ඉස්පිරිතාල ප්රයිවට් උනත් අපේ ගොන් හැත්ත හදන්න බෑ.
අනේ මන්දා බන් දොස්තරව හම්බෙන්න නොම්බරයක් දීලා දැන් යන නොම්බරේ ඩිස්ප්ලේ එකේ වැටෙද්දිත් නර්ස් නොම්බරේ කතා කරද්දිත් මොන රෙද්දකට දොර හරහට පිරිලා ඉන්නවද කියලා.
චැනල් එකට සල්ලි ගෙව්වට ගොන් ගතිය යන්නෙ නෑනෙ.