Used Iphone
ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම
, මේ සෙට් එක ඉතුරු වුනේ..
01. Samsung A54
02. Apple 12
03. Samsung S20 Ultra
මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ..

මේ options වලින් camera පැත්තෙන් s20 Ultra එක හොදයි(quality හැබැයි edit කරොත් ලස්සනයි),Video පැත්තෙන් iPhone පට්ට.Iphone එකේ filters අනන් මනන් එක්ක photos තරමක් දුරට social media friendly,ඔයා memories එකතු කරගන්න iPhone එක හොදයි.iphone එකේ live photos option එක හින්දා photo එකක් අව්ල් උනත්(blur උනොත්) edit වලින්photo එක හදාගන්න පුලුවන් තරමක් දුරට,display colours හරියට calibrate කරලා තියානවා android එකක වගේ නිල් පාට නෑ
ui පැත්තෙන් ගත්තොත් iPhone එකේ ui එක simple ටක් ගාලා හුරුවෙනන පුලුවන්,අපිට ඕන basic options හුගක් තියනවා android වල වගේ හැම ලබ්බටම playstore එක අස්සෙ රිංගන්න ඕනෙ නෑ,ඕන update එකක් කාටත් කලින් එනවා iOS වලට,phone හැට හුට හමාරක් නැති හින්දා software update එහෙමත් හරියට optimize කරලා එනවා(ඉදලා හිටලා bug එකක් දෙකක් ඉතුරු වෙනවා ඒක වෙනම කතාවක්),android වගේ කාලයක් යද්දි slow වෙලා stuck වෙන්නෙ නෑ,android එකකට යනවට වඩා iPhone එකකට යන එක හොදයි,battery 85%+ එකක් ගන්න
apple වලට ආසා නැත්නම් vivio එකකට යන්න,Abans show room එකකට ගිහින් phone එක experience කරලා බලන්න