රුසියා තෙල් නියෝජිතයෝ කටුනායකට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි . මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

    image_5282e50247.gif

    image_b4f74ddaf1.gif

    Source: https://www.lankadeepa.lk/news/රුසියා-තෙල්-නියෝජිතයෝ-කටුනායකට/101-615991
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    Wimalaya dan puka denne mokada ban? Dial eka anduweth naneda? Credit eka ona welada kariyata?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි . මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

    image_5282e50247.gif

    image_b4f74ddaf1.gif

    Source: https://www.lankadeepa.lk/news/රුසියා-තෙල්-නියෝජිතයෝ-කටුනායකට/101-615991
    විමල් පකයා ආණ්ඩුවට බැන බැන උන්ටම වැඩ ද බන්ග්ලා? උගේ අම්මා කාට කියල ඌව හදාගත්තද කියලා හිතාගන්න බැහැ!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Maha ponna huttek ne wimala
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    විමල් පකයා ආණ්ඩුවට බැන බැන උන්ටම වැඩ ද බන්ග්ලා? උගේ අම්මා කාට කියල ඌව හදාගත්තද කියලා හිතාගන්න බැහැ!

    මෙයාල විශවාසභංගය ගේද්දීත් ආණ්ඩුව සහය දුන්නේ. විමල් කියන්නේ පොහොට්ටුව එපා වෙලා යන ඒත් තාමත් මයින්ද මාත්‍ය තරවටු කරලා හදාගන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවයි කියල හිතාගෙන ඉන්න බයියෝ එකතු කරන්න හදපු ටීම් එකක්. මුගේ කෙරුවාව ගැන අපි ඉස්සර ඉඳන්ම කිව්වේ.

    ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි . මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

    image_5282e50247.gif

    image_b4f74ddaf1.gif

    Source: https://www.lankadeepa.lk/news/රුසියා-තෙල්-නියෝජිතයෝ-කටුනායකට/101-615991

    අපි දැන් බලමුකෝ නාමල්ගේ කොම්පැනිය හලලා මේකෙන් ගනීද කියල. මේ තෙල් කොලිටි මදි වගේ දෙපිට කැපෙන කතාවක් පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් කිව්වා. ඒවා නිකන් කියන කතා නෙවෙයි
     
    • Like
    Reactions: u_make_me_sick_

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ගෝටගේ tweet එක බලපන් පුටින් වචනයක් දීලා නෑ නැත්තන් ඕකා පුටින් පොරොන්දු උනා කියලා කියනවනේ,

    ඔය agent කියලා ආවේ මොක්කුද කියලා කව්ද දන්නේ ගෝටාභය ගූ ගිහින් ඉන්නෙ බයේ, මුන්ගෙ හෙන ප්‍රෝඩාව ඔක්කොම එලවන්න ඕනේ අනිද්දා
     
    • Dislike
    Reactions: Qnjb_54

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ගෝටගේ tweet එක බලපන් පුටින් වචනයක් දීලා නෑ නැත්තන් ඕකා පුටින් පොරොන්දු උනා කියලා කියනවනේ,

    ඔය agent කියලා ආවේ මොක්කුද කියලා කව්ද දන්නේ ගෝටාභය ගූ ගිහින් ඉන්නෙ බයේ, මුන්ගෙ හෙන ප්‍රෝඩාව ඔක්කොම එලවන්න ඕනේ අනිද්දා

    මූව ගනන් ගනීද බන්🤣.මූ අඩන්න ඇති call අරන්🤣
     
    • Haha
    Reactions: narihashan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    mu call kara kara wada dena nisa ewanna athi dennek:yes:
    පුටින් - ඔය පියන්ට එන්න කියනව මගෙ ඔෆිස් එකට...

    පියන් - ස' මට එන්න කිවුවෙ...

    පුටින් - තව තමුසෙගෙ යාලුවෙක්වත් ලෑස්තිකරගෙන යනව එයාපෝට් එකට. එතන රෙඩි කරල තියෙන ප්ලේන් එකෙන් තමුසෙලාව අරං යයි රටකට... එහෙ ඉන්න උං තමුසෙලාගෙ කකුල් ලෙව කාල හොඳට කන්න බොන්න දීල පිළි අරගෙන, පිනට තෙල් ඉල්ලල මොනව හරි බයිල ටිකක් කියයි. තමුසෙල දෙන්නත් මොනව හරි කටට එන බයිලයක් ගහල රවුමක් දාල ජොලි කරල එනව... ඉතුරුටික මම බලාගන්නං...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගෝටගේ tweet එක බලපන් පුටින් වචනයක් දීලා නෑ නැත්තන් ඕකා පුටින් පොරොන්දු උනා කියලා කියනවනේ,

    ඔය agent කියලා ආවේ මොක්කුද කියලා කව්ද දන්නේ ගෝටාභය ගූ ගිහින් ඉන්නෙ බයේ, මුන්ගෙ හෙන ප්‍රෝඩාව ඔක්කොම එලවන්න ඕනේ අනිද්දා

    දැන් ඔන්න අරීම් ඇමතිතුමා කියයි 9 අරගලේ නිසා තෙල් දෙන්න ආව පුටින්ගේ නියෝජිත මහත්වරු බියටපත්වී රටෙන් ගිය බව
     
    • Like
    Reactions: narihashan

    Similar threads