රුසියාව ප්‍රංශෙට නෙලයිද...?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රුසියාවට භාණ්ඩ ප්‍රවාහණය කරන නැවක් ප්‍රංශය අල්ලගෙන.

    රුසියාව ඒකට හේතු අහල තියෙනව ප්‍රංශයෙන්.

    සීතල යුද්ධය උණුසුම් වේවිද ?
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    no

    0.01%ka chance1k thiyenawa itin... me wage welawata ekek karana eka moda wedak athi...
    nato inne unge kata hari atha tibboth game illanna balagena.. oya asse me waliya awilenawata kamati US wenuwen seratama burana balu petaw denna thama UK france.. spcly macron modaya.. daana eka gon part1kin koti gaanak minissu marenna pluwan..

     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Sactions dala thiyena nisa ships walata Russia walata yanna thahanam, eka nisa thamayi alluwe.

    Russia can retaliate similarly or may be blocking the northern shipping route (I'm not sure).
    ------ Post added on Feb 27, 2022 at 11:07 AM
     
    • Like
    Reactions: NRTG and Error365!

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම සිනිබෝල වැඩ කරන තැනට යුරෝපෙ වැටිලද ලොල්, 🤭🤭

    පොන්නයෝ ඉන්නේ යුරෝපේ,අැමරිකාවේ
    1645950825590.png


    උදයංග සර් මොනව කියයිද උඹලට?

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොරෝනා හින්දා අවුරුදු දෙකක් කොහෙවත් යන්න බැරි උන නිසා ඉදලා ඉදලා හොලිඩේ එකක් යන්න බුක්කරා සමර් එකේ. මේ යන විදිහට ඒකටත් කෙළවෙයි වගේ ☹️☹️
     
    • Haha
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රුසියන් ලොක්කා ජිවිතේ සැඳැ සමය කෙටි කර ගනි වගේ.... අසරණ අපේ පුටිං මැදිහත් වෙයි ද දන්නැ...
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    no

    0.01%ka chance1k thiyenawa itin... me wage welawata ekek karana eka moda wedak athi...
    nato inne unge kata hari atha tibboth game illanna balagena.. oya asse me waliya awilenawata kamati US wenuwen seratama burana balu petaw denna thama UK france.. spcly macron modaya.. daana eka gon part1kin koti gaanak minissu marenna pluwan..


    uba kiyana widihata hama president kenekma modayo uba thama pora. pala do yanna