රුහුණු සරසවිය ගණිකාමඩමක් වෙයි.Breaking News
"රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!චූදිත ස්ත්‍රී සහ පුරුෂ ගණිකාවන් කිපී කුලපතිට විරුද්ධව විරෝධතා
මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.
මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.
රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.
මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.
රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.
neth
ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...
පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත .

හුගක් එවුන් උපාධියෙන් පස්සේ ඉගෙනගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න . මාන්නය පෙන්නන්න .. ඒකයි ඇත්ත . තමන්ට ආසාවක් නෑතුවත් සමාජ තත්වය හදාගන්න බොරුවට ඉගෙනගන්නවා .ඒක ගොඩක් කාලේ නාස්ති කිරිමක් .තමන්ට වැඩකුත් නෑ .රටට වැඩකුත් නෑ .
මොකද තමන්ට අකමැති දෙයක් කරන කොට ඒකේ නියම සේවාව රටට දෙන්න බෑ . අන්තිමට ඔෆීස්වල නිදි කිර කිර ඉන්න උගතුන් පැලැන්තියක් තමයි බිහි වෙන්නේ .ඔය ෂෝ එක නවත්තන්න .
තමන්ට ඇගෙන්ම සහ බොක්කෙන්ම එනවනම් "මට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔනේ ...මමවත් දන්නේ නැ ඇයි මේ ෆීල්ඩ් එක පස්සේ මම දුවන්නේ කියලා " වගේ සිතුවිලි අන්න උන් තමයි වැඩ්ඩො.අන්න එහෙම උගත්තු තමයි රටේ ඉහලට ඉගෙන ගන්න ඔනේ ..පිටරටවල් වල ගොඩක් ඉන්නේ ඒ ටයිප් එකේ උගත්තුන් . උන් පාන්දර වැඩේට බැස්සොත් ඔලුව උස්සන්නේ හවස 5ට.අන්න පොරවල් .මෙහෙ වගේ සල්ලි කෑදරකමේ ඉගෙනගන්න එවුන් නෙමේ පිටරට ඉන්නේ .ඒකයි ඒ රටවල නව සොයාගැනීම් වෙන්නේ . ඒකයි නොබෙල් තෑගි වරුසාවල් ඒ රටවල් වලට ඇද හැලෙන්නේ .
උදාහරණයක් හැටියට ලෝයර් කෙනෙක් වෙන්න කාටහරි බොක්කෙන්ම ආසාවක් තියනවා .ඌ ඒකට ආසා වෙන්නේ තමන්ගේ තත්වේ හදාගන්න නෙමේ .රටට යුක්තිය සාධාරණය ඉටු කරන්න .අද නීති ප්‍රවේෂයට විශාල තරගයක් තියනවා .එතන ඉන්න 95%ක්ම නීති ප්‍රවේෂයට දගලන්නේ සමාජ තත්වය ,සල්ලි,බලය වැඩි කරගෙන තවත් වැජබෙන්න . ඒකයි තිත්ත ඇත්ත.ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය සල්ලි කාරයෝ සල්ලි වියදම් කරලා ප්රවේෂ විභාගය ගොඩ දා ගන්නවා .බොක්කෙන්ම ආසාව තියන කෙනාට හරියට පොත් පත් නැති වෙලා ප්රවේෂ විභාගය ෆේල් වෙනවා . දැන් ලෝයර්ල්සා වෙන්නේ සැබෑ දක්ෂයින්ද ??? කෝ ඒ දක්ෂයා ? මොකක්ද ඌට වෙච්ච ඉරනම ? උත්තර දීපිය මේවට.............
අද ඉන්න උපාධිකාරයෝ හැටියට ලoකාව සුරපුරයක් වෙන්න ඔනේ . කෝ එහෙම උනාද ? නෑ ... පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගත්ත උන් උපාධිකාරයෝ..උන්ගෙන් ලෝකයට උනු සෙත මොකක්ද ?8000ක් වදකරපු ඩොකාත් උගතෙක්.ඌගෙන් ලෝකෙට උන සෙත මොකක්ද ?
ඔ ලෙවල් ඒ ලෙවල් ෆේල් වෙලත් අවුරුදු 20න් කොම්පැනි හිමිකාරයන් වුනු එවුන් මේ දූපතේ ඉන්නවා .ඔය උපාධි වලට විකල්පයක් හැටියට තමයි වෘත්තිය අධ්‍යාපනයක් තියෙන්නේ .අද ඒකත් නූගතුන්ගේ දෙයක් කියලා මෙහෙ ඉන්න මාන්නක්කාර සිoහලු ලේබල් අලවලා ඉවරයි. මේ රටේ විනාශයට 90%ක් ම වගකියන්න ඔනේ තොපිලා..අද ලෝකයේ හැටියට සිoහල සමාජය ව්‍යාපාරික සමාජයක් නොකලොත් මහා විනාශයකින් කෙලවරවෙනවා සිකුරුයි .
අනික සමාජයට ඕන විදිහට වරප්‍රසාදගන්න මාන්නයක් හදාගන්න ඉගෙන ගන්නේ මෝඩයෝ.කුහකයෝ.ආත්මාර්තකාමියෝ..උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.උන් රස්සාවකට ගිහින් නවෝත්පාදනයක් බිහි කරන්නේ නෑ .කරන්නන්වාලේ තමයි වැඩ කරන්නේ .බටහිර රටවල් වල ඔහොම නෑ
මුස්ලිම්වරුන්ටනම් එහෙම මාන්නයක් නෑ .ඒ දෙමව්පියන් ඉක්මනට දායාද පවරලා උගන්වලා ව්‍යාපාරත් පවරලා පුලුවන් තරම් ඉක්මනට ශරීරයේ හොදම ශක්තිය පවතින කාලේ විවාහ කරලා දීලා දූෂණ අපචාරත් නවත්වලා ශක්තිමත් දක්ෂ ජවසම්පන්න පරම්පරාවක් හදලා ගෑනුත් රැකගෙන සල්ලිත් හොයලා දේශපාලන බලයත් අල්ලලා ඉගෙන ගන්න ඔනේමයි කියන එකාට විතරක් වැඩිදුර ඉගෙනගන්න දීලා කෝටිපතියොත් වෙලා භෞතික දියුණුවේ හිමිපෙත්තටම යනවා ...අද රජයේ කාර්යාලවල PHD/MASTERS කාරයෝ කී දෙනෙක් බදියුදීන්ට හිස නමනවද ????

කැම්පස් ගනිකා මඩම් කරන්න එපා.උපාදි ගත්තයි කියලා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නෑ . ක්‍රියාවයි වැදගත් . ක්‍රියාවෙනුයි යමෙක් වසලයෙක්ද නැද්ද කියලා හොයන්නේ .එහෙමයි අපේ උපාධි නැති බුදුහාමුදුරුවෝ කිව්වේ
බුදුහාමුදුරුවොත් සමාජවාදියෙක් කරන්න ඔය කැම්පස් ගිය උන් ලොකු උත්සහයක් ගත්තා .ඒත් වැඩේ හරි ගියේ නෑ
කැම්පස් මාන්නක්කාරයන්ගේ බාසවෙන් කියනවනම් අටපාස් උන් ඒකට ඉඩ දුන්නේ නෑ .මොකද විමල් වීරවoශ වගේ අටපාස් උන්ගේ සරසවිය තමයි මේ සමාජය.ගමේ පන්සල ..අද අට පාස් උන් යුද්දෙට ගියේ නැත්තම් ඔය කැම්පස් මාන්නක්කාරයින්ගේ ඇගවල් වල කැලි හොයන්න අත්කාච ගේන්න වෙනවා .ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න එපා
යමක් ගැන ඉගෙනගන්න ඔනේ ඒ ගැන ඇම්මක් ,ආසාවල්,පිස්සුවක් තියන අය විතරයි .අනිත් උන් බිස්නස් කරන්න ඔනේ . නැතිනම් වෘත්තිය අධ්‍යාපනයකට යොමු වෙන්න ඔනේ .එතකොටයි සමාජයක් දියුණු වෙන්නේ. මේ දූපතේ වෙන්නේ ඒකේ අනික් පැත්ත . ඩබල් ඩිග්රි ගන්න බහුතරයගේ තියෙන්නේ සමාජේ තැනක් හදාගන්න දගලන මාන්නයක් .
ඉගෙන ගන්න ඇම්මක් නැති උන් කැම්පස් ගියාම තමයි ඒවා මඩම් බවට පත් වෙන්නේ අද රැකියා ක්ශේත්‍රයෙත් උපාධියට වඩා සලකන්න අත්දැකීම්.
මේ විභාග ක්‍රමය නිසා සැබෑ දක්ෂයින් බිහිවෙන්නේ නෑ . කටපාඩම් සහ වනපොත් ගොබිලෝ තමයි බිහිවෙන්නේ . හදිසියේවත් දක්ෂයෙක්ට විභාගේ වෙලාවේ අසනීපයක් තිබ්බොත් ඌට ආයි ඉස්සරහට එන්න බෑ . කටපාඩම් නොකරපු තැනකින් ප්‍රශ්නයක් ආවොත් ඌ අසරණ වෙනවා .පැය 2 /3ක තියන විභාගයකින් දක්ෂයා හොයන්න බෑ
බටහිර රටවල් වල උපාධි කරන්නේ ඒ ගැන සැබෑ ආසාවක් තියන උන් .හැකියාව ඇගේ තියන උන් . ඒ නිසයි ඒ රටවල් වලට නොබෙල් තැගි වරුසා වහින්නේ .
අට පාස්හමුදාව දාලා හරි ඔය කැම්පස් පාලනය කරන්න ඔනේ .නීති දැඩි කරන්න ඔනේ .ඒ විදිහට ඉන්න බැරි උන්ව එලියට දාන්න ඔනේ . ගහලා පන්නන්න ඔනේ. සල්ලාලයෝ නම් රජයේ උපාදි අරගෙන උඩ පුටු වලට යන්නේ ඌට පල්ලෙහා වැඩ කරන ගෑනුන්ගේ ජීවිතේ අනතුරේ ....අද කාලේ කැම්පස් ගිය කෙල්ලෝ බදිනවනම් කන්‍යා පටලය ගැන වෙනම හොයන්න වෙනවා.ඒවා කඩාගන්න නෙමේ කැම්පස් යන්නේ .ඔය ලිoගික අතවර දරාගන්න බැරුව කී දෙනෙක් කැම්පස් එකේ දිවි නහගත්තද ?
ඔය කොන්ඩම් පාවිච්චි කරපු උන්ගෙන් කීයෙන් කී දෙනාද ඒ කෙල්ලවම බැන්දේ? කැම්පස් ගිය පලියට සල්ලාලකම වෙනස් වෙන්නේ නෑ .

"රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!චූදිත ස්ත්‍රී සහ පුරුෂ ගණිකාවන් කිපී කුලපතිට විරුද්ධව විරෝධතා
මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.
මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.
රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.
මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.
රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.
neth
ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...
පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත .

හුගක් එවුන් උපාධියෙන් පස්සේ ඉගෙනගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න . මාන්නය පෙන්නන්න .. ඒකයි ඇත්ත . තමන්ට ආසාවක් නෑතුවත් සමාජ තත්වය හදාගන්න බොරුවට ඉගෙනගන්නවා .ඒක ගොඩක් කාලේ නාස්ති කිරිමක් .තමන්ට වැඩකුත් නෑ .රටට වැඩකුත් නෑ .
මොකද තමන්ට අකමැති දෙයක් කරන කොට ඒකේ නියම සේවාව රටට දෙන්න බෑ . අන්තිමට ඔෆීස්වල නිදි කිර කිර ඉන්න උගතුන් පැලැන්තියක් තමයි බිහි වෙන්නේ .ඔය ෂෝ එක නවත්තන්න .
තමන්ට ඇගෙන්ම සහ බොක්කෙන්ම එනවනම් "මට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔනේ ...මමවත් දන්නේ නැ ඇයි මේ ෆීල්ඩ් එක පස්සේ මම දුවන්නේ කියලා " වගේ සිතුවිලි අන්න උන් තමයි වැඩ්ඩො.අන්න එහෙම උගත්තු තමයි රටේ ඉහලට ඉගෙන ගන්න ඔනේ ..පිටරටවල් වල ගොඩක් ඉන්නේ ඒ ටයිප් එකේ උගත්තුන් . උන් පාන්දර වැඩේට බැස්සොත් ඔලුව උස්සන්නේ හවස 5ට.අන්න පොරවල් .මෙහෙ වගේ සල්ලි කෑදරකමේ ඉගෙනගන්න එවුන් නෙමේ පිටරට ඉන්නේ .ඒකයි ඒ රටවල නව සොයාගැනීම් වෙන්නේ . ඒකයි නොබෙල් තෑගි වරුසාවල් ඒ රටවල් වලට ඇද හැලෙන්නේ .
උදාහරණයක් හැටියට ලෝයර් කෙනෙක් වෙන්න කාටහරි බොක්කෙන්ම ආසාවක් තියනවා .ඌ ඒකට ආසා වෙන්නේ තමන්ගේ තත්වේ හදාගන්න නෙමේ .රටට යුක්තිය සාධාරණය ඉටු කරන්න .අද නීති ප්‍රවේෂයට විශාල තරගයක් තියනවා .එතන ඉන්න 95%ක්ම නීති ප්‍රවේෂයට දගලන්නේ සමාජ තත්වය ,සල්ලි,බලය වැඩි කරගෙන තවත් වැජබෙන්න . ඒකයි තිත්ත ඇත්ත.ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය සල්ලි කාරයෝ සල්ලි වියදම් කරලා ප්රවේෂ විභාගය ගොඩ දා ගන්නවා .බොක්කෙන්ම ආසාව තියන කෙනාට හරියට පොත් පත් නැති වෙලා ප්රවේෂ විභාගය ෆේල් වෙනවා . දැන් ලෝයර්ල්සා වෙන්නේ සැබෑ දක්ෂයින්ද ??? කෝ ඒ දක්ෂයා ? මොකක්ද ඌට වෙච්ච ඉරනම ? උත්තර දීපිය මේවට.............
අද ඉන්න උපාධිකාරයෝ හැටියට ලoකාව සුරපුරයක් වෙන්න ඔනේ . කෝ එහෙම උනාද ? නෑ ... පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගත්ත උන් උපාධිකාරයෝ..උන්ගෙන් ලෝකයට උනු සෙත මොකක්ද ?8000ක් වදකරපු ඩොකාත් උගතෙක්.ඌගෙන් ලෝකෙට උන සෙත මොකක්ද ?
ඔ ලෙවල් ඒ ලෙවල් ෆේල් වෙලත් අවුරුදු 20න් කොම්පැනි හිමිකාරයන් වුනු එවුන් මේ දූපතේ ඉන්නවා .ඔය උපාධි වලට විකල්පයක් හැටියට තමයි වෘත්තිය අධ්‍යාපනයක් තියෙන්නේ .අද ඒකත් නූගතුන්ගේ දෙයක් කියලා මෙහෙ ඉන්න මාන්නක්කාර සිoහලු ලේබල් අලවලා ඉවරයි. මේ රටේ විනාශයට 90%ක් ම වගකියන්න ඔනේ තොපිලා..අද ලෝකයේ හැටියට සිoහල සමාජය ව්‍යාපාරික සමාජයක් නොකලොත් මහා විනාශයකින් කෙලවරවෙනවා සිකුරුයි .
අනික සමාජයට ඕන විදිහට වරප්‍රසාදගන්න මාන්නයක් හදාගන්න ඉගෙන ගන්නේ මෝඩයෝ.කුහකයෝ.ආත්මාර්තකාමියෝ..උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.උන් රස්සාවකට ගිහින් නවෝත්පාදනයක් බිහි කරන්නේ නෑ .කරන්නන්වාලේ තමයි වැඩ කරන්නේ .බටහිර රටවල් වල ඔහොම නෑ
මුස්ලිම්වරුන්ටනම් එහෙම මාන්නයක් නෑ .ඒ දෙමව්පියන් ඉක්මනට දායාද පවරලා උගන්වලා ව්‍යාපාරත් පවරලා පුලුවන් තරම් ඉක්මනට ශරීරයේ හොදම ශක්තිය පවතින කාලේ විවාහ කරලා දීලා දූෂණ අපචාරත් නවත්වලා ශක්තිමත් දක්ෂ ජවසම්පන්න පරම්පරාවක් හදලා ගෑනුත් රැකගෙන සල්ලිත් හොයලා දේශපාලන බලයත් අල්ලලා ඉගෙන ගන්න ඔනේමයි කියන එකාට විතරක් වැඩිදුර ඉගෙනගන්න දීලා කෝටිපතියොත් වෙලා භෞතික දියුණුවේ හිමිපෙත්තටම යනවා ...අද රජයේ කාර්යාලවල PHD/MASTERS කාරයෝ කී දෙනෙක් බදියුදීන්ට හිස නමනවද ????

කැම්පස් ගනිකා මඩම් කරන්න එපා.උපාදි ගත්තයි කියලා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නෑ . ක්‍රියාවයි වැදගත් . ක්‍රියාවෙනුයි යමෙක් වසලයෙක්ද නැද්ද කියලා හොයන්නේ .එහෙමයි අපේ උපාධි නැති බුදුහාමුදුරුවෝ කිව්වේ
බුදුහාමුදුරුවොත් සමාජවාදියෙක් කරන්න ඔය කැම්පස් ගිය උන් ලොකු උත්සහයක් ගත්තා .ඒත් වැඩේ හරි ගියේ නෑ
කැම්පස් මාන්නක්කාරයන්ගේ බාසවෙන් කියනවනම් අටපාස් උන් ඒකට ඉඩ දුන්නේ නෑ .මොකද විමල් වීරවoශ වගේ අටපාස් උන්ගේ සරසවිය තමයි මේ සමාජය.ගමේ පන්සල ..අද අට පාස් උන් යුද්දෙට ගියේ නැත්තම් ඔය කැම්පස් මාන්නක්කාරයින්ගේ ඇගවල් වල කැලි හොයන්න අත්කාච ගේන්න වෙනවා .ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න එපා යමක් ගැන ඉගෙනගන්න ඔනේ ඒ ගැන ඇම්මක් ,ආසාවල්,පිස්සුවක් තියන අය විතරයි .අනිත් උන් බිස්නස් කරන්න ඔනේ . නැතිනම් වෘත්තිය අධ්‍යාපනයකට යොමු වෙන්න ඔනේ .එතකොටයි සමාජයක් දියුණු වෙන්නේ. මේ දූපතේ වෙන්නේ ඒකේ අනික් පැත්ත . ඩබල් ඩිග්රි ගන්න බහුතරයගේ තියෙන්නේ සමාජේ තැනක් හදාගන්න දගලන මාන්නයක් .
ඉගෙන ගන්න ඇම්මක් නැති උන් කැම්පස් ගියාම තමයි ඒවා මඩම් බවට පත් වෙන්නේ අද රැකියා ක්ශේත්‍රයෙත් උපාධියට වඩා සලකන්න අත්දැකීම්.
මේ විභාග ක්‍රමය නිසා සැබෑ දක්ෂයින් බිහිවෙන්නේ නෑ . කටපාඩම් සහ වනපොත් ගොබිලෝ තමයි බිහිවෙන්නේ . හදිසියේවත් දක්ෂයෙක්ට විභාගේ වෙලාවේ අසනීපයක් තිබ්බොත් ඌට ආයි ඉස්සරහට එන්න බෑ . කටපාඩම් නොකරපු තැනකින් ප්‍රශ්නයක් ආවොත් ඌ අසරණ වෙනවා .පැය 2 /3ක තියන විභාගයකින් දක්ෂයා හොයන්න බෑ
බටහිර රටවල් වල උපාධි කරන්නේ ඒ ගැන සැබෑ ආසාවක් තියන උන් .හැකියාව ඇගේ තියන උන් . ඒ නිසයි ඒ රටවල් වලට නොබෙල් තැගි වරුසා වහින්නේ .
අට පාස්හමුදාව දාලා හරි ඔය කැම්පස් පාලනය කරන්න ඔනේ .නීති දැඩි කරන්න ඔනේ .ඒ විදිහට ඉන්න බැරි උන්ව එලියට දාන්න ඔනේ . ගහලා පන්නන්න ඔනේ. සල්ලාලයෝ නම් රජයේ උපාදි අරගෙන උඩ පුටු වලට යන්නේ ඌට පල්ලෙහා වැඩ කරන ගෑනුන්ගේ ජීවිතේ අනතුරේ ....අද කාලේ කැම්පස් ගිය කෙල්ලෝ බදිනවනම් කන්‍යා පටලය ගැන වෙනම හොයන්න වෙනවා.ඒවා කඩාගන්න නෙමේ කැම්පස් යන්නේ .ඔය ලිoගික අතවර දරාගන්න බැරුව කී දෙනෙක් කැම්පස් එකේ දිවි නහගත්තද ?
ඔය කොන්ඩම් පාවිච්චි කරපු උන්ගෙන් කීයෙන් කී දෙනාද ඒ කෙල්ලවම බැන්දේ? කැම්පස් ගිය පලියට සල්ලාලකම වෙනස් වෙන්නේ නෑ .

Last edited:

. anith eka u newene Einsteinta upadiyak na qwe 