රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    මම නම් හිතන්නේ නෑ මේ Thread එක දාපු කෙනා අදහස් කරන්නේ ඔයා මේ දාපු දේවල් ගෑන කියා. හොදයි එයාට ඕනත් එවගේ දේවල් නම් මෙන්න තවත් ඒවා. කොහිල, පොලොස්, දෙල්, කෑරෑන් කොල, කිරල ගෙඩි,කෙසෙල් ගෙඩි, නෙල්ලි, උගුරෑස්ස.
    හතු, හදුන් කූරු (දුම් කූරු ), පපඩම්, ලියුම් කවර, ගම් (ඈලවෙන ගම්/ ඈලනොවෙන ගම්) කාඩ් වර්ග (මන්ගල/සුභ පෑතුම්/ උපන් දින ), පරන් පත්තර, ඉටිපන්දම්, සබන්, පොල් තෙල්, කොපි පොත්, රූප කොල, පෑන්සල්, ලොතරයි, බුන්දි, අල දෝසි, බයිට්, මාලු බෑදුම්, කජු බිජු, සුකිරි, සීනි පොල්කොහු (බොම්බයි මොටයි ) , සෝයා අයිස් ක්‍රීම්, කොහු/ ඉදල්, දර (කුරුදු දර ), කපුරු බෝල, තේ කොල, කොප්පර, පොල් කටු අගුරු, පොල්, කුලු බඩු එකතු කීරිම (ගොරක, කුරුදු, ගම් මිරිස් )සිමෙන්ති ගඩොල්, මල් පෝච්චි, පාපිසි, මල් පෑල....තව ඕනද?
    :D

    ane ban mama owa newe adahas kalee...

    yakada wadath newei owath newei..​
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    Land ekak thiyenawa nam Inguru hitawapan.
    uba dairy bussiness ekak patan ganin nathnum.
    Bank walin 8% ta loan ganna puluwan
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Land ekak thiyenawa nam Inguru hitawapan.
    uba dairy bussiness ekak patan ganin nathnum.
    Bank walin 8% ta loan ganna puluwan
    ඉගුරු මොනවා කරන්නද බන්? බිස්කට් හදන්නද? එහෙම නෑත්නම් ඉගුරු දිලා මිරිස් ගන්නද? (joke) :D:D Anyway good idea.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ebay eken Chinese watch lot ekak genath mehe shop walata daanna,/ office ekakata aran giyath goda. 10000 ta watch 40k witara ganna puluwan.

    0
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    e bay eken badu genall resell karapan
    solar light hema sahenna adui
    mehe gini ganan
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ebay eken Chinese watch lot ekak genath mehe shop walata daanna,/ office ekakata aran giyath goda. 10000 ta watch 40k witara ganna puluwan.

    OWA GODAK GENAWATA AWULAK NEDDA BAN.MAMA EKA SERAYAK WATCH 5K EKATA DALA COSTOM EKEN ALLUWA.APITA ONA VIDIYATA EHEMA GENNA DENNA BEHA KIYALA 850/= GEWANNA KIWWA BAN.APAHU GENNANNA EPA KIWWA.:baffled:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    кσяη ησρє;17233209 said:
    micro sd card gepan.. china site balapn 2gb,4gb,8gb 2$ wada aduwen ganna puluwan...

    http://www.aliexpress.com/item/best...o-sd-card-TF-Memory-card-Free/2044466911.html

    menna balapan 128GB ekak 1500k wage wenne.ubata oka 4000 kata wage denna puluwan 6 month warrenty dila.... oka kedunath baya nethuwa thawa card ekak denna puluwan...

    mama oka karanawa den....

    owa mamath seraya gennuwa ban.oke 128gb kiyal gahla tibunata 128gb use karanna beha ban.8 gb vitarai puluwan.deta lost wenawa.okkoma fake ewa.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    OWA GODAK GENAWATA AWULAK NEDDA BAN.MAMA EKA SERAYAK WATCH 5K EKATA DALA COSTOM EKEN ALLUWA.APITA ONA VIDIYATA EHEMA GENNA DENNA BEHA KIYALA 850/= GEWANNA KIWWA BAN.APAHU GENNANNA EPA KIWWA.:baffled:

    custom එකෙ ඉන්නෙ වල් බල්ලො බන් උන් මිනිසු මරන් කන්න හදන්නෙ, උන්ට එහෙම TAX ගහන්න බැ, Item එකෙ value එකට හරියන්න තමා tax ගහන්න පුලුවන්, එකකට x% එහෙම 850 කියල fixed amount එකක් බැ උන්ට ebay invoice එහෙම පෙන්නන ඔනි, නැත්තන් sorry තමා.
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    кσяη ησρє;17233209 said:
    micro sd card gepan.. china site balapn 2gb,4gb,8gb 2$ wada aduwen ganna puluwan...

    http://www.aliexpress.com/item/best...o-sd-card-TF-Memory-card-Free/2044466911.html

    menna balapan 128GB ekak 1500k wage wenne.ubata oka 4000 kata wage denna puluwan 6 month warrenty dila.... oka kedunath baya nethuwa thawa card ekak denna puluwan...

    mama oka karanawa den....

    ara kataawa attada ban.... echchra memory penanne nehe kiyanne. Anika 32gb witarane ban 4n walath
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    custom එකෙ ඉන්නෙ වල් බල්ලො බන් උන් මිනිසු මරන් කන්න හදන්නෙ, උන්ට එහෙම TAX ගහන්න බැ, Item එකෙ value එකට හරියන්න තමා tax ගහන්න පුලුවන්, එකකට x% එහෙම 850 කියල fixed amount එකක් බැ උන්ට ebay invoice එහෙම පෙන්නන ඔනි, නැත්තන් sorry තමා.

    OW BAN MAMA VIKUNANNA BALAGENA NEMEI GENAWETH.GIFT WAGAYAKATA.EKA WATCH EKAKATA GIYETH 270/= WAGE.MUN WATCH 5 TA 850/= KIWWA BAN.MONAWA KARANNADA GEWALA GATTA.APAHU GENNUWE NAM NEHA.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    ara kataawa attada ban.... echchra memory penanne nehe kiyanne. Anika 32gb witarane ban 4n walath

    PC EKATA GEHUWAMA PENNAWA BAN ETH DETA DANNA BEHA.COPY WENAWATH PENNAWA OPEN WENNE NEHA.64 GB 1200/= GANE GENNALA 500/= GANE DUNNA BAN.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    mama 128 nam gennala ne... eth mama 2gb idan 32 gb wenakan gennala thiyenawa.ewa nam awulak une ne...
    math dekka elakiri ekema kiyala thibuna 128 wage ewa hariyata weda ne kiyala...
    puluwannam othanin hoda seller kenk alla ganin.eta passe wede goda bro...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    10,000kin sudda wage putuwaka waadi wela business karanna ba. Food related ewwa thama karanna wenne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ඉන්නේ කඩවත.. බස්නාහිර පළාතේ

    උඹගේ බජට් එකට ගැලපෙන එක බිස්නස් එකක් තමයි කොස්මැටික්. ආරම්භය පට්ට කට්ටක් කන්න තියනවා. නමුත් කල් යද්දී ප්‍රොෆිට් එක හොඳයි. මම රුපියල් 500/= පටන් අරන් රුපියල් ලක්ෂ 10ක් දක්වා අවුරුදු කීපයකින් බිස්නස් එක ගෙනාවා.. උඹ කැමතිනම් මම උඹට බඩුගන්න තැන් (ඔය පිටකොටුවේ හම්බ කඩ නෙමෙයි ඒවටත් බඩු දාන තැන්) සෙට් කරලා දෙන්නම් ඒ වගේම මාකට් එක හදාගන්න විදිහ බිස්නස් එකේ ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන්නම් කිසිම ගුරු මුට්ටියක් නැතුව සිංහල කොල්ලෙක් දියුනු වෙනවනම් එච්චරයි.

    සමහර බඩු වල මාජින් එක 200% සමහර ඒවා 10%-20% වැඩි මාජින් එකක් තියන බඩු වගේම බසාර් එකේ ගහන ඩුප්ලිකේට් වලිනුත් බේරිලා බඩු සිලෙක්ට් කරලා ඒක ගොඩ දාගන්නවා කියන්නේ මොලෙන් කරන්න ඕන වැඩක්..