රුසියාවේ Sputnik V පළමු වැක්සීන් තොගය අද දිවයිනට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් මිලයි සාර්ථක ප්‍රමාණයයි බැලුවමත් මේක තමයි අපිට හරියන්නේ
    ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.

    මික්ස් උනාට අව්ලක් වෙන්නේ නෑ කියල අහල තීනවා
    දැන් ඔක්ස්ෆර්ඩ් දුන්න යට එකම දෙයි ඉතුරු ටිකෙන්
    ස්පුට්නිකා අලුත් අයට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ලංකාවේ එවුන් මික්ස් කරලා ගහලා කෙලවගත්තොත් අපරාදයක්.

    මික්ස් උනාට අව්ලක් වෙන්නේ නෑ කියල අහල තීනවා
    දැන් ඔක්ස්ෆර්ඩ් දුන්න යට එකම දෙයි ඉතුරු ටිකෙන්
    ස්පුට්නිකා අලුත් අයට

    ඔක මික්ස් නොකරන එක හොදයි. මොකද⁣ කොවිෂිල්ඩ් වගේ නෙවෙයි, ඩොස් දෙක වෙනස් නේ මේකේ. අනික කාලයත් අඩුයි
     
    • Like
    Reactions: pavithra_uk

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මික්ස් උනාට අව්ලක් වෙන්නේ නෑ කියල අහල තීනවා
    දැන් ඔක්ස්ෆර්ඩ් දුන්න යට එකම දෙයි ඉතුරු ටිකෙන්
    ස්පුට්නිකා අලුත් අයට
    එක පැත්තක් තෝරාගෙන ඒ කට්ටියට මුලින් දීලා බලලා මික්ස් කරලා ගැහුවනම් හරි. නැතිනම් හරි රිසල්ට් එකක් හොයාගන්න බැහැ. මික්ස් කරලා ගහන්නේ සෞක්‍ය අංශයට නිසා වැඩේ අවුල් ගියොත් බරපතලයි.
     
    • Like
    Reactions: pavithra_uk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දියාවෙ වැක්සීන් ගේනකොටත් තොපි කිව්වෙ ඔහොමනේ..තොපි කියන විදිහට VIP සෙට් ඵක වැක්සීන් ගැහුවනම් උන් මෙලහකටත් වැක්සීන් නිසාම මැරිලා..අැයි ඉතිං ලංකාවට ගේන හැම වැක්සීන් ඵකක්ම මුලින් ගහගන්නෙ VIP ලනේ.ඉවරයක් නැතිව පච හලන ටොයි ජෙප්පො.
    පිනටත් හම්බෙල තාම ජනගහනෙන් 4%කට විතරයි දීල තියෙන්නෙ.

    ඒකවත් හරියට මැනේජ් කරගන්න බැරි පඹයො රටවල් පාලනේ කරන්න හදනව. මොන ජෝක්ද මේවා
     
    • Haha
    Reactions: emoji diaries

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔක මික්ස් නොකරන එක හොදයි. මොකද⁣ කොවිෂිල්ඩ් වගේ නෙවෙයි, ඩොස් දෙක වෙනස් නේ මේකේ. අනික කාලයත් අඩුයි

    එහෙම කරන එකක් නෑ සමහරවිට කැමතිනම් ගන්න කියයි
    කලින් එක දුන්න අයට ඒකම දෙන එක තමයි හොඳ
     
    • Like
    Reactions: Battery Podda

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන්ලා ඕක නේද Brazil වලින් reject කරේ. උන්ගේ දරුණුවට තියෙද්දිත් ඕක reject කරා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතිනේ safety එක ගැන
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මචන්ලා ඕක නේද Brazil වලින් reject කරේ. උන්ගේ දරුණුවට තියෙද්දිත් ඕක reject කරා කියන්නේ මොකක් හරි හේතුවක් ඇතිනේ safety එක ගැන
    බ්‍රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බ්‍රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.
    අයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි
    https://www.sciencemag.org/news/202...zils-veto-sputnik-v-sparks-lawsuit-threat-and
    උන්ගේ health agency එකෙන් කියල තියෙන්නේ. දෙයක් හොයල බලල කතා කරපන් බන්. සම හරක් වගේ වෙන්නේ නැතුව
     
    • Haha
    Reactions: emoji diaries

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බ්‍රසිල් වල පිස්සු ප්‍රසිඩන්ට් රිජෙක්ට් නොකරපු දෙයක් කියපං.
    ඔතන නම් ඇත්තේ ඇමෙරිකන් බලපෑම මගේ හිතේ.. බ්‍රසිල් එවුන් ටාගට් කරන්නේ ෆයිසර්.
     
    • Like
    Reactions: emoji diaries

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    අයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි
    https://www.sciencemag.org/news/202...zils-veto-sputnik-v-sparks-lawsuit-threat-and
    උන්ගේ health agency එකෙන් කියල තියෙන්නේ. දෙයක් හොයල බලල කතා කරපන් බන්. සම හරක් වගේ වෙන්නේ නැතුව
    රටවල් 60 කට වඩා පාවිච්චි කරනවනං බ්‍රසීලෙට විතරක් නරක් වෙන්න හේතුවක් නෑනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අයියෝ ටල්ලි බන් උබලත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි
    https://www.sciencemag.org/news/202...zils-veto-sputnik-v-sparks-lawsuit-threat-and
    උන්ගේ health agency එකෙන් කියල තියෙන්නේ. දෙයක් හොයල බලල කතා කරපන් බන්. සම හරක් වගේ වෙන්නේ නැතුව
    අයියා කියන දෙයක් තමා ඉතිම්.

    බ්‍රසිල් කොවිඩ් මර්දනය කරන සුපිරි ක්‍රමවේදය දැක්කාම මගේ ඇස් අන්ද වුනානේ. ඒකනේ ⁣මල්ලට බැස්සේ. ඊලග පාර මම "ගුගල් දෙයියා" වැදලාම එන්නම්. 😆😆😆😆😆
     
    • Haha
    Reactions: imhotep

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    VIP ලාගෙ දෙවනි මාත්‍රාවට වගේ ගෙන්නලා තියෙන්නෙ
    පිලෙ ඉදන් දංකුඩ කන උබලාවගේ උන්ට හම්බෙන්නෑ
    යකො ලංකාවේ VIP ලාට කීපාරක් නං වැක්ෂින් ගැස්සුවද ජෙප්පෝ . ජෙප්පෝ කියන විදියට වැක්ෂින් ගැහුවා නම් ලංකාවේ VIP ලා මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි වැක්ෂින් ගහලා වැඩි වෙලා 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: weer 11

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා 15,000ක් අද (03) රාත්‍රියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අද දෙරණ

    ethakota ekekta dose 2 gahanna thiyagannama oka gahanna puluwan 7500 katane hutto.
    meka kohomada news ekak une ???

    යකො ලංකාවේ VIP ලාට කීපාරක් නං වැක්ෂින් ගැස්සුවද ජෙප්පෝ . ජෙප්පෝ කියන විදියට වැක්ෂින් ගැහුවා නම් ලංකාවේ VIP ලා මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි වැක්ෂින් ගහලා වැඩි වෙලා 🤩🤩🤩🤩

    balapan @N A K A M U R A godak hoda post den danawa. tho wage gon ewa nemei
    ------ Post added on May 3, 2021 at 10:28 PM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ethakota ekekta dose 2 gahanna thiyagannama oka gahanna puluwan 7500 katane hutto.
    meka kohomada news ekak une ???

    Sri Lanka has received the first batch of Sputnik V COVID-19 purchased from Russia.

    State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana officially received the vaccine consignment containing 15,000 doses at the Bandaranaike International Airport in Katunayake.

    Sri Lanka has decided to buy a total of 13 million doses of the Sputnik V vaccines from Russia.

    The National Medical Regulatory Authority on March 04 approved the emergency use of Sputnik V COVID-19 vaccine in Sri Lanka.

    Later, on March 23, the Cabinet of Ministers gave the nod to purchase 7 million doses of Russia-made Sputnik V vaccine for USD 69.65 million.

    The purchase order was placed on the recommendation of the Cabinet-appointed Negotiation Committee. According to the Government Information Department, each vaccine will be purchased for USD 9.95.

    During its meeting held on April 05, the Cabinet of Ministers had approved the proposal tabled by the Health Minister to order 6 million more of Sputnik V jabs to proceed with Sri Lanka’s inoculation drive.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතෙන්නෙ මේ තදියමේ අඬල අඬල 15000ක් ඉල්ලගත්තට මිලියන ගණන් එන්නත් ලංකාවට එවන එකක් නෑ මේ අවුරුද්ද ඇතුලත