රුසියාව පසු බසී

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    යුක්රේනයේ දැඩි ප්‍රහාර හමුවේ රුසියානු භටයින් පලායමින් සිටි.

    මෙසේ පලා යන අතර ඔවුන් ඔවුන්ගේ සහෝදර භටයින්ගේ මල සිරුරුද දමා ගොස් ඇත. තවද යුධ ටැංකි, හමුදා රථ දමා ඔවුන් පලා ගොස් තිබේ.

    නැගෙනහිර යුක්රේනයේ මුදාගත් වර්ග කිලෝමීටර 2000ක නැවත යුක්රේන ධජ ලෙලදෙමින් තිබේ.

    නමුත් මේ පසුබැසීම කිනම් අයුරක එකක්දැයි හෝ වෙනයම් ප්‍රහාරක උපක්‍රමයක්දයි තවමත් කථා බහ වෙමින් පවතී.

    පසුබැස හොරා කිහිපයක් ගියපසු දැඩි මිසයිල් ප්‍රහාරයකට යුක්රේනය මුහුණ දුන්නේය

    කර්කිව් පළාතේ සියලුම විදුලි විසන්දි වීමක් මේ ප්‍රහාරවලින් සිදු විය

    පසුගිය පැය 24 තුලදී යුක්රේන භටයින් ලබාගත් ජයග්‍රහණ මෙසේ මිසයිල් ප්‍රහාර වලින් මදකට නිවී ගියේය.

    පුටින්ගේ උපක්‍රම පසු බෑමක් ද එසේත් නැත්නම් ප්‍රහාර වලට ඇත්තටම මුහුණ දීමට අපහසු වුවාදැයි තවමත් එලි වී නොමැත.

    නමුත් පෙනන දේ අනුව ඉදිරි දින වලදී රුසියාව අමුතුම ගේමක් ගැසීමට සුදානම් වී සිටින බවක්ද පෙනේ.

    එසේ වුවහොත් බටහිර රටවල සහයත් සමග ලෝක යුද්ධයකට යාමට බොහෝ ඉඩ තිබේ.

    එළඹෙන සීත කාලයේ යුරෝපයට ගෑස් නොලැබුනොත් බොහෝ ජිවිත අහිමි වීමට සිදු වෙනු නොඅනුමානය.
    ඒ නිසා ප්‍රහාර වලට යුරෝපා සහ ඇමරිකා සහය අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.

    නමුත් ලෝක යුද්ධයක් ඇවිලීමට ඉතාම කෙටි අවස්ථාවක කෙටි තීරණයකින් සිදුවෙනු ඇත.


    skynews-khrakiv-kharkiv-ukraine_5895095.jpg


    skynews-ukraine-kharkiv_5895959.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රුසියාව තව ටිකක් සම්බාධක එහෙම දාලා ලෝකෙන් කොන් කරා නං රුසියාව ලෙප්ට් වෙයි. වෙන දෙයක් නෙවෙයි රැසියාවෙ මිනිස්සුන්ටම එපාවෙයි පූටියව.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රුසියාව තව ටිකක් සම්බාධක එහෙම දාලා ලෝකෙන් කොන් කරා නං රුසියාව ලෙප්ට් වෙයි. වෙන දෙයක් නෙවෙයි රැසියාවෙ මිනිස්සුන්ටම එපාවෙයි පූටියව.
    තව මොන සම්බාධකද JVP පොන්ස් බලු අැමරිකන් සුද්දට උන්ට දාන්න ඉතුරු වෙලා තියෙන්නෙ..😂😂😂

    ඉතිං අැයි රුසියන් හමුදාව පණ ඵපා කියල දුවනවනම් තව සම්බාධක දාන්නේ..උඹලගෙ බලු සුද්ද දිනල ඉවරයිනේ යුද්දේ😂😂😂😂
     
    • Like
    Reactions: 2osama

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රුසියාව තව ටිකක් සම්බාධක එහෙම දාලා ලෝකෙන් කොන් කරා නං රුසියාව ලෙප්ට් වෙයි. වෙන දෙයක් නෙවෙයි රැසියාවෙ මිනිස්සුන්ටම එපාවෙයි පූටියව
    pissuda yako.. putiyage popularity eka 80% vithara dan.. western polls anuva.. aththa value eka itath vadi athi
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    රුසියානු යුධ රථ කියලා දාලා තියන BMP ටික නම් මරු. මම ඔය Z V O නැති රුසියන් යුධ රථ දැක්කමයි එකක් යාන්තමට කොලපාටින් ගහපු Z අකුරක් තිබ්බට මෙච්චර කල් දැකපු එව්වා ගේ ගහලා තිබ්බේ සුදු පාටින් විතරයි. රුසියාව කලේ එක විදිහක ගොන් කම්. හැබයි සංග්‍රාමික පසුබැසීමක් කරලා තිබ්බේ. ඒ කියන්නේ අඩුම හානියකින් පසු බැසීමක්. ඊයේ යුක්‍රේනේ නම් කෑවා හොඳ කෑමක් ලොකුම විදුලි බලාගාරයේ සුන්ලූ. වීඩියෝ වල හැටියටනම් මුකුත් ඉතුරු නැතුව ඇති.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    තව මොන සම්බාධකද JVP පොන්ස් බලු අැමරිකන් සුද්දට උන්ට දාන්න ඉතුරු වෙලා තියෙන්නෙ..😂😂😂

    ඉතිං අැයි රුසියන් හමුදාව පණ ඵපා කියල දුවනවනම් තව සම්බාධක දාන්නේ..උඹලගෙ බලු සුද්ද දිනල ඉවරයිනේ යුද්දේ😂😂😂😂

    පොන්න සුද්දා පොන්න රුසියන් කාරයා.
    පොන්න බලල, බලු කෙරියා !
    එළු කෙරියා , එල කිරිය !
    යකෝ !
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රුසියාව තව ටිකක් සම්බාධක එහෙම දාලා ලෝකෙන් කොන් කරා නං රුසියාව ලෙප්ට් වෙයි. වෙන දෙයක් නෙවෙයි රැසියාවෙ මිනිස්සුන්ටම එපාවෙයි පූටියව.

    පුටින් කොහොමත් ආපහු ජනපති වෙන්නේ නෑ
    පුටින් ගියා කියන්නේ ඊළඟට බෙලරුස් බුවා ගෙදර
    සමහරවිට ඒ පැත්තක්ම ගැලවිලා යුරෝපෙට එකතු වෙන්නත් පුළුවන්
    ඕව නොදැන නෙවි පුටින් යුද්ද කරන්නේ ඌ ගෝතයා වගේ මෝඩ උකන්නෙක් නෙවි kgb එකෙක්
    දැන් වෙලා තියෙන්නේ රුසියාවට පුළුවන් මට්ටමෙන් යුධ බලය යොදවන්න බෑ
    මේක දිගට ඇදීල යනව
    ඔන් නං සමුලඝාතක අවි දාල උක්රෙන්ට උකොල ගන්න පුළුවන්
    හැබැයි එහෙම කරලා රුසියාවට හුදකලා වෙලා ඉන්න වෙයි
    එතකොට රට ඇතුලෙන් දැවැන්ත කැරැල්ලක් එයි

    රුසියාව කියන්නේ පරණ වලව්වක් බන්
    එකේ ඉන්නවා අලුත් පරම්පරාව , පරණ උන් , විවිද මට්ටම් වල මිනිස්සු
    හැබැයි උන්ට ඕන විදිහට නෙවි වලව්වේ හාමුට ඕන විදිහට තමයි ඉන්න ඕන
    හාමු මළොත් වලව්වේ අර කි ළමයි උන්ට කැමති ජිවිත වලට යනවා (හොඳ හෝ නරක)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    mokkda bn oya poll eka? mn dawasakuth ahuwa umba kiwwe na

    ලංකාවෙ වේස බයියෙක්ගෙන් අහපන් ගෝතා සර් මහින්ද සර්ට රටේ මිනිස්සු කැමති කියයි. හුත්තිගෙ පුතාල ඇට දෙකලක්ශයක් එකතු වෙලා රටට හුකෝලා දැම්ම වගේ තමා ඒ රටෙත් ඉන්නව එහෙම සයිබීරියන් බයියො රැලක් පුටින්ගෙ කටු කාගෙන ඉන්න. උන්ට අනුව පූටින් සර්ට වඩා වැඩ්ඩෙක් නෑ විශ්වය පුරා විහිදිලා ගිය පදු ජන ජය රාවෙ කියන් ඉන්නෙ

    50000ක් මැරිල යුද්දෙන් ලැබුන උට්ටකුත් නෑ. පකය සමයන් කියවනව
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රුසියාව ඉදිරි පැය 24 තුල දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය.
    මෙය බටහිර සියලු රටවලට දැඩිව බලපානු ඇත.
    රැඳී සිටින්න
     
    • Haha
    Reactions: negombokollo

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    රුසියාව ඉදිරි පැය 24 තුල දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය.
    මෙය බටහිර සියලු රටවලට දැඩිව බලපානු ඇත.
    රැඳී සිටින්න

    කුරුම්බැට්ටි මැශින් වලින්ද බන් ගහන්නෙ

    SU34 Red 20 Before

    image.png


    After

    Watch-Supersonic-Su-34-20-red-aircraft-shot-down-over-Kharkiv.jpg
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පිස්සු බල්ලෙක් වගේ එකෙක්නෙ පුටින්. වාතයක් මේ වගේ උන් ලෝකෙටම.
     
    • Like
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    Being CNN.... We know its a lie​


    කුරුම්බැට්ටි මැශින් වලින්ද බන් ගහන්නෙ

    SU34 Red 20 Before

    image.png


    After

    Watch-Supersonic-Su-34-20-red-aircraft-shot-down-over-Kharkiv.jpg

    උබට නම් මාර ඇම්මක් නේ තියෙන්නේ.... ඕන ප්ලේන් එහෙකට මෙහෙම වෙන්න පුළුවන් බන්....​

    ------ Post added on Sep 13, 2022 at 9:33 AM
     
    • Haha
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ඇත්ත කතාව තමා දැන් පුටියා යුද්ධ ප්‍රකාශ කරන්න විදියක් සලකා බලමින් ඉන්න සීන් එකක් යන්නෙ නමුත් උන්ගෙ හමුදාව තියෙන්නෙ ඉතාම දුර්වල තැනක. හොදම සෙට් එක වල කජ්ජ ගහල යුද්ධ ටැංකි ඔපරේට නැතුව සෝවියට් කාලෙ ඉදපු අංකල්ල සේවයට කැදවලා.

    ඒ අතරෙ බෙල්ගොරොඩ් වල දේශසීමා ආරක්ශාවෙ ඉදපු උනුත් දාල ගිහින් යුක්‍රේන් උන්ට ඇතුලට එන්න අවස්ථාවක් දෙන්න. කතාව යන්නෙ බෙල්ගොරොඩ් වලට යුක්‍රෙනෙන් ගැහුව කියල ඒක පාවිච්චි කරල කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න. නමුත් ඒක එහෙම කරොත් ආය යුද්දෙ ගලවනව බොරු 3 වෙනි ලොක යුද්ධයකට තල්ලු වෙන්නත් පුලුවන්.

    ලොකුම දේ තමා පුටියා යුද ප්‍රකාශ කරොත් රුසියාවෙ UN නිදේශ බලය සහ සාමාජිකත්වය නැති වෙන සීන් එකක් වෙන්නෙ අනෙක් රටවල ඒකමතික තීරණයෙන්.