Chiang Rai in Thailand)...

    4EB0CB5400000578-6007237-The_photographer_travelled_to_the_island_of_Palawan_in_the_Phili-a-4_1533028834064.jpg

    අසාමාන්‍ය රතු ගවුමක් එක්ක මෙහෙම කෙල්ලෙක් ඉන්නව දැක්කහම හික් ගැවෙනව නේද...(island of Palawan in the Philippines):cool:

    4EB0CB6800000578-6007237-image-a-126_1532961187498.jpg

    gorgeous sight - රතු ගවුමක් ඇදගත්ත වැනීසියේ වෙලෙන්දගේ දුව :shocked:

    4EB0CBBF00000578-6007237-image-a-128_1532961207995.jpg

    චෙරි මල් හැලෙන ලන්ඩනයේ ග්‍රීන්විච් පාක්1...(Greenwich Park in London)

    4EB0CE0800000578-0-image-a-80_1532960179192.jpg

    ඵිලිපීනේ බීච්1ක් අයිනෙ ගත්ත මේක නම් හැබෑම ලස්සනයි...

    4EB0CE1500000578-6007237-One_fan_simply_wrote_mesmerising_to_describe_this_image_taken_by-a-1_1533028833998.jpg

    ලස්සන දේට ලස්සනයි කියන්න ඕන... මෙව ලස්සන නැතම් ඇහැ චෙක් කොරගන්න්න වෙනවා..(Cappadocia in Turkey ). මේ මල් වර්ගේ wisteria.

    4EB0CBC700000578-6007237-image-a-131_1532961250092.jpg

    මුරුසි බීච්1 අරන් තියෙන්නේ...

    4EB0CC2700000578-6007237-Over_42_000_people_liked_this_shot-a-3_1533028834020.jpg

    ඕලන්දයේ පොපි වගාවක අරන් තියෙන්නේ මේක..

    4EB0CE0F00000578-6007237-Ms_Makeeva_worked_her_magic_in_Holland-a-8_1533028834361.jpg

    ඕලන්දයේ පොපි වගාවක අරන් තියෙන්නේ මේකත්..

    4EB0CBCC00000578-6007237-In_this_shot_Ms_Makeeva_wanted_to_show_the_real_Russia_with_the_-a-5_1533028834075.jpg

    ශිපිනිය කියනව ඇයට අවශ්‍ය උනාලු මේ චයරූපයෙන් සත්‍ය රශියාව පෙන්නන්න... සාම්ප්‍රදායික ගවුමකින් සැරසුනු කෑල්ලක්

    4EB0CBB700000578-6007237-image-a-7_1533020386071.jpg

    මේ ෆොටො1 ගන්න අයිස්ලන්තයේ ග්ලැසියර් අස්සෙන් වතුරට බහින්න උනාලු ඉතින්... අම්මෝ රශියන් උන් නිසා හොදයි...(Glacier Lagoon in Iceland) :shocked:

    4EB0CE1F00000578-6007237-image-a-8_1533020386138.jpg

    රශියන් කැපිටල්1 තමයි මේක අරන් තියෙන්නේ...


    මේ තියෙන්නේ ඇයගේ ඉන්ස්ටා ප්‍රොෆයිල්1 - මේ

     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එල මචන්

    T F S
    (Rep නෑ මචන් තිබ්බනම් අනිවා දෙනවා.....)
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :love::love::love::love:රෙප් කලින් දිලා ලු

    You must spread some Reputation around before giving it to Sara531 again.

    අපිට ඉතිහාසෙ ඉගැන්නුවා සාරා මිස් කියල කොණ්ඩේ ඩයනා කට්1 දාපු ටීච කෙනෙක් පොඩි කාලේ... ඒ සාරා මිස්ට කැන්සර්1ක් හැදුනා.. දැන් බෙහෙත් බොනවා ලේඩේට, බේත් වලටම මිස්ගේ ලස්සනත් නැති වෙලා දැන්.. ඔයත් සාරා නිසා කිව්වේ ඉතින්. :sorry: