Check the comments on the video, they provide the answer to the question.
Thank you AKD!
මොනවද ඒඋගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.
.
උගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.
ඒත් පරිපාලනේට හොඳ කෙනෙක් වගේ පේනවා. ඇයි අයින් කරේ කියන එක ආණ්ඩුව පැහැදිලිව රටට කියන්න ඕන. හොරකං, වංචා නවත්තද්දි ඒව කරන අය අකමැති වෙනව තමයි. ඒවට කෙළින් ඉන්න අය තමයි ඕන.
මොනවද ඒ
ලු ලු ලු ලු ලු ලුෆේල් කරන්න, රිපීට් කරන්න, එහෙම නැත්තං අඩුමගානෙ කවුරුත් ඉස්සරහ කාවහරි මානසිකව වට්ටන්න බලන් මූ ලෙක්චර්ස් වලට එනව කියන්නෙ. යූනියන් වලට සම්බන්ධ උන්ව විශේෂයෙන් ටාගට් කරනවලු.
කාගෙන්හරි මොනවහරි අහලා දෙන උත්තරේ මොනවහරි අඩුවක් කියලා පච කරනවලු. බනිනවලු. මේ වගේ කාලකණ්ණි වේසිගෙ පුතාලා නිසා තමයි ලංකාවෙ අධ්‍යාපනය වැටෙන්නෙ. ළමයි බයයි උත්තර දෙන්නත්. අවුරුදු ගානකට පස්සෙ අදටත් එහෙමයි. මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.
ඒක පේනවා දියුණු රටකට ආවම. ඔය වගේ කාලකණ්ණින්ට නටන්න දෙන පරිසරයක් නැති නිසා ළමයි හොඳට ඉගෙනගන්නවා. දෙයක් ඇහුවොත් බය නැතුව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ ළමයි දියුණු වෙනවා. ලංකාවෙ හැකියාව තියෙන එකා වැටෙනවා.

ලු ලු ලු ලු ලු ලු![]()
මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.
මොකෝ මේ මල පැනලා කුණු හරුප විදින්නේ. මම ඇහුව්වේ වයිෆ් රුහුණ කැම්පස් එකේද කියලාහප්පා කොහෙන් හරි ඉගෙන ගන්න තියා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මරි මෝඩ මොංගල් http ක් ඕක කියන් එයි කියල හිතල තමයි මේ කෑල්ල ලිව්වෙ.
වැඩක් නෑ. මරි මෝඩ තැරි බයියො කියන්නෙ හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි.![]()

ube wife ruhuneda ban ?![]()
මොකෝ මේ මල පැනලා කුණු හරුප විදින්නේ. මම ඇහුව්වේ වයිෆ් රුහුණ කැම්පස් එකේද කියලා![]()
ඉතිං ඔව්වට විරුද්ධව ළමයි මොනවත් action අරගෙන නැද්ද? ලෙක්චර් කෙනෙක්ට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන් process තියෙනවා නෙ.ෆේල් කරන්න, රිපීට් කරන්න, එහෙම නැත්තං අඩුමගානෙ කවුරුත් ඉස්සරහ කාවහරි මානසිකව වට්ටන්න බලන් මූ ලෙක්චර්ස් වලට එනව කියන්නෙ. යූනියන් වලට සම්බන්ධ උන්ව විශේෂයෙන් ටාගට් කරනවලු.
කාගෙන්හරි මොනවහරි අහලා දෙන උත්තරේ මොනවහරි අඩුවක් කියලා පච කරනවලු. බනිනවලු. මේ වගේ කාලකණ්ණි වේසිගෙ පුතාලා නිසා තමයි ලංකාවෙ අධ්‍යාපනය වැටෙන්නෙ. ළමයි බයයි උත්තර දෙන්නත්. අවුරුදු ගානකට පස්සෙ අදටත් එහෙමයි. මුගෙන් ඉගෙන ගෙන දැන් ඕසි වල වැඩ කරන මගේ වයිෆ් කිව්වෙ.
ඒක පේනවා දියුණු රටකට ආවම. ඔය වගේ කාලකණ්ණින්ට නටන්න දෙන පරිසරයක් නැති නිසා ළමයි හොඳට ඉගෙනගන්නවා. දෙයක් ඇහුවොත් බය නැතුව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ ළමයි දියුණු වෙනවා. ලංකාවෙ හැකියාව තියෙන එකා වැටෙනවා.
ඒ නිසා ඒ වගේ කරන ලෙක්චරර් වේස පක්කුන්ට ඔලුවට තඩි පොලු පාරක් දීලා ඉවර කරල දානව දැක්කත් මම නං කටක් අරින්නෙ නෑ. ඒ වගේ උන්ට ඒ වගේ පෝස්ට් දෙන එක වැරදියි.
රුහුණ කැම්පස් එක පැත්තේ ඉටිපන්දම් මිල සෑහෙන්න වැඩිනිව්ස් වල හැටියට නම් රුහුණේ පූක්ශණය වෙලා තිබුණෙ නම් කොල්ලා ... ඒත් ඉතිං![]()
Okath thari daaara media unit bayiyek. Seeya malaa nisaa job ekata kelawelaa dan nahin ada ada inna pal modayek low IQහප්පා කොහෙන් හරි ඉගෙන ගන්න තියා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි මරි මෝඩ මොංගල් http ක් ඕක කියන් එයි කියල හිතල තමයි මේ කෑල්ල ලිව්වෙ.
වැඩක් නෑ. මරි මෝඩ තැරි බයියො කියන්නෙ හදන්න පුලුවන් ජාතියක් නෙවෙයි.![]()
ආ ෆේක් අකවුන්ට් එකෙනුත් ඇවිල්ල කමෙන්ට් එකක් දාලOkath thari daaara media unit bayiyek. Seeya malaa nisaa job ekata kelawelaa dan nahin ada ada inna pal modayek low IQ![]()
පරිපාලනයටනම් හොඳයි ඇත්තෙන්ම මේ පොර නීතියට වැඩ, හැබැයි අවුල තියෙන්නේ මෙයා එක්ක ශිෂ්‍ය සංගම්/අනධ්‍යයන කාර්ය මණ්ඩල/ආචාර්ය, මහාචාර්ය සංගම් ඔක්කොම තරහයි හැම එකටම ඇගිලි ගහන්න එනවා කියලා. එහෙම උනාම ඉතින් හරි අමාරුයි මේක ගෙනියන්න. මම ඔය මෙතැන සුජීව කියන රොහාන් ලක්සිරි කියන පොරවනම් දන්නවා නියම ගල් ආදෙක්උගන්නන කාලෙ ළමයින්ගෙ පැත්තෙන් හොඳ නැති දේවලුත් කරල තියෙනව කියලා දන්නවා. ඒක අනුමත කරන්න බෑ. ළමයින්ට ඉගෙනගන්න නුසුදුසු පරිසරයක් ලෙක්චරර් කෙනෙක් විදියට හදපු කෙනෙක්.
ඒත් පරිපාලනේට හොඳ කෙනෙක් වගේ පේනවා. ඇයි අයින් කරේ කියන එක ආණ්ඩුව පැහැදිලිව රටට කියන්න ඕන. හොරකං, වංචා නවත්තද්දි ඒව කරන අය අකමැති වෙනව තමයි. ඒවට කෙළින් ඉන්න අය තමයි ඕන.