රුහුණු සරසවිය ගණිකාමඩමක් වෙයි.Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රුහුණු සරසවිය ගණිකාමඩමක් වෙයි.Breaking News

    "රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!චූදිත ස්ත්‍රී සහ පුරුෂ ගණිකාවන් කිපී කුලපතිට විරුද්ධව විරෝධතා

    මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

    මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.

    රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

    මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.

    රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.

    neth

    ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...

    පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත . :lol::lol::lol:

    හුගක් එවුන් උපාධියෙන් පස්සේ ඉගෙනගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න . මාන්නය පෙන්නන්න .. ඒකයි ඇත්ත . තමන්ට ආසාවක් නෑතුවත් සමාජ තත්වය හදාගන්න බොරුවට ඉගෙනගන්නවා .ඒක ගොඩක් කාලේ නාස්ති කිරිමක් .තමන්ට වැඩකුත් නෑ .රටට වැඩකුත් නෑ .

    මොකද තමන්ට අකමැති දෙයක් කරන කොට ඒකේ නියම සේවාව රටට දෙන්න බෑ . අන්තිමට ඔෆීස්වල නිදි කිර කිර ඉන්න උගතුන් පැලැන්තියක් තමයි බිහි වෙන්නේ .ඔය ෂෝ එක නවත්තන්න .

    තමන්ට ඇගෙන්ම සහ බොක්කෙන්ම එනවනම් "මට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔනේ ...මමවත් දන්නේ නැ ඇයි මේ ෆීල්ඩ් එක පස්සේ මම දුවන්නේ කියලා " වගේ සිතුවිලි අන්න උන් තමයි වැඩ්ඩො.අන්න එහෙම උගත්තු තමයි රටේ ඉහලට ඉගෙන ගන්න ඔනේ ..පිටරටවල් වල ගොඩක් ඉන්නේ ඒ ටයිප් එකේ උගත්තුන් . උන් පාන්දර වැඩේට බැස්සොත් ඔලුව උස්සන්නේ හවස 5ට.අන්න පොරවල් .මෙහෙ වගේ සල්ලි කෑදරකමේ ඉගෙනගන්න එවුන් නෙමේ පිටරට ඉන්නේ .ඒකයි ඒ රටවල නව සොයාගැනීම් වෙන්නේ . ඒකයි නොබෙල් තෑගි වරුසාවල් ඒ රටවල් වලට ඇද හැලෙන්නේ .

    උදාහරණයක් හැටියට ලෝයර් කෙනෙක් වෙන්න කාටහරි බොක්කෙන්ම ආසාවක් තියනවා .ඌ ඒකට ආසා වෙන්නේ තමන්ගේ තත්වේ හදාගන්න නෙමේ .රටට යුක්තිය සාධාරණය ඉටු කරන්න .අද නීති ප්‍රවේෂයට විශාල තරගයක් තියනවා .එතන ඉන්න 95%ක්ම නීති ප්‍රවේෂයට දගලන්නේ සමාජ තත්වය ,සල්ලි,බලය වැඩි කරගෙන තවත් වැජබෙන්න . ඒකයි තිත්ත ඇත්ත.ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය සල්ලි කාරයෝ සල්ලි වියදම් කරලා ප්‍රවේෂ විභාගය ගොඩ දා ගන්නවා .බොක්කෙන්ම ආසාව තියන කෙනාට හරියට පොත් පත් නැති වෙලා ප්‍රවේෂ විභාගය ෆේල් වෙනවා . දැන් ලෝයර්ල්සා වෙන්නේ සැබෑ දක්ෂයින්ද ??? කෝ ඒ දක්ෂයා ? මොකක්ද ඌට වෙච්ච ඉරනම ? උත්තර දීපිය මේවට.............

    අද ඉන්න උපාධිකාරයෝ හැටියට ලoකාව සුරපුරයක් වෙන්න ඔනේ . කෝ එහෙම උනාද ? නෑ ... පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගත්ත උන් උපාධිකාරයෝ..උන්ගෙන් ලෝකයට උනු සෙත මොකක්ද ?8000ක් වදකරපු ඩොකාත් උගතෙක්.ඌගෙන් ලෝකෙට උන සෙත මොකක්ද ?

    ඔ ලෙවල් ඒ ලෙවල් ෆේල් වෙලත් අවුරුදු 20න් කොම්පැනි හිමිකාරයන් වුනු එවුන් මේ දූපතේ ඉන්නවා .ඔය උපාධි වලට විකල්පයක් හැටියට තමයි වෘත්තිය අධ්යාපනයක් තියෙන්නේ .අද ඒකත් නූගතුන්ගේ දෙයක් කියලා මෙහෙ ඉන්න මාන්නක්කාර සිoහලු ලේබල් අලවලා ඉවරයි. මේ රටේ විනාශයට 90%ක් ම වගකියන්න ඔනේ තොපිලා..අද ලෝකයේ හැටියට සිoහල සමාජය ව්යාපාරික සමාජයක් නොකලොත් මහා විනාශයකින් කෙලවරවෙනවා සිකුරුයි .

    අනික සමාජයට ඕන විදිහට වරප්‍රසාදගන්න මාන්නයක් හදාගන්න ඉගෙන ගන්නේ මෝඩයෝ.කුහකයෝ.ආත්මාර්තකාමියෝ..උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.උන් රස්සාවකට ගිහින් නවෝත්පාදනයක් බිහි කරන්නේ නෑ .කරන්නන්වාලේ තමයි වැඩ කරන්නේ .බටහිර රටවල් වල ඔහොම නෑ

    මුස්ලිම්වරුන්ටනම් එහෙම මාන්නයක් නෑ .ඒ දෙමව්පියන් ඉක්මනට දායාද පවරලා උගන්වලා ව්යාපාරත් පවරලා පුලුවන් තරම් ඉක්මනට ශරීරයේ හොදම ශක්තිය පවතින කාලේ විවාහ කරලා දීලා දූෂණ අපචාරත් නවත්වලා ශක්තිමත් දක්ෂ ජවසම්පන්න පරම්පරාවක් හදලා ගෑනුත් රැකගෙන සල්ලිත් හොයලා දේශපාලන බලයත් අල්ලලා ඉගෙන ගන්න ඔනේමයි කියන එකාට විතරක් වැඩිදුර ඉගෙනගන්න දීලා කෝටිපතියොත් වෙලා භෞතික දියුණුවේ හිමිපෙත්තටම යනවා ...අද රජයේ කාර්යාලවල PHD/MASTERS කාරයෝ කී දෙනෙක් බදියුදීන්ට හිස නමනවද ????:lol::lol::lol:

    කැම්පස් ගනිකා මඩම් කරන්න එපා.උපාදි ගත්තයි කියලා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නෑ . ක්‍රියාවයි වැදගත් . ක්‍රියාවෙනුයි යමෙක් වසලයෙක්ද නැද්ද කියලා හොයන්නේ .එහෙමයි අපේ උපාධි නැති බුදුහාමුදුරුවෝ කිව්වේ:yes:බුදුහාමුදුරුවොත් සමාජවාදියෙක් කරන්න ඔය කැම්පස් ගිය උන් ලොකු උත්සහයක් ගත්තා .ඒත් වැඩේ හරි ගියේ නෑ :lol:කැම්පස් මාන්නක්කාරයන්ගේ බාසවෙන් කියනවනම් අටපාස් උන් ඒකට ඉඩ දුන්නේ නෑ .මොකද විමල් වීරවoශ වගේ අටපාස් උන්ගේ සරසවිය තමයි මේ සමාජය.ගමේ පන්සල ..අද අට පාස් උන් යුද්දෙට ගියේ නැත්තම් ඔය කැම්පස් මාන්නක්කාරයින්ගේ ඇගවල් වල කැලි හොයන්න අත්කාච ගේන්න වෙනවා .ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න එපා

    යමක් ගැන ඉගෙනගන්න ඔනේ ඒ ගැන ඇම්මක් ,ආසාවල්,පිස්සුවක් තියන අය විතරයි .අනිත් උන් බිස්නස් කරන්න ඔනේ . නැතිනම් වෘත්තිය අධ්යාපනයකට යොමු වෙන්න ඔනේ .එතකොටයි සමාජයක් දියුණු වෙන්නේ. මේ දූපතේ වෙන්නේ ඒකේ අනික් පැත්ත . ඩබල් ඩිග්‍රි ගන්න බහුතරයගේ තියෙන්නේ සමාජේ තැනක් හදාගන්න දගලන මාන්නයක් .

    ඉගෙන ගන්න ඇම්මක් නැති උන් කැම්පස් ගියාම තමයි ඒවා මඩම් බවට පත් වෙන්නේ අද රැකියා ක්ශේත්‍රයෙත් උපාධියට වඩා සලකන්න අත්දැකීම්.

    මේ විභාග ක්‍රමය නිසා සැබෑ දක්ෂයින් බිහිවෙන්නේ නෑ . කටපාඩම් සහ වනපොත් ගොබිලෝ තමයි බිහිවෙන්නේ . හදිසියේවත් දක්ෂයෙක්ට විභාගේ වෙලාවේ අසනීපයක් තිබ්බොත් ඌට ආයි ඉස්සරහට එන්න බෑ . කටපාඩම් නොකරපු තැනකින් ප්‍රශ්නයක් ආවොත් ඌ අසරණ වෙනවා .පැය 2 /3ක තියන විභාගයකින් දක්ෂයා හොයන්න බෑ

    බටහිර රටවල් වල උපාධි කරන්නේ ඒ ගැන සැබෑ ආසාවක් තියන උන් .හැකියාව ඇගේ තියන උන් . ඒ නිසයි ඒ රටවල් වලට නොබෙල් තැගි වරුසා වහින්නේ .

    අට පාස්හමුදාව දාලා හරි ඔය කැම්පස් පාලනය කරන්න ඔනේ .නීති දැඩි කරන්න ඔනේ .ඒ විදිහට ඉන්න බැරි උන්ව එලියට දාන්න ඔනේ . ගහලා පන්නන්න ඔනේ. සල්ලාලයෝ නම් රජයේ උපාදි අරගෙන උඩ පුටු වලට යන්නේ ඌට පල්ලෙහා වැඩ කරන ගෑනුන්ගේ ජීවිතේ අනතුරේ ....අද කාලේ කැම්පස් ගිය කෙල්ලෝ බදිනවනම් කන්යා පටලය ගැන වෙනම හොයන්න වෙනවා.ඒවා කඩාගන්න නෙමේ කැම්පස් යන්නේ .ඔය ලිoගික අතවර දරාගන්න බැරුව කී දෙනෙක් කැම්පස් එකේ දිවි නහගත්තද ?

    ඔය කොන්ඩම් පාවිච්චි කරපු උන්ගෙන් කීයෙන් කී දෙනාද ඒ කෙල්ලවම බැන්දේ? කැම්පස් ගිය පලියට සල්ලාලකම වෙනස් වෙන්නේ නෑ . :no::no::no::yes:
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔච්චර ඉරිසියා කරන්න එපා බන් උබට ඉගෙන ගන්න බැ කියල. මන් වත් මගේ පවුලේ කවුරුවත් කැම්පස් ගිහින් නෑ .එත් මන් ඉගෙන ගන්න පුළුවන් එවුන්ට ඉරිසියා කරන්නෑ . තොපි වගේ ගොන්නු දාන ඒවා දැකල මිනිස්සු ළමයින්ව ඉගෙන ගන්න දුන්නැති වුණාම කෙල වෙන්නේ රටේ අනාගතයට . මෝඩ හරක. පොඩි පිරිසක් කරන දේවල් හැම එකාම කරනවා කියල හිතන්න එපා

    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...

    පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත .

    :lol::lol:
    මම මේටික කියන්නේ කොන්ඩම් ගෑන නේමේ . උබේ හිතේතියන මෙතන දාපු ටිකට

    මුකුත් කියන්නෑ. මම රජයේ කෑම්පස් හා පුද්ගලික කෑම්පස් 2කටම ගිහිම් උපාදී 2ක් තියනවා.
    උබ කීය වෙනකන් ඉගෙනගත්තද?
    මම නම් කෑම්පස් යන්න ඉගෙන්ගත්තේ, මොරටු යන්න බෑරිඋනාට ගියෞන්ට ඉරිසියා කලේ නෑ.
    මමත් හිමින් සල්ලි ඔයාගේන තවත් උපාදියක් ගත්තා.
    ඔතන තියෙන්නේ කුහකකන බන් :confused::confused:
    කෑද බොන එකා බත්කන එකාට ඉරිසියයී.
    උබලා A/L A3ක් අරන් මොරටුව සිලෙක්ට් උනොත් යනවද නෑද්ද
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    :lol::lol:
    මුකුත් කියන්නෑ. මම රජයේ කෑම්පස් හා පුද්ගලික කෑම්පස් 2කටම ගිහිම් උපාදී 2ක් තියනවා.
    උබ කීය වෙනකන් ඉගෙනගත්තද?
    මම නම් කෑම්පස් යන්න ඉගෙන්ගත්තේ, මොරටු යන්න බෑරිඋනාට ගියෞන්ට ඉරිසියා කලේ නෑ.
    මමත් හිමින් සල්ලි ඔයාගේන තවත් උපාදියක් ගත්තා.
    ඔතන තියෙන්නේ කුහකකන බන් :confused::confused:
    කෑද බොන එකා බත්කන එකාට ඉරිසියයී.
    උබලා A/L A3ක් අරන් මොරටුව සිලෙක්ට් උනොත් යනවද නෑද්ද

    අට පාස් නැති ගොබ්බයෙක් බන්.යන්තම් computer ටිකක් ඉගෙන ගෙන එනවා මෙතන රටේ වැරදි පෙන්නන්න
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කුහක කම සහ ලිංගික ඊර්ෂ්‍යාවේ උපරිමය
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔබේ දරුවා සල්ලායෙකු හෝ ස්ත්‍රි/පුරුෂ ගණිකාවක් කල යුතුද? එසේනම් රජයේ සරසවියකට නොපමාව යවන්න...

    පවතින තත්ව මත කැම්පස් ගිය ගෑනියෙක් හෝ පිරිමියෙක් බෑදීමේදි දහස්වර සිතීමට අනෙක් පාර්ෂවයට සිදුවනු ඇත . :lol::lol::lol:

    Ane hutto..

    Campus giya un kabbo badinne na kohomath. Uba pettiya kadicchi nathi OL fail baddak hoyan badapan...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :lol::lol:
    මම මේටික කියන්නේ කොන්ඩම් ගෑන නේමේ . උබේ හිතේතියන මෙතන දාපු ටිකට

    මුකුත් කියන්නෑ. මම රජයේ කෑම්පස් හා පුද්ගලික කෑම්පස් 2කටම ගිහිම් උපාදී 2ක් තියනවා.
    උබ කීය වෙනකන් ඉගෙනගත්තද?
    මම නම් කෑම්පස් යන්න ඉගෙන්ගත්තේ, මොරටු යන්න බෑරිඋනාට ගියෞන්ට ඉරිසියා කලේ නෑ.
    මමත් හිමින් සල්ලි ඔයාගේන තවත් උපාදියක් ගත්තා.
    ඔතන තියෙන්නේ කුහකකන බන් :confused::confused:
    කෑද බොන එකා බත්කන එකාට ඉරිසියයී.
    උබලා A/L A3ක් අරන් මොරටුව සිලෙක්ට් උනොත් යනවද නෑද්ද

    මෙතන කිසිම ඊරිසියාවක් නෑ .තිත්ත ඇත්ත කිව්වේ .ඒ 3 තිබ්බත් මමනම් යන්නේ නෑ.මොකද එතන ගිහින් එක එකාට පාච්චල් වෙවි ආත්ම ගෞරවය නැති කරගන්නේ නෑ .

    අනික සමාජයට ඕන විදිහට වරප්‍රසාදගන්න මාන්නයක් හදාගන්න ඉගෙන ගන්නේ මෝඩයෝ.කුහකයෝ.ආත්මාර්තකාමියෝ..උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ.උන් රස්සාවකට ගිහින් නවෝත්පාදනයක් බිහි කරන්නේ නෑ .කරන්නන්වාලේ තමයි වැඩ කරන්නේ .බටහිර රටවල් වල ඔහොම නෑ

    බටහිර රටවල් වල උපාධි කරන්නේ ඒ ගැන සැබෑ ආසාවක් තියන උන් .හැකියාව ඇගේ තියන උන් . ඒ නිසයි ඒ රටවල් වලට නොබෙල් තැගි වරුසා වහින්නේ .

    මේ විභාග ක්‍රමය නිසා සැබෑ දක්ෂයින් බිහිවෙන්නේ නෑ . කටපාඩම් සහ වනපොත් ගොබිලෝ තමයි බිහිවෙන්නේ . හදිසියේවත් දක්ෂයෙක්ට විභාගේ වෙලාවේ අසනීපයක් තිබ්බොත් ඌට ආයි ඉස්සරහට එන්න බෑ . කටපාඩම් නොකරපු තැනකින් ප්‍රශ්නයක් ආවොත් ඌ අසරණ වෙනවා .පැය 2 /3ක තියන විභාගයකින් දක්ෂයා හොයන්න බෑ

    ඔය උපාදි 2 /3 ගහන උන් හෙන මාන්නක්කරයෝ..කුහකයෝ. අන්තිමට නාකි වෙලා බදින්නේ .ඊටපස්සේ ලැබෙන ලමයිට ලෙඩ. උඹට තව ජීවත්වෙන්න තියන අවුරුදු ගාන දැක්කම පව් කියලා හිතෙනවා . ඔය උපාදි උඹ අරන් යන්නද ඉන්නේ ?

    සමාජෙට ඕන විදිහට නැටවෙන රූකඩයක් වෙන්න එපා . මුස්ලිම් වරුන්ට ඔය මාන්නක්කර උගත් ලෙඩ නෑ.ඒකයි උන් මුලු ලෝකෙම අල්ලන්නේ .

    උඹේ මාන්නේ දෝරේ ගලනවා . අද කාලේ කැම්පස් ගිය කෙල්ලෝ බදිනවනම් කන්යා පටලය ගැන වෙනම හොයන්න වෙනවා.ඒවා කඩාගන්න නෙමේ කැම්පස් යන්නේ .ඔය ලිoගික අතවර දරාගන්න බැරුව කී දෙනෙක් කැම්පස් එකේ දිවි නහගත්තද ?

    හමුදාව දාලා හරි ඔය කැම්පස් පාලනය කරන්න ඔනේ .නීති දැඩි කරන්න ඔනේ .ඒ විදිහට ඉන්න බැරි උන්ව එලියට දාන්න ඔනේ . ගහලා පන්නන්න ඔනේ :lol:සල්ලාලයෝ නම් රජයේ උපාදි අරගෙන උඩ පුටු වලට යන්නේ ඌට පල්ලෙහා වැඩ කරන ගෑනුන්ගේ ජීවිතේ අනතුරේ ....:frown:

    යමක් ගැන ඉගෙනගන්න ඔනේ ඒ ගැන ඇම්මක් ,ආසාවල්,පිස්සුවක් තියන අය විතරයි .අනිත් උන් බිස්නස් කරන්න ඔනේ . නැතිනම් වෘත්තිය අධ්යාපනයකට යොමු වෙන්න ඔනේ .එතකොටයි සමාජයක් දියුණු වෙන්නේ. මේ දූපතේ වෙන්නේ ඒකේ අනික් පැත්ත . ඩබල් ඩිග්‍රි ගන්න බහුතරයගේ තියෙන්නේ සමාජේ තැනක් හදාගන්න දගලන මාන්නයක් .

    ඉගෙන ගන්න ඇම්මක් නැති උන් කැම්පස් ගියාම තමයි ඒවා මඩම් බවට පත් වෙන්නේ අද රැකියා ක්ශේත්‍රයෙත් උපාධියට වඩා සලකන්න අත්දැකීම්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    අට පාස් නැති ගොබ්බයෙක් බන්.යන්තම් computer ටිකක් ඉගෙන ගෙන එනවා මෙතන රටේ වැරදි පෙන්නන්න

    ඇල්බට් අයින්ස්ටයින්ට තිබ්බ උපාදිය මොකක්ද ? ගෞතම බුදුන්ට තිබ්බ උපාදිය මොකක්ද ? තොපිලා සුද්දන්ට ජාතක උනු කලුසුද්දෝ.මෝඩ වහල්ලු .තොපිලා මේ රටේ ඉන්නවට වඩා මේ රට මුස්ලිම් රටක් වෙන එකමයි හොද ...:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔය දෙකෙන් උඹ වැඩියෙන්ම සමාන වෙන්නේ කාටද.... ?

    යකෝ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක එකතු උනා කියල උන්ට සල්ලාලය..ගණිකාව කියල label ගහන උඹල කොහොමද රටක් හදන්න උපදෙස් දෙන්නේ
     
    • Like
    Reactions: maxboysl

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය දෙකෙන් උඹ වැඩියෙන්ම සමාන වෙන්නේ කාටද.... ?

    යකෝ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක එකතු උනා කියල උන්ට සල්ලාලය..ගණිකාව කියල label ගහන උඹල කොහොමද රටක් හදන්න උපදෙස් දෙන්නේ

    උන් කසාද බැදලා පවුල් කනවනම් කමක් නෑ . පෙට්ටි කඩාගෙන වනචර සල්ලාල කමේ ගිහින් වෙන තැන්වලින් කසාද කරගන්න එක සාල්ලාල කමක් නෙමේද ? වේසකමක් නෙමේද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් කසාද බැදලා පවුල් කනවනම් කමක් නෑ . පෙට්ටි කඩාගෙන වනචර සල්ලාල කමේ ගිහින් වෙන තැන්වලින් කසාද කරගන්න එක සාල්ලාල කමක් නෙමේද ? වේසකමක් නෙමේද ?

    පිස්සුද බන්...18 පැනපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකතුවෙනෙක සල්ලාලකමක්..වෙසකමක් වෙන්නේ කොහොමද ?

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113

    ඇල්බට් අයින්ස්ටයින්ට තිබ්බ උපාදිය මොකක්ද ? ගෞතම බුදුන්ට තිබ්බ උපාදිය මොකක්ද ? තොපිලා සුද්දන්ට ජාතක උනු කලුසුද්දෝ.මෝඩ වහල්ලු .තොපිලා මේ රටේ ඉන්නවට වඩා මේ රට මුස්ලිම් රටක් වෙන එකමයි හොද ...:lol::lol::lol:

    යකෝ ඇල්බට් අයින්ස්ටයින්ට ගෞතම බුදුන්ට උපාධි නැති උනාට මොලේ තිබුන.තොට මොලේ නැති එකයි ප්‍රශ්නේ.මොකාට ජාතක උනත් තමන් ඉන්න රටට ආදරේ කරන්න ඉගෙන ගනින් ගොන්ස්.:yes:
     
    Last edited:

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Ane manda ban condom kiyanne bomba walatath hapan ekek wela lankawe. Ethakota condom nathuwa wade karan abortion karana ewa penne nane umbalata. Oka uda dagena kiyanna deyakda ban. Japure hitapu vc kellange virginity eka check karanna genichcha. Meth e wage vc kenek wenna athi. Redda ussan enna epa umbe mattama umbama tiya ganin. Government uni and private uni dekama math dannawa. Mokada dekema math degree kala. Eth prashne tiyenne umbalage hitha athule ban
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    යකෝ ඇල්බට් අයින්ස්ටයින්ට ගෞතම බුදුන්ට උපාධි නැති උනාට මොලේ තිබුන.තොට මොලේ නැති එකයි ප්‍රශ්නේ.මොකාට ජාතක උනත් තමන් ඉන්න රටට ආදරේ කරන්න ඉගෙන ගනින් ගොන්ස්.:yes:

    Ae bola uba campus gehillath danne nadda Einstein ta degree thibuna kiala?
    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔය බාල්දි දෙක කොච්චර කාලයක් ඇතුලත එකතුවුන ඒවද...?
    ප්‍රමානෙ කිව්වට කාලය ගැන සඳහනක් නෑ නේ...
    ඕව මිනිස්සුන්ගෙ මනස වෙන පැත්තකට හරවන්න රටේ ප්‍රශ්න යට ගහන්න කරන උප්පරවැට්ටි..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Ae bola uba campus gehillath danne nadda Einstein ta degree thibuna kiala?
    :lol::lol::lol:

    campus eke eka ekata tiyena degree ugannanne nane :P. anith eka u newene Einsteinta upadiyak na qwe :rolleyes::lol: