රුසියාව_පුටින්

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    12274438_1423156757698043_3550720102857780282_n.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    on ada hiru eke dala thibba news ekka menna..

    සිරියානු දේශ සීමා ආසන්නයේදී තුර්කිය බිම හෙලූ තම ගුවන් යානය හඳුනාගත නොහැකි වූ බවට තුර්කි රජය කරන ප්‍රකාශ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රතික්ෂේප කළා. යානයේ ගමන් මග තුර්කියේ හිතවතෙකු වන ඇමෙරිකාවට දැනුම්දී තිබූ බවයි ඔහු කියා සිටියේ.

    යානය තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ බවට කරන ප්‍රකාශ ද බිම හෙලූ යානයේ සිටි දිවි ගලවා ගත් රුසියානු නියමුවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    එස් යූ 24 රුසියානු ප්‍රහාරක යානය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි බවයි රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. එය ඇමරිකානු ගුවන් යානයක් වී නම් මේ ආකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි ජනාධිපති පුටින් තුර්කියෙන් ප්‍රශ්න කර සිටියා.