රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව තෙල් සංස්ථාව කියයි..🔴🤩🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    GWq4fAR.jpeg


    රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එහි කළමණාකරන අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙරට ඉන්ධන ගොඩබෑම සඳහා පවතින ස්ථාන දෙකෙහිම කාර්යබහුලත්වය හේතුවෙන් නෞකා ගෙන්වා ගැනීමට ප්‍රමාද වන බවය.

    ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා,

    "රුසියාව එක්ක සාකච්ඡා කරනවා. මේ වෙද්දි අප්‍රේල් සහ මැයි මාසයේ තෙල් නැව් ගොඩාක් දුරට ස්ථීර කරලා තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙල් බාන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. එතකොට එවැනි ස්ථානයකට රුසියානු සමාගමකින් ලබාදෙන තෙල් නැවක් එන්න තියෙන දින සහ තාක්ෂණික කාරණා තමා දැන් මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් තෙල් ලබාගන්න පුළුවන් කියන එක ස්ථීර වෙලා තියෙන්නේ."

    මෙරට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් ද මයුර නෙත්තිකුමාර මහතා මෙලෙස අදහස් පළ කළා

    "හෙට දිනයේ දී තවත් ඩීසල් නැවක් ලංකාවට සේන්දු වෙන්න තියෙනවා. එහි ඩීසල් මෙක්ට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙක්ට්‍රික් ටොන් 5,000ක් පමණ රැගෙන එනවා. ඒ වගේම 6 සහ 7 තවත් ඩීසල් නෞකා දෙකක් එන්න නියමිතයි. එහෙම ගත්තහම අප්‍රේල් මාසයේ මුල් සතියේ දී අපි බලාපොරොත්තු වෙන සියලූම නෞකා ලංකාවට ළඟාවෙමින් තියෙනවා. ඒ වගේම පහුගිය මාසයේ දී අපි බලාපොරොත්තු වුණ සියලුම නෞකා ලංකාවට ළඟාවුණා. ඒ අනුව උත්සව සමය අවසන් වෙලා පස්වෙනි මාසය අවසන් වනතරු ලංකාව තුළ තෙල් තියෙනවා. නමුත් තෙල් මිල අධික නිසා පරිස්සමින් පරිහරණය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    රුසියාවෙන් නිකන් ද තෙල් දෙන්නේ?
     
    • Dislike
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,066
    1,709
    113
    රනිලුත් ඔක කරන්න හිටීයෙ :yes:


    සභාවෙන් අවසර අරන්ද ස්ථිර කරලා තියෙන්නේ?
    නෑ, උබෙ අම්ම ස්තිර කරල තියෙන්නෙ

    රුසියාවෙන් නිකන් ද තෙල් දෙන්නේ?

    රුසියාවෙන් නිකන් ද තෙල් දෙන්නේ?

    තොපෙ පුක වල් දෙනව හිලව්වට
    නිකන් මොඩ හුත්තෙක් වෙන්න එපා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    රනිලුත් ඔක කරන්න හිටීයෙ :yes:



    නෑ, උබෙ අම්ම ස්තිර කරල තියෙන්නෙ





    තොපෙ පුක වල් දෙනව හිලව්වට
    නිකන් මොඩ හුත්තෙක් වෙන්න එපා
    ගල් අඟුරු කාල පුක ලොකුද අමාරිස් දැන්?
     
    • Haha
    Reactions: PK Amaris