රුහුනේ නවක වදය - Live Footage

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බම්ප්.. ජෙපි පෙරටුගාමී අසහන හුත්තිගේ පුතාලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වීඩියෝ කරපු පකය රැග් කරපු එකෙක්ව වත් වීඩියෝ කරල නෑ. කැමරාව අසරණ කෙල්ලොන්ගෙ මූණට අල්ලන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වීඩියෝ කරපු පකය රැග් කරපු එකෙක්ව වත් වීඩියෝ කරල නෑ. කැමරාව අසරණ කෙල්ලොන්ගෙ මූණට අල්ලන්නෙ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    දම්පාට ඇඳුමක් ඇඳන් ඉන්න ලමයට හෙන ශොක් එක. හුස්ම අල්ලන්නත් බැරුව ගියා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    දැන් මේවා කරපු උන්ට පන්ති තහනම් කලොත් බැල්ලිගේ පුතාලා ටික රෙදි උස්සගෙන එයි lipton වට රවුමට අසාධාරණ පන්ති තහනමට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණය කියාගෙන. පොලිසියට තියෙන්නෙ ඒ වෙලාවට ඇත්ත වෙඩි උණ්ඩ යොදාගෙන මුන්ට වෙඩි කියන්න
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    ලංකාවේ තියෙන කුජීතම uni එක රුහුණ . මේකෙන් out වෙන උන්ව අවුරුද්දක් විතර වෙනම පුනුරුත්තාපනය කරල තමා සමාජෙට දාන්න ඕන.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක රුහුණේ විතරක් නෙවෙයි බන්. ලංකාවේ ගොඩක් කැම්පස් වල තියනවා. කැටේ හොල්ල හොල්ල එකතු කරන්න එනකොට ඇටේ තැලෙන්න ගහපල්ලා මුන් වගේ අසහනකරයෝන්ට.:angry::angry::angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක රුහුණේ විතරක් නෙවෙයි බන්. ලංකාවේ ගොඩක් කැම්පස් වල තියනවා. කැටේ හොල්ල හොල්ල එකතු කරන්න එනකොට ඇටේ තැලෙන්න ගහපල්ලා මුන් වගේ අසහනකරයෝන්ට.:angry::angry::angry:

    අනිවා බන් . කැම්පස් යන්න ලකුණු මදි උනා තමා හැබැයි වෙලාවට ගියේ නැත්තේ . නැත්තම් මේ වගේ එවුන් දෙතුන් දෙනෙක්ගේ ඇට කටු පොඩි කරලා මේ වෙනකොට හිරේ . මම දන්න අයියා කෙනෙක්ගේ යාළුවෙක් රැග් එක දුන්න දෙන්නෙක්ට පිහියෙන් ඇනලා එකෙක් මැරුණා . ඒ කොල්ල හිරේ ගියා . බලපන් උන් තුන්දෙනාගේම ජීවිත වතුරෙනේ .
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Munta ballo dala puke arinna ona. Ammata hamannanawa ape ekekta kara nan.

    Ape ekekta karanam witharada bn kelawanne? ape ekekta nowenakan mewa apita pasnayak wenne nedda bn? Lankawe ugaththu widiyata methanin eliyata ena un laga aththatama manussakam ithiri wenne neththe me nisai. mewata hari wisadum lebune ne nam ape rate anagathema iwarai. mewata karanna puluwan deyak thiyenam ekathuwela karamu. adu tharame e wenuwen hadakwath nagamu
     
    සිරාවට