රුසියානු තර්ජනය

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    රුසියාවට ඔච්චර ලොකු යුද්දයක් ඇදන් යන්න ආර්තික ශක්තියක් නෑ බන්.උන් ඔය වගේ ලොකු යුද්දෙකට එන්ටර් වෙනවනම් දෙකෙන් එකක් වෙන්න පටන් ගන්නේ.පොඩ්ඩක් අපි බැලුවොත් usa army bases වටෙන්ම වට කරලා තියෙන්නේ රුසියාව.55000 japan වල ඉන්නවා.nato එක එහා වැටේ.කොහෙන් ගියත් කෑමක් සෙට් වෙනවා ලොකුවටම.ඇමරිකාව උන්ගෙ සයිඩ් එකේ උන්ට ටෙක්නොලජිත් දෙනවා,ට්‍රේනින්ග් දෙනවා.අනික දැන් රුසියාවේ ආර්මි එකේ වගේ මොරාල් බැහැලත් නෑ.බලපන්කෝ උන් කන විදිය.අර ගේම් වල ඉන්න බොට්ටු වගේ උන් කන්නේ.

    1726413953195.jpeg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේකේ යන්නේම ඡන්ද thread.

    අන්න UK උන් උන්ගේ long range missile වලින් රුසියාව ඇතුලේ target වලට ගහන්න යුක්රේන් වලට අවසර දීලා.

    ඔය system වැඩ කරන්න යුක්රේන් වුන් දන්නේ නැති නිසා NATO උන් ට ඇවිල්ලා වැඩ කරන්න වෙනවා.

    පුටින් තග දාලා, ඕකෙන් කියන්නේ NATO එක directly යුද්දය ට සම්බන්ධ වෙන එක කියලා.

    අන්න nuclear test එකක් කරන්න යන්නේ රුසියාවෙන්.

    ඡන්දෙ කව්රු දින්නත් අපි ඔක්කොම වළපල්ලට යන්න chance එකක් එන්න ඉඩකඩ සෑහෙන්න වැඩි වේගෙන යන්නේ..
    The Houthis will be very happy, since they are getting Russian missiles to test the watertight integrity of merchant ships in the Gulf of Aden.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පස්සෙ තීරණය වෙනස්කරගෙන නේද? USA, UK කොච්චර දැගලුවත් රශියන් එවුන් එක්ක හැප්පෙන්න අමාරුයි. දැනට ලෝකේ මිසයිල තාක්ෂනයෙන් ඉදිරියෙන්ම ඉන්නේ රුසියාව. කොච්චර සම්බාදක දැම්මත් වැඩක්නෑ තාම ආර්ථිකය අල්ලගෙන යනවා, අච්චර යුද්දෙකුත් එක්ක.
    Ukraine වලට හරියකට ගහගන්න බැරි උන් NATO + USA වලට ගහන්න?
    පිස්සුද බන්. අනික රුසියාව කියන්නෙ තනි රටක්. අතන රටවල් සෑහෙන ගානක්.
    බටහිර එක්ක යුද්ධයක් ආවොත් මිනිස්සු උනත් සපෝට් කරන්නෙ බටහිරට. මිනිස්සු කැමති බටහිර ලිබරල් ක්‍රමේට. ලංකාවෙ උනුත් Finland, UK යන්න බලනව මිසක් රුසියාවට යන්න බලන් නෑනෙ. ඕක තමයි ලෝකෙ කොහෙත් තත්වය. රුසියාව කියන්නෙ තනි වෙච්ච රටක්.
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    nuclear war is most unlikely to happen, if so USA + NATO is way more powerful in this state than just russia and china, considering the geographic positions too, Australia holds even more american bases and its closer to asian threats as well, theres no way USA gonna lose a war against communists, atleast for a another 100 years :yes:
    Mahinda mahaththayath, ohoma tama hithan hitiye..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රුසියාවට ඔච්චර ලොකු යුද්දයක් ඇදන් යන්න ආර්තික ශක්තියක් නෑ බන්.උන් ඔය වගේ ලොකු යුද්දෙකට එන්ටර් වෙනවනම් දෙකෙන් එකක් වෙන්න පටන් ගන්නේ.පොඩ්ඩක් අපි බැලුවොත් usa army bases වටෙන්ම වට කරලා තියෙන්නේ රුසියාව.55000 japan වල ඉන්නවා.nato එක එහා වැටේ.කොහෙන් ගියත් කෑමක් සෙට් වෙනවා ලොකුවටම.ඇමරිකාව උන්ගෙ සයිඩ් එකේ උන්ට ටෙක්නොලජිත් දෙනවා,ට්‍රේනින්ග් දෙනවා.අනික දැන් රුසියාවේ ආර්මි එකේ වගේ මොරාල් බැහැලත් නෑ.බලපන්කෝ උන් කන විදිය.අර ගේම් වල ඉන්න බොට්ටු වගේ උන් කන්නේ.

    View attachment 237103
    මෙ සිතියමෙ ලන්කාව, ඉන්දියාව,පාකිස්තානෙ, නෙපාලෙ අප්‍රිකාවෙ සහෙල් රීජන් එකෙ රටවල් අයින් කරානම් හොදයි නෙද
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    හාමුට පුක දෙන්න පටන් ගත්තට පස්සෙ මේ දවස්වල පුක දෙන්නෙ යුක්රේනෙට නේද?
    උබනම් සදාකල් අඩුකුලේ තඹුත්තේගම අනුරට නේ🤣
     
    • Like
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබනම් සදාකල් අඩුකුලේ තඹුත්තේගම අනුරට නේ🤣
    උඹනං මාරුවට මැදමුලනෙ ගංකබරයටයි බැංකු හොරාටයිනේ :lol:

    තෝ දන්නවද ඒ පැත්තේ බයියෝ කුලේ බලලා වැඩිකුලේ "දිසානායකලට" තමයි චන්දෙ දෙන්නේ. හොයලා බලපන් ඒ පැත්තේ ඉඳපු දිසානායකලා. :lol:
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මෙ සිතියමෙ ලන්කාව, ඉන්දියාව,පාකිස්තානෙ, නෙපාලෙ අප්‍රිකාවෙ සහෙල් රීජන් එකෙ රටවල් අයින් කරානම් හොදයි නෙද
    ඒ ටික Unconfirmed කියලා තියනවනෙ පේන්නේ නැද්ද?

    කොහොමත් ඉන්දියාව ලෝක යුද්දෙකදි ඇමරිකාව පැත්ත තමා ගන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,273
    113
    කෑගහන තරමට වෙන බිජ්ජක් නෑ

    nukes == mutual annihilation

    කව්රුවත් nukes අදින්නේ නෑ. උතුරු කොරියාවේ මරි මොන්ගලයා වගේ එකෙක් ඇරුනම
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    රනිල් ගිහින් රටවල් ටික එකතු කරලා නහී වේරේන වේරානි kකීව නං වැඩේ close. ජාත්‍යන්තරේ මිතුරා නේ. 22 ජනපති උනහම බලන්න කියන්න ඕනේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    lol USA UK and NATO direct join unanam russia hoyannath na 😂
    loken bagayakuth neh :P
    nuclear war is most unlikely to happen, if so USA + NATO is way more powerful in this state than just russia and china, considering the geographic positions too, Australia holds even more american bases and its closer to asian threats as well, theres no way USA gonna lose a war against communists, atleast for a another 100 years :yes:
    its not about who is superior, in Russo NATO war there will be no winners. As per the NATO officers, it only takes 10 nuclear warheads to destroy all of Europe and whole US west coat. Russia has over 5800 nuclear warheads. Most effective air defense in the world is Iron Dome. it has 98% success rate against conventional missiles and around 70% mid-hypersonis missiles (at 5-10 mach).

    so in essence No NATO will never engage with Russia, and Russia never dares to attack NATO.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,273
    113
    loken bagayakuth neh :P

    its not about who is superior, in Russo NATO war there will be no winners. As per the NATO officers, it only takes 10 nuclear warheads to destroy all of Europe and whole US west coat. Russia has over 5800 nuclear warheads. Most effective air defense in the world is Iron Dome. it has 98% success rate against conventional missiles and around 70% mid-hypersonis missiles (at 5-10 mach).

    so in essence No NATO will never engage with Russia, and Russia never dares to attack NATO.

    Yeah essentially, no major nuclear power can be destroyed without turning world into a wasteland.

    Iron dome can't defend against ICBM's though. It's designed to intercept "dumb" rockets not ICBMs. Probably the best anti-ballistic missile systems are US Ground-Based Midcourse Defense and Aegis BMD. Even they have success rate around 60% and can be easily saturated by a large attack.

    Russia on the other hand would be fucked anyway given how their population is concentrated on few cities.

    So yeah no one is dumb enough to start a nuclear war.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකේ යන්නේම ඡන්ද thread.

    අන්න UK උන් උන්ගේ long range missile වලින් රුසියාව ඇතුලේ target වලට ගහන්න යුක්රේන් වලට අවසර දීලා.

    ඔය system වැඩ කරන්න යුක්රේන් වුන් දන්නේ නැති නිසා NATO උන් ට ඇවිල්ලා වැඩ කරන්න වෙනවා.

    පුටින් තග දාලා, ඕකෙන් කියන්නේ NATO එක directly යුද්දය ට සම්බන්ධ වෙන එක කියලා.

    අන්න nuclear test එකක් කරන්න යන්නේ රුසියාවෙන්.

    ඡන්දෙ කව්රු දින්නත් අපි ඔක්කොම වළපල්ලට යන්න chance එකක් එන්න ඉඩකඩ සෑහෙන්න වැඩි වේගෙන යන්නේ..
    ට්‍රම්ප් ආවොත් ඔය යුද්ධෙ නවතී නැත්නම් තව ඇදෙයි
     
    • Like
    Reactions: Miami-Vice

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,034
    4,686
    113
    Sri Lanka
    පස්සෙ තීරණය වෙනස්කරගෙන නේද? USA, UK කොච්චර දැගලුවත් රශියන් එවුන් එක්ක හැප්පෙන්න අමාරුයි. දැනට ලෝකේ මිසයිල තාක්ෂනයෙන් ඉදිරියෙන්ම ඉන්නේ රුසියාව. කොච්චර සම්බාදක දැම්මත් වැඩක්නෑ තාම ආර්ථිකය අල්ලගෙන යනවා, අච්චර යුද්දෙකුත් එක්ක.
    Nato vs Russia awoth Russia kanawa ban. Main reason is USA.