රුසියාව ප්‍රංශෙට නෙලයිද...?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    ප්‍රංශෙය කියන්නේ 7 වෙනි යුද බලවතා.. යුරෝපෙ තදයා. නියුක්වෙපන් වලින් 4 රුසියාව 2 ක් හෝ එක. ඒකනිසා කවුරුත් ඇවිලෙන්න්නෙ නෑ.....​

    කොහොමත් නැව චෙක් කරලා යවලනේ..සීතල යුද්දෙනම්
    පටන් අරගත්තේ දැනට් අවුරුදු 10 කට් වගේ කලින්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ප්‍රංශේ පොන්න රාල පොඩ්ඩක් කියෝනවා වැඩියි. පව් ඉතින් ඌ කොහෙට හරි පැන ගනී. 😂 උන්ගේ මිනිස්සුන්ටයි හමුදාවටයිනේ විදවන්න වෙන්නේ... පව් ඉතින් රුසියාවෙන් ඉල්ලන් කන්න යන්නේ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ප්‍රංශේ පොන්න රාල පොඩ්ඩක් කියෝනවා වැඩියි. පව් ඉතින් ඌ කොහෙට හරි පැන ගනී. 😂 උන්ගේ මිනිස්සුන්ටයි හමුදාවටයිනේ විදවන්න වෙන්නේ... පව් ඉතින් රුසියාවෙන් ඉල්ලන් කන්න යන්නේ.
    uba hithane ape eka wage ungeth kaiya kiyalada puka thama Russia walin kanna France.