රුසියාව ලංකාව කේස් එක ඇදෙනවා වගේ නේද

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    රුසියාව ලංකාව ආරක්ක්‍රම්නය කරලා ලංකාවේ මිනිස්සු අපහස තාවට පත් කරන එකක් නම් නැහැ.....
    ලංකාවේ දේශපාලුවන් කෙරහි ගොඩ නැගිලා තියන තරහ පුටිනා පව්ව්චි කරයි.... මොකද උබල දන්නේ නැති උනත්
    අනුරගේ files උනත් පුටිනා ගාව තියනව. List එකේ #10 ය අතර අනුරත් ඉන්නවලු.... ඇමෙරිකන් සමාජවාදී ජඩ බල්ලා!
    පුටින් පිස්සෙක් බං!

    තෝ කියන්නේ දැන් රුසියාව ආක්‍රමණය කරනවා කියලද?😂.අනේ තෝ වගේ පින්න පැටියෙක්.එහෙනම් හුත්තෝ ඇමරිකාව රටවල් විනාශ කරපු විදියට අරුන් කලා වගේ 1:15 වගේ සම්බාවිතාවක් එන්න ඕන ඇමරිකන් උන් මෙහෙ ආක්‍රමණය කර්න්න.පුක දෙන එකේ සීමාවක් තියාගනින්න්😂.
    මෙන්න මෙයා කියනවා ltte එකට යුද පුහුණුව දීලා උන්ට support කරපු එක අවුලක් නෑලු.එහෙනම් රුසියාව යුක්‍රේනේ ආක්‍රමණය අවුලක් නෑනේ?😂 ඉන්දියාව ලංකාව ආක්‍රමණය කලොත් අවුලක් නෑනේ😂

    #රෙන්නතියෙනපුකදෙන්නඑපා
    #රනිල්ගේසමනලැමරිකන්බලකාය
    ඇයි බං උඹ ට මල පැනලා පුටිය මොන හරි කිව්වම, උඹ ට රුසියන් සම්භාව යක් තියනවාද?
    ------ Post added on Jun 4, 2022 at 7:57 PM
     
    • Haha
    Reactions: siri_ayya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I have never seen a president fuck up a country like Gon nande. ප්‍රෙමදාස කාලෙ ඔවාගෙ දෙයක් කරානං හෙට වෙනකොට උන්ව හොයා ගන්නවත් නෑ. ගොන්නන්දේට මේවගේ කේස් එකක් පත්තුවුනහම කලිසමේ චූ යනව.

    First we pissed of the chinese with the goo nawa. Now the russians. Every second gonnande spends as the president is a disaster for this country!
     
    • Like
    Reactions: siri_ayya and EVC

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    පුටින් පිස්සෙක් බං!

    එක අපිත් දන්නවා බන්. එත් ලංකාවට ෆුටින ගහන්න අවොත් ලංකාවේ දේශපාලුවන් ටික බලෙන් රුසියන් හමුදාවට අල්ලලා දෙන්නන මිසක ලංකාවේ ජනාදිපති ගොත්බ්ය හරි ලංකාවේ අගමැති රනිල් වෙනුවෙන් සටන් කරන්න රජයේ හමුදාවේ කොල්ලෝ වත් නැහැ කියල ෆුටින් හොදින්ම දන්නවා.....

    ඉතින් දියවන්නාවට උනත් බෝම්බ ගහන එකක් නැහැ.. එත් දැනටමත් ගොඩක් ලොකුවට case අදියි දේශපාලුවන්ට personal මට්ටමින්. ISIS කාරයෝ රුසියාවේ බෝම්බ ගහපු වෙලාවේ කරපු දේ මතකයි නේ. දේශපාලුවන්ගේ පවල් වල කට්ටිය හිටන් මෙරන්න ගනියි. මම නම් හිතන්නේ ලංකාවේ දේශපලුවන්ව පුටින් blackmail කර ගන ඉවරයි දැනට මත........
    ඇමෙරිකන් ජනදිපතිට, ඇමෙරිකන් අරුණට ගේම ලගදීම හම්බ වෙන ලකුණු...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    I have never seen a president fuck up a country like Gon nande. ප්‍රෙමදාස කාලෙ ඔවාගෙ දෙයක් කරානං හෙට වෙනකොට උන්ව හොයා ගන්නවත් නෑ. ගොන්නන්දේට මේවගේ කේස් එකක් පත්තුවුනහම කලිසමේ චූ යනව.

    First we pissed of the chinese with the goo nawa. Now the russians. Every second gonnande spends as the president is a disaster for this country!
    So true
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    මිනිස්සු මැරෙන්නේ නැති war crimes නැති යුද්ද තියෙනවද බන්. ලංකවේ army ඒකටත් war crime කෙසේ තියෙන්නේ අපි නැ කිව්වා ට.

    War crimes නැති යුද්ධ නෑ කියන එකට මම එකඟ වෙනව. නමුත් ආ මේව නැචුරල්නෙ කියල අහක බලාගැනීමෙ උවමනාවෙන් නෙවේ.

    Collateral casualty සහ war crimes දෙකක්. යුද්ධෙන් මිනිස්සු මැරෙනව කියන එක ඉදිරියට දාල කැමති කැමති විදිහට ක්‍රියාන්විත කරන්න ගියොත් හොඳට තියෙයි.

    මම හිතන්නෙ නෑ Tamil genocide එකක් උනා කියල. නමුත් war crimes සහ crimes against humanity පැහැදිලිවම සිද්ධ උනා. මේ වචන වලට- genocide, war crimes, crimes against humanity- නෛතික තේරුම් තියෙනව, ඒවට අනුවයි අපි කතා කරන්නෙ.

    උදාහරණයක් විදිහට genocide එකට සිංහලෙන් එන්නෙ "වාර්ගික පදනමකින් සමූල ඝාතනය" වගේ තේරුමක්...මේ සිංහල අර්ථයට සමාන දෙයක් තමයි නන්දිකඩාල් වල සිද්ධ උනේ. නමුත් genocide කියන්නෙ ඊට වඩා නිශ්චිත, විහිදුනු තේරුමක් ඇති වචනයක්..ඒකට අනුව genocide එකක් නෙමෙයි උනේ. මම සාමාන්‍යෙන් නෛතික අර්ථයෙනුයි කතා කරන්නෙ. මොකද මේක මානව හිමිකම් ගැටලුවක් නිසා.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Collateral casualty සහ war crimes දෙකක්. යුද්ධෙන් මිනිස්සු මැරෙනව කියන එක ඉදිරියට දාල කැමති කැමති විදිහට ක්‍රියාන්විත කරන්න ගියොත් හොඳට තියෙයි.

    මම හිතන්නෙ නෑ genocide එකක් උනා කියල. නමුත් war crimes සහ crimes against humanity පැහැදිලිවම සිද්ධ උනා. මේ වචන වලට නෛතික තේරුම් තියෙනව, ඒවට අනුවයි අපි කතා කරන්නෙ.
    මට war crime නැති එක war එකක් හොයලා දෙන්න පුළුවන් නම්. මෙහෙමයි ඇමරිකන් උන්ගේ ඇහුවොත් උන් කියන්නේ උන්ගේ war වල war crime නැ කියලා. ඒ වුණාට අනිත් හැමෝම war crime කරන්වා කියල. Russian උන් කියන්නෙත් එහෙම. උන් හරි අනිත් උන් වැරදි කියලා. අපි lankwe මිනිස්සු කිව්වෙත් එහෙම. යුද්දෙක දි individually soldiers ලා monitor වෙන්නේ නෑ නේ.උන් war crime කරන්වා. එක නවත්තන්න බෑ. යුද්ධයක් කියන්නේ මානුෂීය දෙයක් නෙවේ නේ.

    මට ඔක්කොමටම වඩා පෙන්න බැරි ඔය නීති හදන ඇමරිකන් උන් කරපු කරන war crime වලට තාම උන්ට කිසිම issue එකක් නැති එක. මේ war එකත් America Russia war එකක් නේ. ඇමරිකන් ආරක්ෂක දෙපර්තමේන්තුවෙන් කිව්වා කෙලින්ම උන්ගේ අරමුණ Russia සම්පූර්ණව දුර්වල කරන ඒක කියලා. ඒ වගේම උන් අන්තිම යුක්රේන් කරය වෙනකම් සටන් කරනවා කියල. අන්තිමට වෙන රටවල් 2 ක් power එක test කරන්න යුක්රේන් උන් මැරෙනවා. Western media වලට අනුව නම් යුක්රේන් casualties නැති නිසා issue එකක් නැ. උන්ගේ දැනට මැරිලා තියෙන්නේ ghost of Kiev , snake island එකේ කීප දෙනා විතර්යි.

    මං මේක කීප පාරක් කියලා තියෙනවා. මං මේ කේස් එකේ දී තමයි දැන ගත්තේ internet එක කොච්චර කන්ට්‍රොල් කරන්වා ද කියලා america වලින්. අපි දකින නිව්ස් අපේ perspective එක full control කරන්වා
     
    අදාළ නෑ. මට දෙමළ මිනිස්සුන්ට උන අසාධාරණය සහ ඒකට ලැබෙන නොසැලකිල්ල මෙතනදි වඩා වැදගත්.

    ඔය ලියල තියෙන ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියෙ අවුල ගැන එකඟ වෙනව.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අදාළ නෑ. මට දෙමළ මිනිස්සුන්ට උන අසාධාරණය සහ ඒකට ලැබෙන නොසැලකිල්ල මෙතනදි වඩා වැදගත්.
    Ok. අදාළ නැත්නම් ප්‍රශ්නයක් නෑ. තව දුරටත් බොරුවට type කරන්නේ මොකට ද.(y)
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පුටින් පිස්සෙක් බං!

    ඇයි බං උඹ ට මල පැනලා පුටිය මොන හරි කිව්වම, උඹ ට රුසියන් සම්භාව යක් තියනවාද?
    ------ Post added on Jun 4, 2022 at 7:57 PM
    ප්‍රශ්නෙන් පැනලා යන පොන්නයා.දැන් ගූ බයිඩගේ+පොනිලයයි+කපුටු චූ දාලා වාහන පැදපන්🤭
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113

    මේක බලපල්ලා හොදට.මේ කැරි පොනිලයයයි රජ පවුලයි එකතු වෙලා දුන්න ගේමක් තෙල් ගන්න වෙයි කියලා.ඔය ගුවන් සමාගමෙන් මේ දවස් වල රටවල් වලට යවන්නේ නෑලු.ඕක එන්න කලින් ලංකාවේ එකෙක් විශේශ අවසරයක් දුන්නලු.ආපු ගමන් detained කලා.කාගේ උවමාවටද මේවා කරන්නේ? පොනිලයටයි රජ පවුලටයි ඇමරිකාවෙන් සල්ලි දානවද account වලට මේවට?
     
    • Like
    Reactions: IMMuhandiram

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    Ok. අදාළ නැත්නම් ප්‍රශ්නයක් නෑ. තව දුරටත් බොරුවට type කරන්නේ මොකට ද.(y)

    මගෙ ඒ රිප්ලයි එකේ ස්වරයෙ තියෙන callous බව වැරදි වැටහීමක් දෙන්න පුලුවන් නිසා මුලින්ම ඒ ගැන සමාව.

    අදාළ නෑ කිව්වෙ මචං මම කතාකරමින් හිටි දේ සම්බන්දයෙන් මට අදාළ නෑ කියල.

    ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියෙ එකල විනාශකාරී බව සහ දැන් තියෙන දෙබිඩි බව බව අමුතුවෙන් ප්‍රොප් කරන්න අවශ්‍ය නෑ. උදාහරණයක් විදිහට රජය දෙමල මිනිස්සුන්ට කරපු දේ මෙතන කතා කරාට ඒ හා සමානවම ඇමරිකාව කාම්බෝජියාවෙ කරපු දේ ගැනත් මට මතයක් තියෙනව ඒක ප්‍රොක්සි මෙහෙයවීමක් උනත්. ඇමරිකාව අතින් උන යුධ අපරාධ ගනයේ ලා සැලකිය හැකි සිද්ධීන් රහස් නෙමෙයි. මේව ගැන චොම්ස්කි ගෙ ඉඳල ඇක්ටිවිස්ට්ලා වැලක් නොකඩවා අද වෙනකම් කතා කරනව.

    ඒව කෙසේ වෙතත් මේ සංදර්භයෙදි මගෙ රටේ මිනිස්සු ටිකකට උන විනාශයක් ආමන්ත්‍රණය කිරීම මට වඩා වැදගත්. ඇත්තටම ඇමරිකාව දශක කීපයක් තිස්සෙ රටවල්වලට තග දාන එකයි දෙමළ සිවිලියන්ස්ලා පහළොස්දාහක් විතර ඝාතනය වෙන එකයි අතරින් දෙවනි එක මට දැනෙනව වැඩියි තමා. ඒක තනුක කරගන්න මට අවශ්‍ය නැහැ. රටේ සිද්ධ උන අමානුෂික අපරාධයක් ඇමරිකාවෙ පීචං කමෙන් වහන්න මට අවශ්‍යත් නෑ. ඇමරිකාව ගැන වෙනම, අදාල තැනක කතාකරන්න සෙට් උනොත් ඒක වෙනම දෙයක්.

    ප්‍රශ්නෙ අපි කතාකරන්නෙ මේ පාර්ශව කීපයක් මුනගැහෙන ගැටලුවක් ගැන. උවමනාව අනුව අපිට කතා කරන්න පුලුවන් වෙන්නෙ අපි වඩා කැමති කාරණයක් ගැන. කතා නොකරන දේවල් ගැන මගෙ අදහස presume නොකරන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

    මට ඔක්කොමටම වඩා පෙන්න බැරි ඔය නීති හදන ඇමරිකන් උන් කරපු කරන war crime වලට තාම උන්ට කිසිම issue එකක් නැති එක. මේ war එකත් America Russia war එකක් නේ. ඇමරිකන් ආරක්ෂක දෙපර්තමේන්තුවෙන් කිව්වා කෙලින්ම උන්ගේ අරමුණ Russia සම්පූර්ණව දුර්වල කරන ඒක කියලා. ඒ වගේම උන් අන්තිම යුක්රේන් කරය වෙනකම් සටන් කරනවා කියල. අන්තිමට වෙන රටවල් 2 ක් power එක test කරන්න යුක්රේන් උන් මැරෙනවා. Western media වලට අනුව නම් යුක්රේන් casualties නැති නිසා issue එකක් නැ. උන්ගේ දැනට මැරිලා තියෙන්නේ ghost of Kiev , snake island එකේ කීප දෙනා විතර්යි.

    සැරටම ප්‍රොපගැන්ඩා වැඩ සහ පමණ ඉක්මවා රුසියානු ජාතිකත්වයට අපහසු වෙන තත්ත්වයක් ඇමරිකාව ඇති කරනව. ඒත් යුක්‍රේනයට සටන් කරන්න අවංක ජාතික අවශ්‍යතාවක් තියෙනව නේද. මෙතනදි බහුතර යුක්‍රේන ජනමතය මොකක්ද කියන්නෙ, එයාලට රුසියානු අතපෙවීම් වලින් මිදෙන්න ඕන බව. මේක ඒ භූමි කලාපයෙ ශතවර්ෂ ගණනාවක් තිස්සෙ විහිදෙන ඓතිහාසික හිත් රිදීම් එක්ක එන උවමනාවක්, නැවතත් පුටින් ගෙ අක්‍රමණික ක්‍රියා නිසා මතුවෙලා තියෙන. ඇමරිකාව නූල් සූත්තර ටික කරන බව නම් ඇත්ත නමුත් යුක්‍රේන ජනතාව රිටැලියේට් කිරීම ගැන අප්‍රසාදයකින් නෙමෙයි ඉන්නෙ. එහෙම දෙයක් තියෙනවනම් දැඩි යුධ විරෝදී වාතාවරනයක් අපි යුක්‍රේනයෙන් දකින්න ඕනෙ. එවැනි ජන අප්‍රසාදයක් සෙලෙන්ස්කිටත් එල්ල වෙන බවක් පේන්න ඕනෙ. යුක්‍රේන ජාතිකයන්ගෙ උවමනාව අනෙක් සියල්ල සුපර්සීඩ් කරනව නේද.

    ඇමරිකන් මීඩීයා මේ යුද්ධය ගැන කියන ඒව නම් මන් හිතන්නෙ නෑ මොලේ තියෙන කෙනෙක් විශ්වාස කරන්න ඕනෙ කියල. සියලුම සංකීර්ණතා මඟඇරල හරිම සුදු-කලු චිත්‍රයක් තමයි එයාල පෙන්වමින් ඉන්නෙ.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියෙ එකල විනාශකාරී බව සහ දැන් තියෙන දෙබිඩි බව බව අමුතුවෙන් ප්‍රොප් කරන්න අවශ්‍ය නෑ. උදාහරණයක් විදිහට රජය දෙමල මිනිස්සුන්ට කරපු දේ මෙතන කතා කරාට ඒ හා සමානවම ඇමරිකාව කාම්බෝජියාවෙ කරපු දේ ගැනත් මට මතයක් තියෙනව ඒක ප්‍රොක්සි මෙහෙයවීමක් උනත්. ඇමරිකාව අතින් උන යුධ අපරාධ ගනයේ ලා සැලකිය හැකි සිද්ධීන් රහස් නෙමෙයි. මේව ගැන චොම්ස්කි ගෙ ඉඳල ඇක්ටිවිස්ට්ලා වැලක් නොකඩවා අද වෙනකම් කතා කරනව.

    ඒව කෙසේ වෙතත් මේ සංදර්භයෙදි මගෙ රටේ මිනිස්සු ටිකකට උන විනාශයක් ආමන්ත්‍රණය කිරීම මට වඩා වැදගත්. ඇත්තටම ඇමරිකාව දශක කීපයක් තිස්සෙ රටවල්වලට තග දාන එකයි දෙමළ සිවිලියන්ස්ලා පහළොස්දාහක් විතර ඝාතනය වෙන එකයි අතරින් දෙවනි එක මට දැනෙනව වැඩියි තමා. ඒක තනුක කරගන්න මට අවශ්‍ය නැහැ. රටේ සිද්ධ උන අමානුෂික අපරාධයක් ඇමරිකාවෙ පීචං කමෙන් වහන්න මට අවශ්‍යත් නෑ. ඇමරිකාව ගැන වෙනම, අදාල තැනක කතාකරන්න සෙට් උනොත් ඒක වෙනම දෙයක්.

    කොහෙන්ද අප්පා මේ 15000 වගේ figures හොයා ගත්තේ? source එකක් දාපන්කෝ. යුද්දයක් වෙන කොට Collateral casualty වෙනයි war crimes වෙනයි. මේ වගේ Collateral damage නැති යුද්ධ නම් ලෝකේ කොහෙවත් නැ . Individually කාගෙන් හරි අපරාධයක් වෙලා තියෙනවා නම් එකට අනිවා දඩුවම් දෙන්න ඕනේ. එකට හමුදාව කියලා label කරලා හරියන්නේ නෑ. bt, ඔය කියන විදිහට රජයේ හමුදාවෙන් විතරද බන් මේ කියන war crimes වෙලා තියෙන්නේ ? එතකොට අවුරුදු 30 තිස්සේ කාලකන්ණි LTTE එකේ උන් හිටියේ සිල් රැකලද බන් ? ඒවාට කටවල් ඇරෙන්නේ නැද්ද .

    යුද්දේ කාලේ නිකන් හරි යාපනේ පැත්තේ ගිහිල්ල ආවා නම් මේ perspective එක සම්පුර්නයන්ම වෙනස් වෙනවා,. LTTE එක තමයි ලංකාවේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම අපරාදේ කලේ, specially දෙමල මිනිස්සුන්ට. LTTE පොන්නයෝ ටික අහිංසක මිනිස්සුන්ට බේරිලා යන්න නොදී කන්න බොන්න නැතුව නන්දිකඩාල් වලට හිර කරගෙන, Human shield එකක් හදන් ඉන්න කොට war crimes මතක් උනේ නැද්ද බන් මුන්ට? :baffled:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    1654398363038.png
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    රුසියාව ලංකාව ආරක්ක්‍රම්නය කරලා ලංකාවේ මිනිස්සු අපහස තාවට පත් කරන එකක් නම් නැහැ.....
    ලංකාවේ දේශපාලුවන් කෙරහි ගොඩ නැගිලා තියන තරහ පුටිනා පව්ව්චි කරයි.... මොකද උබල දන්නේ නැති උනත්
    අනුරගේ files උනත් පුටිනා ගාව තියනව. List එකේ #10 ය අතර අනුරත් ඉන්නවලු.... ඇමෙරිකන් සමාජවාදී ජඩ බල්ලා!
    පුටිම
    ප්‍රශ්නෙන් පැනලා යන පොන්නයා.දැන් ගූ බයිඩගේ+පොනිලයයි+කපුටු චූ දාලා වාහන පැදපන්🤭
    පුටින් පැටිය🤣🤣🤣😅😅😆😁😁
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් කොහොමද ලංකාවේ පුටිනුයි රුසියා පුටින් ගහගන්න කොට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේක කමර්ශල් කෝර්ට් එකක නියෝගයක්නෙ බන් . මම හිතන්නෙ ජාත්‍යන්තර ගිවිසුම් අලට අපි අත්සන් කරලා ඉන්නවා . ඒක නිසා රජයට මැදිහත් වෙන්න බැහැ . එහෙම උනොත් අපේ රටටම තමයි අහෝසි වෙන්නෙ .

    වැරැද්ද ඔය ගුවන් යානා සමාගමේ , මම හිතන්නෙ නැහැ රුසියානූ රජය ලංකාව එක්ක තියෙන සම්බන්දකම් මේක නිසා නවත්තන්න තරම් නයිව් කියලා . උන් එහෙම රටක් නම් උන් එක්ක ගනුදෙනු කරන එකෙත් තේරෙමක් නැහැ .