රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.

රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.

කස්ටිය දන්නවා ඇතිනේ ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයකින් සිරියානු හමුදාවේ 60ක් නැත් වෙලා 100කට වඩා තුවාල වුණා කියලා.

නැත්තම් ගූගල් දෙයියාගෙන් අහල බලන්න එයා ඔක්කොම විස්තර දෙයි.

ඒකට රුසියාව දක්වපු ප්‍රතිචාරය ගැන කිසිම මාධ්‍යයක සඳහනක් වත් නෑනේ. හැබැයි දීලා තියෙනවා ඇමෙරිකාවටයි ඊශ්‍රායෙලයටයි සවුදියටයි කටාරෙටයි තුර්කියටයි නාගසලං වෙන්න.

විශේෂත්වය මේකයි - මේ වගේ ඉතා කුඩා හා අතිශයින්ම රහසිගත බුද්ධි මධ්‍යස්ථානයක් සිරියාවේ හරියටම තියෙන තැන හොයා ගන්නවා කියන්නේ පිදුරු ගොඩක තියෙන ඉඳි කට්ටක් විනාඩි 10කින් වගේ හොයා ගන්නවයි කියන එකයි. :shocked:

හැබැයි ඉතිං ඒකත් සුද්ද කරල දාලා. රුසියාව සෘජුවම ඇමෙරිකන් පාර්ශවයේ ඉලක්කයකට පහර දුන්න ප්‍රථම අවස්ථාව මේක. :shocked:

කස්ටිය මොකද මේ ගැන හිතන්නේ ?
 
  • Like
Reactions: GuneBhai

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka boru kiyala godak than vala dakka..ane manda..american,israel,qatar,saudi un marenawata mamanam sahenna kamathi..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20711338 said:
    ඒ කොහොමද ?
    එහෙම නොදැක්කොත් තමා පුදුමේ.

    hari mama dan ayemath hoyala baluwa..ude thamai boru kiyala tibbe..dan godak kattiyaa oya news eka danawa..loku deyak oya 30 maruna eka,okun vitarak neve oya rataval tika nuke karala dammanam loke kohewath ayemath loku uddayak athi venne na..
     
    ohoma seen ekak une na machan.. looks like coverup for aid attack
    එහෙනම් මොකටද ඇමෙරිකාවෙන් හෝ ගාලා No-Fly-Zone එකක් ඉල්ලන්න පටං අරන් තියෙන්නේ ? ඒ සීන් එක නොවුනා නම් උන්ට එහෙම ඉල්ලන්න උවමනාවක් නෑනේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ohoma seen ekak une na machan.. looks like coverup for aid attack

    na bn, aid convoy story eka boru ekak..russia MOD eka vide ekak dala tibba, american proxy army eka aid convey ekak ekka horen yanawa..itin russia unta gahuwa, eke kisi varaddak na...american ponsla red crescent eka use karala weaopns supply karanawa isis ekata
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය ත්‍රස්තවාදය අවුලන/පෝෂණය කරන හැම එකාටම දෙන්න තියෙන්නේ ඇට මුන් ඇට වෙන්නම.මේ ලෝකේ වනසන්නේ ඔය කලකන්නියෝ තමයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20711372 said:
    එහෙනම් මොකටද ඇමෙරිකාවෙන් හෝ ගාලා No-Fly-Zone එකක් ඉල්ලන්න පටං අරන් තියෙන්නේ ? ඒ සීන් එක නොවුනා නම් උන්ට එහෙම ඉල්ලන්න උවමනාවක් නෑනේ.

    ඒක තුර්කියේ ප්ලන් එකක් මචන්. උබ බැලුවොත් ලගදි මුලින්ම ඔය යෝජනාව ගෙනාවේ තුර්කිය:yes:උන් දැන් කුර්දි උන්ට විරුද්දව වෙනමම මෙහෙයුමක් කරගෙන යන හින්දා, තුර්කියට ශුවර් නෑ අසාඩ් කාරයා ගහයි කියල.

    අනික් හේතුව තමයි දවස් කිහිපයකට කලින් රෙඩ් ක්‍රොස් හා යූඇන්ලොරි වලට ගැහුව එක,:eek: ඇමරිකාව කියන්නේ රුසියාව කලයි කියල. ඒත් රුසියව තම පිලි අරං නෑ. (මම හිතන්නේ රුසියාව ගැහුවේ)

    මචන් ගිය සතියේ උන ප්‍රධාන සිදුවීම් 4ක් විතරයි තියෙන්නේ

    1. ඇමරිකාව සිරියානු හමුදාවට ගහපු එක. https://www.reddit.com/r/syriancivi...ssociated_press_syrian_government_says_usled/
    2. සිරියානු හමුදාව සටන් විරමයෙන් ඉවත් උන එක
    3. රුසියාව යූඇන් ලොරි වලට ගැහුව එක https://www.reddit.com/r/syriancivi...date_officials_confirm_to_abc_that_un_convoy/
    4. එච්චර ලොකු දෙයක් නෙමෙයි, ( අන් ඔෆීසියල් ) අල්ජසීරා රූපවාහිනියේ මූලස්ථානයකට ගැහුව එක. https://www.reddit.com/r/syriancivi...ussian_air_force_has_destroyed_the_hqs_of_al/
    5. සිරියන් හමුදා ඇලෙපෝ අවසන් මෙහෙයුම පටන් ගත්ත එක. ( ඔන්ගොයින් රයිට් නව්)

    මම හිතන්නේ උබ ඔය කියන්නේ මම කිව්ව 4 වෙනි එක වෙන්න ඕනේ. ඒත් ඒක උබ කියන විදිහට වෙන්න විදිහක් නෑ.

    මොකද රුසියාව කොහොමත් ඊශ්‍රාලයත් එක්ක හොද සම්බන්ද කමක් තියනවා. රුසියන් ප්ලේන් කලතුරකින් ඉශ්‍රාල් ගුවන් කලපයට හිටන් යනවා. ඒත් ඒව එච්චර තුර්කිය කලා වගේ නොවැම්බර් 24 ගහන්න යන්නේ නෑ.

    සමහරවිට අල් ජසීරා සීන් එකක් දාල කවර් අප් නිව්ස් එකක් වෙන්න පුලුවන් උඹ කියන එක ඇත්ත වෙලා.( හරියට ඇමරිකන් U2 ප්ලේන් එක , නාස ප්ලේන් එකක් කිව්වා වගේ) ඒත්, උබේ නිවස් සෝස් එක එච්චර කෙඩිබල් නිවස් සෝස් එකක් නෙමෙයි.

    අනිත් එක තමයි රෙඩිට් / ආර්/ සිරියන්සිවිල්වෝර් කියන සබ් රෙඩිට් එක ඉතා ඇක්ටිවු. මොකක් හරි නිවස් එකක් ආවොත් ක්ෂනිකව දැන ගන්න පුලුවන්. ඒත් මම කිසිම වෙලාවක ඔහොම නිව්ස් එකක් දැක්කේ නෑ. :no: මම දැනට හිතන්නේ උබේ ඔය වීඩියෝ එක බොරුව කියලා.:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    http://veteranstoday.com/ ක්‍රෙඩිබල් නැද්ද ?

    අනිත් එක කොහොමත් ඔය සයිට් වල යන්න විදියකුත් නෑ ඊයේ රෑ තමා නිවුස් එක break වෙලා තියෙන්නේ.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    na bn, aid convoy story eka boru ekak..russia MOD eka vide ekak dala tibba, american proxy army eka aid convey ekak ekka horen yanawa..itin russia unta gahuwa, eke kisi varaddak na...american ponsla red crescent eka use karala weaopns supply karanawa isis ekata

    උබ කියන්නේ අර ඩ්‍රෝන් වීඩියෝ එක වෙන්න අඑති. වෙහිකල් එකක් හයිලයිට් කරලා ප්න්නුව එක. ඔය අදාර අරංගියේ සිරියානු හමුදා පාලන ප්‍රදේශ වලින්. උන් ඕව චෙක් කරලා යැව්වේ. ප්‍රශ්න්යක් උනේ අර ඩ්‍රයිවස්ලා ට හැදුනුම්පත් නැතිව ගිය සීන් එකක් විතරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම පැයකට කැපෙනවා. අනිවා එනවා කමෙන්ට් වලට රිලයි දාන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕක ඒ තරං ලොකු දෙයක් නෙවි බං දැන් රෂියන් උන් තුර්කිය එක්ක ශේප්. අනිත් එක ඊශ්‍රයලය එක්ක බොක්කෙන් ඉන්නේ.

    සෝ ඕක කනේ පාරක් නෙවි පස්ස පොඩ්ඩක් මිරිකන්න ඇති
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20711469 said:
    http://veteranstoday.com/ ක්‍රෙඩිබල් නැද්ද ?
    මොකක්ද මචන් උඹ කෙඩිබල් නැද්ද කියල අහන එකෙන් අදහස් කලේ:rolleyes:

    උබට පේනවා ඇති මම කියල තියන ඒවා ගොඩක් පෲෆ් එක්ක දාල තියනවා. මම ආයිත් කියනවා මචන් ඔහොම සීන් එකක් ගියා නම්, අනිවාර්යෙන්ම රෙඩිට් සබ් රෙඩිට් එකේ අය දැන ගන්න ඕනේ. ඒත් ඔහොම සීන් එකක් ආවේ නෑ. හැම ජරාවම ඒකේ තියනවා. හැම නිවස් එකෙක්ම ශෙයා වෙනවා හන්දියේ කඩේ වගේ:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕක ඒ තරං ලොකු දෙයක් නෙවි බං දැන් රෂියන් උන් තුර්කිය එක්ක ශේප්. අනිත් එක ඊශ්‍රයලය එක්ක බොක්කෙන් ඉන්නේ.
    ***
    :yes: