රුසියාවත්_ගේමට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    රුසියාවත්_ගේමට

    සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි (VIDEO) (UPDATE)



    අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

    මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.

    මේ අතර සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

    රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග ඉදිරියේ ඇතිවන තත්ත්වය මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරනවා.



    5ad1694b146e712e008b491d.jpg



    https://streamable.com/8gfhg
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    They will stay calm on this...thats way better than stricking back


    For world peace
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    B1B වලින් නෙවේ බන් ටොමාහෝක් යවන්නෙ...

    Launchplatform

    Vertical Launch System (VLS) and horizontal submarine torpedo tubes (known as TTL (torpedo tube launch))


    Source: wikipedia
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රුසියන් පාලනය විසින් එල්ල කරන ලද රසායන අවි ප්‍රහාරයනම් තිරිසන්ම වැඩක්.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    The Syrian government and its allies have absorbed a U.S.-led attack on Saturday and the targeted sites were evacuated days ago thanks to a warning from Russia, a senior official in a regional alliance that backs Damascus said.

    “We have absorbed the strike”, the official told Reuters.

    “We had an early warning of the strike from the Russians ... and all military bases were evacuated a few days ago,” the official said. Around 30 missiles were fired in the attack, and a third of them were shot down, the official said.

    “We are carrying out an assessment of the material damages,” the official added.

    Syrian President Bashar al-Assad has been backed in the seven-year-long Syrian war by Russia, Iran, and Iran-backed Shi’ite groups from across the region, including Lebanon’s Hezbollah.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    රුසියන් පාලනය විසින් එල්ල කරන ලද රසායන අවි ප්‍රහාරයනම් තිරිසන්ම වැඩක්.

    Uba americawatai ranilatai puka didi hitapan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රුසියන් පාලනය විසින් එල්ල කරන ලද රසායන අවි ප්‍රහාරයනම් තිරිසන්ම වැඩක්.

    Ekath Americave plan ekak lu. Russia nevelu eka karala thiyenne. Parajaye last moment sitiya , Americavata avasya une Siriyavata meeta vada madhath venna reason ekak.Americans CIA plans.