ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.ඔව් මිලයි සාර්ථක ප්‍රමාණයයි බැලුවමත් මේක තමයි අපිට හරියන්නේ
ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.ඔව් මිලයි සාර්ථක ප්‍රමාණයයි බැලුවමත් මේක තමයි අපිට හරියන්නේ
ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.
ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.
මික්ස් උනාට අව්ලක් වෙන්නේ නෑ කියල අහල තීනවා
දැන් ඔක්ස්ෆර්ඩ් දුන්න යට එකම දෙයි ඉතුරු ටිකෙන්
ස්පුට්නිකා අලුත් අයට
එක පැත්තක් තෝරාගෙන ඒ කට්ටියට මුලින් දීලා බලලා මික්ස් කරලා ගැහුවනම් හරි. නැතිනම් හරි රිසල්ට් එකක් හොයාගන්න බැහැ. මික්ස් කරලා ගහන්නේ සෞක්‍ය අංශයට නිසා වැඩේ අවුල් ගියොත් බරපතලයි.මික්ස් උනාට අව්ලක් වෙන්නේ නෑ කියල අහල තීනවා
දැන් ඔක්ස්ෆර්ඩ් දුන්න යට එකම දෙයි ඉතුරු ටිකෙන්
ස්පුට්නිකා අලුත් අයට
පිනටත් හම්බෙල තාම ජනගහනෙන් 4%කට විතරයි දීල තියෙන්නෙ.ඉන්දියාවෙ වැක්සීන් ගේනකොටත් තොපි කිව්වෙ ඔහොමනේ..තොපි කියන විදිහට VIP සෙට් ඵක වැක්සීන් ගැහුවනම් උන් මෙලහකටත් වැක්සීන් නිසාම මැරිලා..අැයි ඉතිං ලංකාවට ගේන හැම වැක්සීන් ඵකක්ම මුලින් ගහගන්නෙ VIP ලනේ.ඉවරයක් නැතිව පච හලන ටොයි ජෙප්පො.
ඔක මික්ස් නොකරන එක හොදයි. මොකද කොවිෂිල්ඩ් වගේ නෙවෙයි, ඩොස් දෙක වෙනස් නේ මේකේ. අනික කාලයත් අඩුයි
බ්‍රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.මචන්ලා ඕක නේද Brazil වලින් reject කරේ. උන්ගේ දරුණුවට තියෙද්දිත් ඕක reject කරා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතිනේ safety එක ගැන
අයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයිබ්රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.
ඔතන නම් ඇත්තේ ඇමෙරිකන් බලපෑම මගේ හිතේ.. බ්‍රසිල් එවුන් ටාගට් කරන්නේ ෆයිසර්.බ්‍රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.
රටවල් 60 කට වඩා පාවිච්චි කරනවනං බ්‍රසීලෙට විතරක් නරක් වෙන්න හේතුවක් නෑනේඅයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි
https://www.sciencemag.org/news/202...zils-veto-sputnik-v-sparks-lawsuit-threat-and
උන්ගේ health agency එකෙන් කියල තියෙන්නේ. දෙයක් හොයල බලල කතා කරපන් බන්. සම හරක් වගේ වෙන්නේ නැතුව
අයියා කියන දෙයක් තමා ඉතිම්.අයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි
https://www.sciencemag.org/news/202...zils-veto-sputnik-v-sparks-lawsuit-threat-and
උන්ගේ health agency එකෙන් කියල තියෙන්නේ. දෙයක් හොයල බලල කතා කරපන් බන්. සම හරක් වගේ වෙන්නේ නැතුව
නෑ මහබැංකු සුද්ද කලා වගේ සීන් එකක්Mig ganudenuwa wage seen ekak da![]()
යකො ලංකාවේ VIP ලාට කීපාරක් නං වැක්ෂින් ගැස්සුවද ජෙප්පෝ . ජෙප්පෝ කියන විදියට වැක්ෂින් ගැහුවා නම් ලංකාවේ VIP ලා මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි වැක්ෂින් ගහලා වැඩි වෙලාVIP ලාගෙ දෙවනි මාත්‍රාවට වගේ ගෙන්නලා තියෙන්නෙ
පිලෙ ඉදන් දංකුඩ කන උබලාවගේ උන්ට හම්බෙන්නෑ
"ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අද දෙරණ
යකො ලංකාවේ VIP ලාට කීපාරක් නං වැක්ෂින් ගැස්සුවද ජෙප්පෝ . ජෙප්පෝ කියන විදියට වැක්ෂින් ගැහුවා නම් ලංකාවේ VIP ලා මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි වැක්ෂින් ගහලා වැඩි වෙලා![]()
Sri Lanka has received the first batch of Sputnik V COVID-19 purchased from Russia.ethakota ekekta dose 2 gahanna thiyagannama oka gahanna puluwan 7500 katane hutto.
meka kohomada news ekak une ???