රුසියානු තරුණිය දුෂණය කිරීමේ සුලමුල හෙළි

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පසුගියදා තංගල්ල හෝටලයකදී සිදු වූ මිනී මරුමට සහ ස්ත්‍රී දුෂණයට අදාලව රහස් පොලිසි වාර්තාව පසුගියදා නිකුත් විය.


    එම වාර්තාවට අනුව මුලින්ම වෙඩිතබා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු ඒ සදහා යොදා ගත ගිනි අවියද සොයාගෙන ඇත.
    ආත්ම ආරක්ෂාව සදහා පමණක් නිල් බලකායේ තංගල්ල ප්‍රාදේශීය සභා
    සභාපති වෙඩිතබා ඇත.එමනිසා ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය.

    ඊට අමතරව වෙඩි හුවමාරුව අතරතුරදී රුසියානු තරුණිය එම සභාපති වරයාව දුෂණය කිරීමට තැත් කර ඇති අතර ,සභාපතිවරයාගේ හිරි ඔතප් බිදීමේ වරදට රුසියානු තරුණිය වරධිකරු කෙරින.


    පිටපත මහින්ද අබේසුන්දර...........

    2Q==
    Mahinda-Abeysundara_dinamina_news_editor.jpg




    2Q==
     
    Last edited:
    Jun 5, 2007
    163
    13
    0
    වලහා

    වලහා : හරි හරි සෑර් අනේ ගහන්න එපා,:sorry: :sorry: :sorry: :sorry: මං කියන්නම් මං තමා හාව කියලා,,:baffled: :baffled: :baffled: :baffled: