kawadda iluwe dan kiyanneඉදිරියේ රාළ;20711506 said:එහෙම නම් ඇමෙරිකන් උන්ට ෆයර් වෙලා no fly zone ඉල්ලන්න උවමනාවක් එන්නෙ නෑනේ.

kawadda iluwe dan kiyanneඉදිරියේ රාළ;20711506 said:එහෙම නම් ඇමෙරිකන් උන්ට ෆයර් වෙලා no fly zone ඉල්ලන්න උවමනාවක් එන්නෙ නෑනේ.

kawadda iluwe dan kiyanne![]()
ඉදිරියේ රාළ;20711621 said:
ඇමරිකාව මුල් කාලේ ඉදන්ම ඉල්ලුවේ නෝ ෆ්ලයි සෝන්. ලගදි ඉදන් නෙමෙයි. ඒත් ආරක්ෂක මන්ඩලයෙ රුසියාව හින්දා ත්මායි එහෙම එකක් තාම ආවේ නැත්තේ.
උඹ කියනවා නම් දැන් නෝ ෆ්ලයි සෝන් ඉල්ලනවා කියල. පොඩ්ඩක් බලපන් මීට කලින් ඉල්ලුවේ නැද්ද කියල


anika mchn reddit eke syrian war subreddit eken vitarak information ganna epa..thawa information ganna godak source tiyenawa..anika subreddit eke israel, american virudda deval yanawa adui..ekanisa thawa sources hoyaganna..one nam kiyapn,




මම බලන්නේ නෑ
ඉස්සර ඕකේ හිටියේ ගොඩක් උන් රෙවලූශන් වලට කැමති උන්. දැන් එහෙම නෙමෙයි, දැන් ඉස්සර රෙවලූශන් විශ්වාස කරපු උන් ගොඩක් සිරියන් හමුදාවට කරන හමුද මෙහෙයුම් වලට් ඒවා තමයි ශෙයා වෙන්නේ. මොකද දැන් ගොඩක් අයට මේ රෙවලූශන් එකෙන් ආව ජෙහාඩ් උන් එපා වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් දැන් ගොඩක් ඉන්නේ රුසියාවට සිරියාවට සපෝට් කරන අය. උබ පොඩ්ඩක් බලපන්.
මගේ උඩ ර්ප්ලයි එකත් බපලන්
උබ මුලින් මේ ත්ර්ඩ් එකේ තියන කතාව වෙන නිව්ස් සෝස් ගෙනල්ල පෙන්නපන්.
යූටුබ් වීඩියෝ දාන්න එප හුට්ටී. මගේ ලිමිට් පැනලාමම බලන්නේ නෑ
![]()

මේ ත්ඩ් එකේ ඉස්සෙල්ලා රිප්ලයි එකේ දාල ඇති මම නෝෆයි සෝන් ගැන ඉතිහාසේ කියල. ඒක හින්දා ඕක දැන් ඉල්ලන එකක් නෙමෙයි. උබ මුලින් ඉතිසාසේ හොයපන් නෝ ෆ්ලයි සෝන් වලah balaganin, one tharam sources tiyenawa
https://www.google.lk/search?q=no+f...ourceid=chrome&ie=UTF-8#q=no+fly+zone&tbm=nws

කොහෙන්හ පටන් ගත්තේ දැන් කොහෙද තියෙන්නේ කියලා ඕකේ.



Meka nam aththa bn.වෙන රටවල් ඇමරිකා රුසියා කියල දෙපැත්තට බෙදිල කෙලගන්නව බැරි වෙලාවත් පිටසක්වල ජීවියො එහෙම ගහන්න ආවොත් මුලින්ම එකතු වෙන්නෙත් ඔය රටවල් දෙක![]()
දෙන්නම ඉත්තො අදිනව විතරයි![]()
අන්තිමට ඉත්තො කුඩු මැච් එකත් ඩ්රෝ![]()
![]()



ඉදිරියේ රාළ;20711866 said:රුසියාව ඇමෙරිකාවට කණේ පාරක් දුන්නාම LOL_SEENට ඇඩෙන්නෙ ඇයි ?![]()
ගුටි කාපු එකා කෑවා කියන්නේ නෑ නේ බං..oka boru kiyala godak than vala dakka..ane manda..american,israel,qatar,saudi un marenawata mamanam sahenna kamathi..
Credibility is biased as well.I'm fighting for credibility of your news. Sad to hear you still don't understand that. Your news is totally fake & still you can't accept it. I don't know how long you can live with your dream world. But it's time came back & accept the reality.
Significant difference between previous NFZ requests and latest one is that for the latest plea for NFZ , US is desperately using all possible diplomatic to achieve a NFZ. why is such an immense desperation ? that is the curious thing.I'm following that sub reddit almost 3 years now. I'm reading pretty much all the news about Syrian war. USA asking no fly zone since day one. If you are telling here USA asking no fly zone for now, then you do not know the history. Better to renew your memory.
If America is that powerful with best of their allies among them, then they easily employ the NFZ without desperately crying in the Media and on diplomatic channels like as they did in Iraq and Yugoslavia. Why they are not repeating the same thing now ?It's time to came back to reality & accept your news is fake. Blaming on me won't make it real. If your news is real, not jot going to argue like this. Time to accept your news is fake. No need to shame.
හරි දැන් රුසියාව ඇමරිකාවට කනේ බැරි නම් මොකේ හරි පාරක් ගැහුවමයි කියමුකෝ ඇයි ඉතින් මේ ලංකාවේ එවුන් ඕකට මරාගන්නේ?
