රුසියාවෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාර දෙකක්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පුලුවන්නම් ඩිරෙක්ට් තෙල් ටික ගෙන්න ගන්න කියපන් බන්
    ඔවා හොදයි නාමල් ජානදිපති කරවන්න
    55 මෙගා එව ගහනවට වඩ ඉක්මන් උන්ගේ Submarine එකක් ගෙන්න ගෙන ඔඋට් එක ගන්න පුලුවන්ද බලන එක.
    එව අඩුම 150+මෙගා දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පුලුවන්නම් ඩිරෙක්ට් තෙල් ටික ගෙන්න ගන්න කියපන් බන්
    ඔවා හොදයි නාමල් ජානදිපති කරවන්න
    55 මෙගා එව ගහනවට වඩ ඉක්මන් උන්ගේ Submarine එකක් ගෙන්න ගෙන ඔඋට් එක ගන්න පුලුවන්ද බලන එක.
    එව අඩුම 150+මෙගා දෙනවා
    සබ් වල , නැව් වල පොරටබ්ල් රිඇක්ටර් තියෙනවා, මන් මෙක විදිලිබල මන්ඩලෙ සබාපතිට 2006 වගෙ කිව්වා රෙඩියො එකෙ සාකච්චාවාකට ඇවිල්ලා, ගත් කටට කිව්වා එවා බැ හරියන්නෙ නැ කියලා,එ කාලෙ එ රිඇක්ටර් එකක් ඩොලර් මිලියන 250ක් වගෙ උනෙ.. පකෙයන්ට ගසා කන්න බෑ නෙ එවයින්, එක පාරයි, වැඩෙ ඉවරයි, එවා කෙරෙන්නෙ නැ.
    මෙක කරත් හොදට ගසා කන්න පුලුවන්,,
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Disaster ekakadi evacuate karanneth 2km vitharai. Chernobyl 30km evacuate karanna une bombayak vage pupurala giya nisa. RBMK reactor dan hadan na. Dan hadana eva pupuran na ehema.
    ඔව් Chernobyl කියන්නේ පළමු වැනි පරපුරේ න්‍යශ්ටික බලාගාරයක් දැන් තියෙන්නේ Advanced Nuclear Power Reactors Genaration 4
    1990 ගණන් වල තිබුන ඒවාට වඩා Safety සහ Performance වැඩියි
    න්‍යෂ්ටික බලාගාර කියන්නේ පුපුරණ බෝම්බ කියලා හිතා ගෙන ඉන්නේ ලංකාවේ එවුන් 🤣
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    සබ් වල , නැව් වල පොරටබ්ල් රිඇක්ටර් තියෙනවා, මන් මෙක විදිලිබල මන්ඩලෙ සබාපතිට 2006 වගෙ කිව්වා රෙඩියො එකෙ සාකච්චාවාකට ඇවිල්ලා, ගත් කටට කිව්වා එවා බැ හරියන්නෙ නැ කියලා,එ කාලෙ එ රිඇක්ටර් එකක් ඩොලර් මිලියන 250ක් වගෙ උනෙ..
    කොමිස් නැනේ පුතා කියල කියන්න ඇති, ඔය ඉහල නිලදාරි හැත්තත් පන්නන්න ඔනේ
     
    • Like
    Reactions: Elv888

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හදයි පම්කක්. ඕවා වෙන්නෙ නැ බන්
    මුලින්ම එළි බහින්නේ විදුලි ඉංජිනේරුවෝ ටික. ඕවා හැදුවොත් උන්ගේ පුද්ගලික බලාගාර ටීකට කෙලවෙනවනේ. ඊට පස්සේ සග-වෙද-ගුරු-ගොවි-කම්කරු හැම උට්ටිගේ පුත්‍රයම එලි බහිනවා. අච්චිගේ වස්ත්‍රය.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කරන්න පුලුවන් නම් මරු වෑඩේ.. කොමිස් සීන් ඉවරයි.. පරිසර දූෂණය ඉවරයි.. හෑබෑයි දෑනටම ඉන්දියාවේ රෝ එවුන් උදෑල්ල දාන්න ක්‍රම හොයනවා ඈති..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Lankawe Nuclear plant gahanna ba danna tharamin

    View attachment 193552

    Safe zone ekak widihata 50 miles wenakam wath minissunta inna ba
    50 miles kiyanne asannawa 80.4 km
    ethakota mulu wurthaye wargapalaya wenawa asannawa 20106 km^2
    lankawe mulu wargapalaya 65,610 ine
    ithin karanna bane..hadanawanm doopathaka thama hadanna wenne
    naththm me yakku safety precautions nathuwa hadai..ehema wunoth nam bottuwen hari Australiwata panala yanawa :angry:

    edit: dan artical eka kiyewwe 55 MW nuclear plant ekaklu hadanne :lol: Mona wage ekakda danne na..
    podi hydro power station ekakinuth ita wada denawa
    kachchathivu mathak una
     
    • Like
    Reactions: DHE

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මට නන් හිතෙන්නේ මුන් සබ්මැරීන් එකක තියෙන රියැක්ටර් එකක් ගෙනල්ලා මේන් ලයින් එකට සෙට් කරයි.රුසියන් වුන් වුන්ගේ ආර්ක්ටික් වල තියෙන බේසස් වලට පවර් දෙන්නේ එහෙම.ඒ විදිහට කරයි.කෙරෙනවා නන් මොකෙන් හරි කමක් නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    siri lankat wei. Chernobyl eke anika wenne. mokada okata dena salli walin 99.9% horakanawa ne me heththa
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Lankawe Nuclear plant gahanna ba danna tharamin

    View attachment 193552

    Safe zone ekak widihata 50 miles wenakam wath minissunta inna ba
    50 miles kiyanne asannawa 80.4 km
    ethakota mulu wurthaye wargapalaya wenawa asannawa 20106 km^2
    lankawe mulu wargapalaya 65,610 ine
    ithin karanna bane..hadanawanm doopathaka thama hadanna wenne
    naththm me yakku safety precautions nathuwa hadai..ehema wunoth nam bottuwen hari Australiwata panala yanawa :angry:

    edit: dan artical eka kiyewwe 55 MW nuclear plant ekaklu hadanne :lol: Mona wage ekakda danne na..
    podi hydro power station ekakinuth ita wada denawa
    If you don't know, Please don't talk about it. Mr. Half known professor
     
    • Wow
    Reactions: DHE

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,611
    10,840
    113
    Nugegoda, Sri Lanka
    සබ් වල , නැව් වල පොරටබ්ල් රිඇක්ටර් තියෙනවා, මන් මෙක විදිලිබල මන්ඩලෙ සබාපතිට 2006 වගෙ කිව්වා රෙඩියො එකෙ සාකච්චාවාකට ඇවිල්ලා, ගත් කටට කිව්වා එවා බැ හරියන්නෙ නැ කියලා,එ කාලෙ එ රිඇක්ටර් එකක් ඩොලර් මිලියන 250ක් වගෙ උනෙ.. පකෙයන්ට ගසා කන්න බෑ නෙ එවයින්, එක පාරයි, වැඩෙ ඉවරයි, එවා කෙරෙන්නෙ නැ.
    මෙක කරත් හොදට ගසා කන්න පුලුවන්,,
    Moda naaki lonthayoy, Nuclear energy kiwwa gaman kakka bara wena gon mattoth ekka koheda ban owa lankawe karanne.. Bangaladesh e athin supiri.. un api karana hitapu hamadema lassanata karagena yanawa.. ape un redi ussagena natanawa.. moda gonnu
     
    • Like
    Reactions: king solomon