රුසියානු Visa මාෆියාව !

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,959
    3,500
    113
    කිව්ව කතාව හරි. ගොඩක් මිනිස්සු රට යනකොට ඊ රටේ එයාපෝට් එකෙන් බහින හීනේ විතරයි හිතන්නේ. තමුන්ගෙ අනාගතේට රට යන එක කොහොම බලපාවිද හිතන්නෙ නෑ. රට යනව කියන එක සම්පූර්ණයෙන්ම රට යන කෙනා අනුව වෙනස් වෙනවා. සාමාන්ය ලන්කාවෙ ලොකු වත්කමක් නැති ඒත් වගකීම් වැඩි (අම්මල තාත්තල බලාගන්න ඕන වගේ වගකීම් තියෙන අය ) අය යන්නෝන ගානක් හම්බුකරගන්නත් පුලුවන් තැනකට. ජීවත් වෙන්නම බලන් යන කෙනෙක් යන්නෝන ඒකට ගැලපෙන රටකට ( කැනඩා, ඔසී. විශේශයෙන්ම බලන්න ඕන ). රට ගිහින් තමුන්ගෙ ෆීල්ඩ් එකට අදාල ජොබ් එකක් කරන්න ආස එකෙක් යන්න ඕන ඒකට ගැලපෙන රටකට (කරන ජොබ් එක අනුව රට වෙනස් වෙනව. අයිටී කරන කෙනෙක්ට සින්ගා වගේ). ලන්කාවෙ හම්බුකරපු සල්ලි වලින් ආතල් එකක් ගන්න ඕන එකෙක් යන්නෝන ඒකට ගැලපෙන රටකට (තායි, මැලේසියා).

    ඔය අතරේ රට යන්න ඕන නැති සෙට් එකකුත් ඉන්නවා. සමහරුන්ට ලන්කාවෙ තියන ටික ඇති කාලා බීලා ඉන්න. මුකුත් නැති උනත් ලන්කාවෙ ඉන්න ආස උනුත් ඉන්නවා. තව සමහරුන්ට යන්න ක්‍රමයක් නැති නිසා හරි වෙනත් වගකීමක් නිසා හරි යන්නෙ නෑ. තව සමහරුන්ට ලන්කාවෙ ඉන්න එක තමයි සුපිරි ( සල්ලිකාරයො ). උන්ට ලන්කාවෙ හම්බෙන ගොඋරවය, සැලකිල්ල, සැප ස්වීඩන් ගිහිල්ලවත් ගන්න බෑ.
    රට යන්න අකමැති උන්ට රට පලයන් කියල බලකරන සෙට් එකකුත් මම දැකල තියනවා. "රට පලයන් බන් ලන්කාව වැඩක් නෑ" කිය කිය ලන්කාවෙ ඉන්න කැමති රට යන්න අකමැති එකෙක්ට බලෙන් රට යන්න කියන එකේ ඇති වැඩක් නෑ. රට යනවා කියන්නෙ තනිකරම පුද්ගලික තීරණයක්.

    අනික තමයි, මොන රටකට ගියත් එක පාර හතරමහ නිධානෙ පහල වෙන්නෙ නෑ. හැම රටකම තමුන්ගෙ සුදුසුකම්, වීසා එක, යන රට වගේ කාරනා අනුව මූණ දෙන්න වෙන අභියෝගත් වෙනස් වෙනවා. යන කෙනෙක් යන්නෝන හැමදේම හිතලා.

    ගොඩක් වෙලාවට ලන්කාවෙ ඉන්න උන්ට පිටරට ඉඳගෙන කෙලින් කතාව කිව්වම තරහ වෙනවා. හිතන්නෙ ඉරිසියාවට රට එන වැඩේට වල කපන්න හදනව කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,810
    113
    Sherwood වගේ තැනක

    meka 100% aththa kathawa
     
    • Like
    Reactions: Thiefx

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,061
    11,828
    113
    Ya thoshe bil wa rasiski fedarathsi oth 2009 do 2012 gadu dleya uchoba. Tho stho ti skasal eto 100% praf. Paka paka
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,751
    15,101
    113
    Milagiriya
    55aPS07.jpg
    BgCa4qb.jpg