රු.100,000/- ගන්න පුළුවන් ලංකාවේ සුපිරිම ෆෝන් එක

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං උනා නන් කීයට වත් පරණ i ෆෝන් බලන්නේ නෑ.
    Redmi 12 pro 5G.
    Zony flagship.
    පික්සල්
    Honer

    මං උනා නන් කීයට වත් පරණ i ෆෝන් බලන්නේ නෑ.
    Redmi note 12 pro 5G.
    Zony flagship.
    පික්සල්
    Honer
    ------ Post added on Oct 25, 2023 at 11:17 AM
     
    • Like
    Reactions: ravixd

    Hagrid

    Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    යාළුවනේ උපරිම රු.100,000/- ගන්න පුළුවන් Smart ෆෝන් එකක් ගැන අදහසක් ඕනේ..
    • APPLE or ANDROID
    • Used or Brand New
    අවශ්‍යතාවය..
    • හොද කොලිටි ෆොටෝස් ගන්න පුළුවන් සුපිරි කැමරාවක් තියන..
    • 128GB මෙමරියක් තියන ෆෝන් එකක්...
    අදහසක් ඕනේ සහෝ ගන්න පුළුවන් තැනක් එක්කම කියාගෙන යන්න ....

    ස්තූතියි වේවා..



    :giggle: :giggle: :giggle:
    contact number ekak dapan natnam 0755 933 733 wtsup msg ekak dapan
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම :giggle: , මේ සෙට් එක ඉතුරු වුනේ..

    01. Samsung A54
    02. Apple 12
    03. Samsung S20 Ultra

    මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ..

    :yes::yes:
    camera onnm ithin pixel thma...
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    60 කට විතර ගන්න පුලුවන් හොද ෆෝන් එකක් recommend කරන්නකො සින්හලු
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    brand new ganna ba hoda camera. nikan decent vitarai. note 10 wage set karaganna, or sony mark 2 used or pixel
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    Honor 90 -200 PM camera 150k wenawa, brand new price - wadi wisthara singer web site eken balanna
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,697
    113
    Kadawatha, Sri Lanka
    ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම :giggle: , මේ සෙට් එක ඉතුරු වුනේ..

    01. Samsung A54
    02. Apple 12
    03. Samsung S20 Ultra

    මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ..

    :yes::yes:
    S20 series eka nam avul kiyala ahala thiyenava. Mama use karanne S21 ekak. Eka nam maru phone eka.