රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ?🔴

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Check the comments on the video, they provide the answer to the question.
    Thank you AKD!

    @ManoriHettiarachchi-l2s

    4 hours ago
    පසුගිය කාලයේ රුහුණු සරසවියේ දරුණු නවක වදයක් තිබුණ කියල ඉතා ප්‍රසිද්ධයි. මෙම උපකුලපති තුමා මේ ජරා නවක වදය සම්පුර්ණ නැවැත්තුවා කියල දන්නව ඒකම මදිද. හොඳ මනුස්සයෙක්ට ඉන්න දෙන්නෙ නෑ.

    @Nimeshprabathweera
    7 hours ago
    මේ මනුස්සය නිසා තමයි අපි නවක වදයෙන් බේරුනේ.

    @alexalock452
    9 hours ago
    රුහුන කියන්නෙ නවක වදය ලොකුවටම තිබ්බ තැනක්.දැන් නවක වදය නැති එක ගැන නම් සතුටුයි.මෙතුමාට ඒ ගැන ස්තුති වන්ත වෙන්න ඕන.මෙතුම ගත්ත තීරන වලින් කැම්පස් එකේ සීනියර් බැජ් වල උන්ට තියෙන බලය නැති උනා ඒකයි උන්ට රිදෙන්න ඇත්තෙ.

    @User-123-S

    10 hours ago
    මම ලගදි දැක්කා රැහුනු ගෑනු ලමයෙක් කරපු vlog එකක් .මෙයා රැග් නතර කරාල. ජේෂ්ඨ ලමයි 1st year ල ලගටවත් යන්න බයයි ලු.රැග් කරලා ලමයෙකුට ගහපු ලමයෙක්ට පන්ති තහනම් කරලා .මෙයාගේ ඒ පැත්ත හොදයිලු .ඇත්තටම දරුණුවට රැග් තිබුන රුහුණේ රැග් නැතිම වෙලා මෙයාගේ කාලේ.

    @shanikarajini2398

    4 hours ago
    උතුම් මිනිසෙක්.අපේ රටට උවමනා මෙවන් මිනිසුන්

    @successgain3737

    6 hours ago
    පරීක්ෂණ කරලා වරදක් නැත්තන් ආපහු පත්කරන්න. සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය නවත්තන්න ඕනේ. ඉගෙන ගන්න තැන් වලට මිලේජ්ජයෝ ඕනේ නෑ

    @ruuuu3727

    8 hours ago
    මාත් රුහුණේ, කැම්පස් එක මේ තත්වෙට පත් කරන්න ගොඩක් වැඩ කරා, ළමයින්ගෙ ප්‍රථිපලත් වැඩි උනා. ඉස්සර හිටියට වඩා ප්‍රථිපලත් වැඩී.

    @GyrikaCroos
    6 hours ago (edited)
    im a Student in e-fac We're proud engineering students—no ragging here. The protest succeeded, and our university is a safe and welcoming place.

    @MalshaAmarajith
    10 hours ago
    ඇත්ත නැත්ත කියන්න හරියටම තේරෙන්නේ නැහැ නමුත් ශිෂ්‍ය සංගම් මේ කියන විදිහේ බලු වැඩ කරා නම් වැඩි දුර යන්න වෙන්නේ නැ....
    😐

    @hameem868

    6 hours ago
    ඔබව අස් කරාට පස්සේ ආයෙත් නවක වදය හිස එසවෙයි අපිට රුහුණේ ඉන්න බැරි වෙයි

    @mithunrumesh7400

    4 hours ago
    සම්පුර්ණ ඇත්ත මම 2017 ගියෙ රැහුනට. නවකවදය ඇති වෙන්න තිබුනා. මෙතුමා ඇවිල්ලා තමයි ඒක නතර කරේ. 2019 පස්සෙ නවක වදය නතර උනා.

    @kalpamadhushan2905

    8 hours ago
    ඔබතුමා හොද පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඇත්තටම ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය දියුනු කරන්න බැරි ඔය දූශිත කන්ඩායම් නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    උගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.

    ඒත් පරිපාලනේට හොඳ කෙනෙක් වගේ පේනවා. ඇයි අයින් කරේ කියන එක ආණ්ඩුව පැහැදිලිව රටට කියන්න ඕන. හොරකං, වංචා නවත්තද්දි ඒව කරන අය අකමැති වෙනව තමයි. ඒවට කෙළින් ඉන්න අය තමයි ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556

    .
    මොනවද ඒ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.

    ඒත් පරිපාලනේට හොඳ කෙනෙක් වගේ පේනවා. ඇයි අයින් කරේ කියන එක ආණ්ඩුව පැහැදිලිව රටට කියන්න ඕන. හොරකං, වංචා නවත්තද්දි ඒව කරන අය අකමැති වෙනව තමයි. ඒවට කෙළින් ඉන්න අය තමයි ඕන.

    අා ඵහෙනම් ok🤣🤣
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද ඒ

    ෆේල් කරන්න, රිපීට් කරන්න, එහෙම නැත්තං අඩුමගානෙ කවුරුත් ඉස්සරහ කාවහරි මානසිකව වට්ටන්න බලන් මූ ලෙක්චර්ස් වලට එනව කියන්නෙ. යූනියන් වලට සම්බන්ධ උන්ව විශේෂයෙන් ටාගට් කරනවලු.

    කාගෙන්හරි මොනවහරි අහලා දෙන උත්තරේ මොනවහරි අඩුවක් කියලා පච කරනවලු. බනිනවලු. මේ වගේ කාලකණ්ණි වේසිගෙ පුතාලා නිසා තමයි ලංකාවෙ අධ්‍යාපනය වැටෙන්නෙ. ළමයි බයයි උත්තර දෙන්නත්. අවුරුදු ගානකට පස්සෙ අදටත් එහෙමයි. මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.

    ඒක පේනවා දියුණු රටකට ආවම. ඔය වගේ කාලකණ්ණින්ට නටන්න දෙන පරිසරයක් නැති නිසා ළමයි හොඳට ඉගෙනගන්නවා. දෙයක් ඇහුවොත් බය නැතුව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ ළමයි දියුණු වෙනවා. ලංකාවෙ හැකියාව තියෙන එකා වැටෙනවා.

    ඒ නිසා ඒ වගේ කරන ලෙක්චරර් වේස පක්කුන්ට ඔලුවට තඩි පොලු පාරක් දීලා ඉවර කරල දානව දැක්කත් මම නං කටක් අරින්නෙ නෑ. ඒ වගේ උන්ට ඒ වගේ පෝස්ට් දෙන එක වැරදියි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949

    ලු ලු ලු ලු ලු ලු :ROFLMAO:
    ube wife ruhuneda ban ? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ලු ලු ලු ලු ලු ලු :ROFLMAO:

    හප්පා කොහෙන් හරි ඉගෙන ගන්න තියා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මරි මෝඩ මොංගල් http ක් ඕක කියන් එයි කියල හිතල තමයි මේ කෑල්ල ලිව්වෙ. 👇🏻

    මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.

    වැඩක් නෑ. මරි මෝඩ තැරි බයියො කියන්නෙ හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි. 😹😹
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හප්පා කොහෙන් හරි ඉගෙන ගන්න තියා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මරි මෝඩ මොංගල් http ක් ඕක කියන් එයි කියල හිතල තමයි මේ කෑල්ල ලිව්වෙ. 👇🏻

    වැඩක් නෑ. මරි මෝඩ තැරි බයියො කියන්නෙ හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි. 😹😹
    මොකෝ මේ මල පැනලා කුණු හරුප විදින්නේ. මම ඇහුව්වේ වයිෆ් රුහුණ කැම්පස් එකේද කියලා :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මොකෝ මේ මල පැනලා කුණු හරුප විදින්නේ. මම ඇහුව්වේ වයිෆ් රුහුණ කැම්පස් එකේද කියලා :lol:

    තව ප්‍රශ්න කෑලි ඇඩ් කරලා ඉවර වෙලා කියපන්කො එහෙනං උත්තර දෙන්න. 😹😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ෆේල් කරන්න, රිපීට් කරන්න, එහෙම නැත්තං අඩුමගානෙ කවුරුත් ඉස්සරහ කාවහරි මානසිකව වට්ටන්න බලන් මූ ලෙක්චර්ස් වලට එනව කියන්නෙ. යූනියන් වලට සම්බන්ධ උන්ව විශේෂයෙන් ටාගට් කරනවලු.

    කාගෙන්හරි මොනවහරි අහලා දෙන උත්තරේ මොනවහරි අඩුවක් කියලා පච කරනවලු. බනිනවලු. මේ වගේ කාලකණ්ණි වේසිගෙ පුතාලා නිසා තමයි ලංකාවෙ අධ්‍යාපනය වැටෙන්නෙ. ළමයි බයයි උත්තර දෙන්නත්. අවුරුදු ගානකට පස්සෙ අදටත් එහෙමයි. මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.

    ඒක පේනවා දියුණු රටකට ආවම. ඔය වගේ කාලකණ්ණින්ට නටන්න දෙන පරිසරයක් නැති නිසා ළමයි හොඳට ඉගෙනගන්නවා. දෙයක් ඇහුවොත් බය නැතුව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ ළමයි දියුණු වෙනවා. ලංකාවෙ හැකියාව තියෙන එකා වැටෙනවා.

    ඒ නිසා ඒ වගේ කරන ලෙක්චරර් වේස පක්කුන්ට ඔලුවට තඩි පොලු පාරක් දීලා ඉවර කරල දානව දැක්කත් මම නං කටක් අරින්නෙ නෑ. ඒ වගේ උන්ට ඒ වගේ පෝස්ට් දෙන එක වැරදියි.
    ඉතිං ඔව්වට විරුද්ධව ළමයි මොනවත් action අරගෙන නැද්ද? ලෙක්චර් කෙනෙක්ට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන් process තියෙනවා නෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නිව්ස් වල හැටියට නම් රුහුණේ පූක්ශණය වෙලා තිබුණෙ නම් කොල්ලා ... ඒත් ඉතිං 😆🤌
    රුහුණ කැම්පස් එක පැත්තේ ඉටිපන්දම් මිල සෑහෙන්න වැඩි :ROFLMAO:
     
    • Wow
    Reactions: gnilukshi

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හප්පා කොහෙන් හරි ඉගෙන ගන්න තියා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මරි මෝඩ මොංගල් http ක් ඕක කියන් එයි කියල හිතල තමයි මේ කෑල්ල ලිව්වෙ. 👇🏻

    වැඩක් නෑ. මරි මෝඩ තැරි බයියො කියන්නෙ හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි. 😹😹
    Okath thari daaara media unit bayiyek. Seeya malaa nisaa job ekata kelawelaa dan nahin ada ada inna pal modayek low IQ 😅
     
    • Haha
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Okath thari daaara media unit bayiyek. Seeya malaa nisaa job ekata kelawelaa dan nahin ada ada inna pal modayek low IQ 😅
    ආ ෆේක් අකවුන්ට් එකෙනුත් ඇවිල්ල කමෙන්ට් එකක් දාල :ROFLMAO:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.

    ඒත් පරිපාලනේට හොඳ කෙනෙක් වගේ පේනවා. ඇයි අයින් කරේ කියන එක ආණ්ඩුව පැහැදිලිව රටට කියන්න ඕන. හොරකං, වංචා නවත්තද්දි ඒව කරන අය අකමැති වෙනව තමයි. ඒවට කෙළින් ඉන්න අය තමයි ඕන.
    පරිපාලනයටනම් හොඳයි ඇත්තෙන්ම මේ පොර නීතියට වැඩ, හැබැයි අවුල තියෙන්නේ මෙයා එක්ක ශිෂ්‍ය සංගම්/අනධ්‍යයන කාර්ය මණ්ඩල/ආචාර්ය, මහාචාර්ය සංගම් ඔක්කොම තරහයි හැම එකටම ඇගිලි ගහන්න එනවා කියලා. එහෙම උනාම ඉතින් හරි අමාරුයි මේක ගෙනියන්න. මම ඔය මෙතැන සුජීව කියන රොහාන් ලක්සිරි කියන පොරවනම් දන්නවා නියම ගල් ආදෙක් 🙄
     
    • Like
    Reactions: shenat