රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.
කස්ටිය දන්නවා ඇතිනේ ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයකින් සිරියානු හමුදාවේ 60ක් නැත් වෙලා 100කට වඩා තුවාල වුණා කියලා.
නැත්තම් ගූගල් දෙයියාගෙන් අහල බලන්න එයා ඔක්කොම විස්තර දෙයි.
ඒකට රුසියාව දක්වපු ප්‍රතිචාරය ගැන කිසිම මාධ්‍යයක සඳහනක් වත් නෑනේ. හැබැයි දීලා තියෙනවා ඇමෙරිකාවටයි ඊශ්රායෙලයටයි සවුදියටයි කටාරෙටයි තුර්කියටයි නාගසලං වෙන්න.
විශේෂත්වය මේකයි - මේ වගේ ඉතා කුඩා හා අතිශයින්ම රහසිගත බුද්ධි මධ්‍යස්ථානයක් සිරියාවේ හරියටම තියෙන තැන හොයා ගන්නවා කියන්නේ පිදුරු ගොඩක තියෙන ඉඳි කට්ටක් විනාඩි 10කින් වගේ හොයා ගන්නවයි කියන එකයි.
හැබැයි ඉතිං ඒකත් සුද්ද කරල දාලා. රුසියාව සෘජුවම ඇමෙරිකන් පාර්ශවයේ ඉලක්කයකට පහර දුන්න ප්‍රථම අවස්ථාව මේක.
කස්ටිය මොකද මේ ගැන හිතන්නේ ?

උන් දැන් කුර්දි උන්ට විරුද්දව වෙනමම මෙහෙයුමක් කරගෙන යන හින්දා, තුර්කියට ශුවර් නෑ අසාඩ් කාරයා ගහයි කියල.
ඇමරිකාව කියන්නේ රුසියාව කලයි කියල. ඒත් රුසියව තම පිලි අරං නෑ. (මම හිතන්නේ රුසියාව ගැහුවේ)
මම දැනට හිතන්නේ උබේ ඔය වීඩියෝ එක බොරුව කියලා.