මම නම් හිතන්නේ නෑ මේ Thread එක දාපු කෙනා අදහස් කරන්නේ ඔයා මේ දාපු දේවල් ගෑන කියා. හොදයි එයාට ඕනත් එවගේ දේවල් නම් මෙන්න තවත් ඒවා. කොහිල, පොලොස්, දෙල්, කෑරෑන් කොල, කිරල ගෙඩි,කෙසෙල් ගෙඩි, නෙල්ලි, උගුරෑස්ස.
හතු, හදුන් කූරු (දුම් කූරු ), පපඩම්, ලියුම් කවර, ගම් (ඈලවෙන ගම්/ ඈලනොවෙන ගම්) කාඩ් වර්ග (මන්ගල/සුභ පෑතුම්/ උපන් දින ), පරන් පත්තර, ඉටිපන්දම්, සබන්, පොල් තෙල්, කොපි පොත්, රූප කොල, පෑන්සල්, ලොතරයි, බුන්දි, අල දෝසි, බයිට්, මාලු බෑදුම්, කජු බිජු, සුකිරි, සීනි පොල්කොහු (බොම්බයි මොටයි ) , සෝයා අයිස් ක්රීම්, කොහු/ ඉදල්, දර (කුරුදු දර ), කපුරු බෝල, තේ කොල, කොප්පර, පොල් කටු අගුරු, පොල්, කුලු බඩු එකතු කීරිම (ගොරක, කුරුදු, ගම් මිරිස් )සිමෙන්ති ගඩොල්, මල් පෝච්චි, පාපිසි, මල් පෑල....තව ඕනද?![]()
ane ban mama owa newe adahas kalee...
yakada wadath newei owath newei..
yakada wadath newei owath newei..
Joke hode owa karanna epa