රුහුණු රෝහලෙත් මීටරේ නෑ

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කරාපිටිය රුහුණු රෝහල

    Screenshot_20210617-191330_Gallery.jpg
     

    Attachments

    • 20210617_191736.jpg
      20210617_191736.jpg
      773.1 KB · Views: 59
    • Sad
    Reactions: hodakolla and THE-X

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්පිරිතාල ප්‍රයිවට් උනත් අපේ ගොන් හැත්ත හදන්න බෑ.

    අනේ මන්දා බන් දොස්තරව හම්බෙන්න නොම්බරයක් දීලා දැන් යන නොම්බරේ ඩිස්ප්ලේ එකේ වැටෙද්දිත් නර්ස් නොම්බරේ කතා කරද්දිත් මොන රෙද්දකට දොර හරහට පිරිලා ඉන්නවද කියලා.

    චැනල් එකට සල්ලි ගෙව්වට ගොන් ගතිය යන්නෙ නෑනෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මීට කලින් කොහෙද මීටරේ තියෙනව දැක්කෙ.

    එළියට ගිහින් පෝලිමකට සෙට් උනොත් අනිවා පස්සෙන් හිට ගන්න එකෙක් බැනුම් අහනවාමයි.
     
    • Like
    Reactions: THE-X