Nato vs Russia awoth Russia kanawa ban. Main reason is USA.
Ukraine වලට හරියකට ගහගන්න බැරි උන් NATO + USA වලට ගහන්න?
පිස්සුද බන්. අනික රුසියාව කියන්නෙ තනි රටක්. අතන රටවල් සෑහෙන ගානක්.
බටහිර එක්ක යුද්ධයක් ආවොත් මිනිස්සු උනත් සපෝට් කරන්නෙ බටහිරට. මිනිස්සු කැමති බටහිර ලිබරල් ක්‍රමේට. ලංකාවෙ උනුත් Finland, UK යන්න බලනව මිසක් රුසියාවට යන්න බලන් නෑනෙ. ඕක තමයි ලෝකෙ කොහෙත් තත්වය. රුසියාව කියන්නෙ තනි වෙච්ච රටක්.
මෙහෙමයි හැබැයි ඔය Ukraine වලට රුසියාව තාම හරියට ගහන්න පටන්අරගෙන නෑ. Israel, ගාසාවලට ගහනව වගේ නෙමෙයි ඔතන. කිලෝමීටර් ගනන් open fields තියෙන්නේ. ගාසවලවගේ එක රොත්තට ජනාකීර්ණ පරිසරයක පිහිටල නෑ. අච්චර ඇමරිකාව weapons දීලත් තාම හමාස්ලව ඉවර කරගන්න බෑ, මේ October වලට අවුරුද්දයි. අනෙක රුසියාව, Israel වගේ දැන දැන මිනිස්සු මරල දාන්න ගහන්නෑ. රුසියාව Ukraine යුද්දෙට සම්පූර් න බලය යෙදුවොත්, නියුක් ගහන් නැතුව දවස් දෙකෙන් ඕක ඉවරයි. මේක මම කියන දෙයක් නෙවෙයි, යුධවිශ්ලේෂකයොයි කියන්නේ. NATO ව ආයුධ දීලම තව දෙන්න බෑ කියලම කියනව, අනෙක උන්මයි කිව්වේ රශියාවල ආයුධ නිශ්පාදන වේගය NATO රටවල ආයුධ නිශ්පාදනය වගේ 3ගුණයක් කියලා. අනෙක යුද්ධයක් ගියොත් NATO එක්ක Russia, ආයෙ, ලෝකයක් ඉතුරුවෙන් නෑ. Russia කියන්නේ නිකන්ම නිකන් රටක් කියලද හිතන්නේ! දැනට ලෝකේ නියෂ්ටික බලවතා රුසියාව, ඉතින් තනි රටකට මුලු NATO එකම කෙලින්න ආවොත් රුසියාව නියුක් ගහනවම තමා, ඒක වලක්වන්න බෑ. දැනට ජර්මනිය ප්‍රසිද්ධියේම කියල තියෙනව රශියා එක්ක යුධවදින්න ශක්තියක් නෑ කියල. දැන් ප්රංශයම දගලනව රුසියාවයි NATO එකයි අතර යුද්ධයක් වලක්වන්න, ඒ ඇයි? එතකොට German, France ලිබරල් නෙවෙයිද? මිනිසාගේ පැවැත්මතීරනය කරන්න වෙන්නේ දැන් තියෙන technology එක්ක මිනිහටම තමයි! ලෝක න්‍යයෂ්ටික බලවතා එක්ක හැප්පෙන්න, දෙවන ලෝක න්‍යයෂ්ටික බලවතත් (USA)ත් බයයි! මේරටවල් 2ට විතරක් ලෝකෙන් සියට 90කට වඩා නියුක්ස් තියෙනව! එහෙම එකේ බටහිර අනෙක් රටවල් ගැන කියන්න දෙයක් නෑ.
බටහිර අනෙක් රටවල්වලට වඩා රුසියාව මෙන්න මේ අංශවලින් ගොඩක් ඉදිරියෙන්:
න්‍යයෂ්ටික බලයෙන්
හයිපසොනික් ආයුධ තාක්ෂනයෙන්
ඉලෙක්ට්‍රොනික යුධවේදය අතින්
ගුවන් ආරක්ෂනය (air defense)
අභ්‍යවකාෂ යුධවේදය අතින්
උපාය මාර්ගික අවි (strategic weapons)
Burevestnik නියුක්ලිය powered මිසයිලය ගැන හොයල බලන්න. රශියන්කාරයෝ මිසයිල තාක්ෂණය අතින් USA, UK අනෙක් සියලුම රටවල්වලට වඩා ඉදිරියෙන්.
අනෙක රුසියාව කියන්නෙ තනි වෙච්ච රටක් නෙවෙයි. මේගොල්ලෝ සපෝට්:
China, Brazil, India, North Korea, African countries, Iran, Egypt, United Arab Emirates, Saudi Arabia + තවරටවල් තියෙනව...
එතකොට china කියන්නේ ලෝකේ දෙවන විශාලතම ආර්ථිකය. මේටික කිව්වේ Russia වලට සපෝට් නිසා නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ යථාර්ථය. USA ගොඩක් powerful තමයි, ඒත් අපි නවීන යුධවේදය ගැන හොයපුවාම කියන්න තියෙන්නේ මේ ටික. දැන් USA වල බලය ගිලිහිලා ඉවරයි. ඉස්සරහට ලෝකේ තියෙන්නේ බල තුලණයක්. එකකදී comment කරල ඇති NATO and USA වල ඇති බලය ගැන සහ Russia ඒකට මුහුණ දෙනවිදිහ ගැන. කියවල බලන්න!