රුසියානු චායරූප ශිල්පිනියගේ පට්ට ෆොටෝ ගැ
ඇය නමින් Kristina Makeeva...
රුසියානු චායරූප ශිල්පිනියගේ පට්ට ෆොටෝ ගැහිල්ල...
මේ ෆොටෝස් ටික කට්ටියට කොච්චර අල්ලල ගියාද කියනව නම් මැයගෙ Insta ෆලොවස්ලා ගානක් එක පාර 450k වලින් වැඩි වෙලා...
ලෝකෙ වටේම කරක් ගහල තියනවා මේ ෆොටොස් ටික ගන්න..
තැනට ගැලපෙන විදියට මැච් කරල තම අරන් තියෙන්නෙ
බලන්න ලක්ශනද කියලා....
ගැණු ඇදුම් ගැන එච්චර ඉන්ටෙරෙස්ට්1ක් නැති උනත්, බලන්න ලස්සන නිසා ෆොටෝස් ටික දානව ඔන්න...
පෘතුගාලගේ පෝර්ටො(historic building in Porto, Portugal) නගරයේ තියන අයිතිහාසික බිල්ඩිමේ මේ පැටර්න්1ට හරියන්න නිල්-සුදු ගවුම.
මොස්කව් නගරයේ ශාන්ත බැසිල් මහ දේවස්ථානය(St Basil's Cathedral in Moscow) ගාව මෙක අරන් තියෙන්නෙ මද හිම වැස්සක...
ඕමානයේ ඉතා උණුසුම් සුළගින් දුශ්කර අල් කලී(Rub Al Khali Desert) කාන්තරයේ රතු ගවුමෙන් හැඩ වුණේ මෙන්න මෙහෙමයි..
ඇයට මුරුසියට(mauritius) යන්න වුනාලු මේක ගන්න..
නැගෙනහිර ෆ්රංශයේ දම් පාට ලැවෙන්ඩර් මල් වගාබිමක තමයි මේක අරන් තියෙන්නේ...(Valensole in south eastern France)
උනුසුම් වායු බැලුන් සෙල්ලම් තියෙන්නේ තුර්කියෙ කියල ඉතින් හැමෝම දන්නවනේ.. මේ තියෙන්නේත් එහෙදි ගත්ත ලක්ශණ ෆොටෝ1ක්(Cappadocia in Turkey)
මේක අරන් තියෙන්නේ තුර්කියේ බැලුන් නගරයේ ඉදන්ම තමයි...

මං ඉතාලියේ තනි උනා..... ඉතාලියේ වැනීසියේ(Italian city of Venice)...
ශිල්පිනිය මෙයට කියන්නේ යෝධ කිරිල්ලිය කියලලු... තුර්කියේ මේකත්...
ඉරි වැටුණු සාය බ්ලෙන්ඩ් උනේ තායිලන්තයේ පෞරාණික පන්සලක කැටයම් එක්කලු(Chiang Rai in Thailand)...
අසාමාන්‍ය රතු ගවුමක් එක්ක මෙහෙම කෙල්ලෙක් ඉන්නව දැක්කහම හික් ගැවෙනව නේද...(island of Palawan in the Philippines)
gorgeous sight - රතු ගවුමක් ඇදගත්ත වැනීසියේ වෙලෙන්දගේ දුව
චෙරි මල් හැලෙන ලන්ඩනයේ ග්‍රීන්විච් පාක්1...(Greenwich Park in London)
ඵිලිපීනේ බීච්1ක් අයිනෙ ගත්ත මේක නම් හැබෑම ලස්සනයි...
ලස්සන දේට ලස්සනයි කියන්න ඕන... මෙව ලස්සන නැතම් ඇහැ චෙක් කොරගන්න්න වෙනවා..(Cappadocia in Turkey ). මේ මල් වර්ගේ wisteria.
මුරුසි බීච්1 අරන් තියෙන්නේ...
ඕලන්දයේ පොපි වගාවක අරන් තියෙන්නේ මේක..
ඕලන්දයේ පොපි වගාවක අරන් තියෙන්නේ මේකත්..
ශිපිනිය කියනව ඇයට අවශ්‍ය උනාලු මේ චයරූපයෙන් සත්‍ය රශියාව පෙන්නන්න... සාම්ප්‍රදායික ගවුමකින් සැරසුනු කෑල්ලක්
මේ ෆොටො1 ගන්න අයිස්ලන්තයේ ග්ලැසියර් අස්සෙන් වතුරට බහින්න උනාලු ඉතින්... අම්මෝ රශියන් උන් නිසා හොදයි...(Glacier Lagoon in Iceland)
රශියන් කැපිටල්1 තමයි මේක අරන් තියෙන්නේ...
මේ තියෙන්නේ ඇයගේ ඉන්ස්ටා ප්‍රොෆයිල්1 - මේ

Last edited: