රුසියාවත්_ගේමට
අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.
මේ අතර සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග ඉදිරියේ ඇතිවන තත්ත්වය මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරනවා.
සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි (VIDEO) (UPDATE)