පසුගියදා තංගල්ල හෝටලයකදී සිදු වූ මිනී මරුමට සහ ස්ත්‍රී දුෂණයට අදාලව රහස් පොලිසි වාර්තාව පසුගියදා නිකුත් විය.
එම වාර්තාවට අනුව මුලින්ම වෙඩිතබා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු ඒ සදහා යොදා ගත ගිනි අවියද සොයාගෙන ඇත.
ආත්ම ආරක්ෂාව සදහා පමණක් නිල් බලකායේ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති වෙඩිතබා ඇත.එමනිසා ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය.
ඊට අමතරව වෙඩි හුවමාරුව අතරතුරදී රුසියානු තරුණිය එම සභාපති වරයාව දුෂණය කිරීමට තැත් කර ඇති අතර ,සභාපතිවරයාගේ හිරි ඔතප් බිදීමේ වරදට රුසියානු තරුණිය වරධිකරු කෙරින.