රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
නැකැත් රාල;17234246 said:
අනිවාර්යෙන් අපි අපේ සිංහල ව්‍යාපාරිකයන්ව ගොඩ දානවා. ඒක ජාති වාදය නෙමෙයිනේ බන්. මගේ මල්ලි කඩයක් කරනවනම් මම උඹේ කඩේට එන්නේ නෑ මගේමල්ලිටනේ මම රුපියලකින් හරි ලාබයක් කරන්නේ. අපි මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියන්නේ නෑ අපි කියන්නේ අපේ පන්සලට ආධාර කරන අපේ ආගම පවත්වගෙන යන්න ආධාර කරන සිංහල බෞද්ධයෙක් ගාවට හැම විටම යන්න, ඔවුන් දියුනු වුනොත් ඒකෙන් අපේ පන්සල් රැකෙනවා හාමුදුරුවන්ට දානේ ටික ලැබෙනවා. ඔවුන් ගාව නැතිම දෙයක් නම් වෙන කෙනෙක් ගාවට යන්න කියලා ඒක ගැටලුවක් නෑ. උඹලට කියන්න බෑ ඒක ජාති වාදය කියලා ඒකට ක්යන්නේ "ජාතික" වාදය කියලා.

අපි මෙහෙම නොහිතපු නිසා තමයි අද මුස්ලිම් උන් අපේ ඇස්වලට වැලි ගහලා කූරගල ඇල්ලුවේ, මුහුදු මහා විහාරේ විනාස කරේ.. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික භාන්ඩ වලට හලාල් ලෝගෝ එකක් දාලා සිංහල බෞද්ධයන්ගෙනුත් බදු එකතු කරන්නේ.. අපි තව දුරටත් එහෙම කරන්නේ නෑ. අපි අපේ ජාතියේ පැවැත්ම ගැන හිතන එක වරදක් වෙන්නේ කොහොමද බන්?

මානසිකත්වය විකෘති උඹලගෙද අපේද කියලා අපි දෙගොල්ලන්ගේ මූල ග්‍රන්ථ දෙක වන ත්‍රිපිටකය හා කුරානය කියෙව්වම තේරෙනවනේ. උඹලට කුරානෙන්ම කියනවා අවිස්වාශ් කරන උන් විනාශ කරන්න කියලා.. නමුත් අපි කිව්වම අපේ ජාතියේ එකෙක්ට බිස්නස් එකට සපෝට් කරන්න ඕන කියලා අපිට මානසික ප්‍රශ්නයක්ලු.. මචන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියන් අනුන්ගේ ඇහේ පොල් කීරි හොයන්න එපා..

Sathutui uba gena,kawuru moawa kiwwath ube manasikathwe hodai..
 

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
නැකැත් රාල;17236911 said:
මගේ ඉන්බොක්ස් එක පිරෙන්නම මැසේජ් ආවා පුලුවන් තරම් ඒවට රිප්ලයි කලා නමුත් මැසේජ් ගොඩක් තිබ්බ නිසා රිප්ලයි කරගන්න විදිහක් නෑ.. මම ඔක්කොම අපේ සිංහල කොල්ලො වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.. මට දවසක් දෙකක් දෙන්න.. අලුත් අදහස් ටිකක් හා ඒවට අතගහන විදිහ කියලා දෙන්නම්.. උඹල ඔක්කොටම ජය..

Mama pm damme na,eth ubata pin machan.
Udaw karapan sinhala kollo hemotama.
Ape peththen aduma tharamin nulata bump ekak hari dennam.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මුරුක්කු හදන්න දන්නවනම් ....ඒක කරපන් ..ලොකු සීන් එකේ නම් හරියන්නේ නැහැ
     

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    ලොකු පිනක්

    නැකැත් රාල;17236911 said:
    මගේ ඉන්බොක්ස් එක පිරෙන්නම මැසේජ් ආවා පුලුවන් තරම් ඒවට රිප්ලයි කලා නමුත් මැසේජ් ගොඩක් තිබ්බ නිසා රිප්ලයි කරගන්න විදිහක් නෑ.. මම ඔක්කොම අපේ සිංහල කොල්ලො වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.. මට දවසක් දෙකක් දෙන්න.. අලුත් අදහස් ටිකක් හා ඒවට අතගහන විදිහ කියලා දෙන්නම්.. උඹල ඔක්කොටම ජය..

    අයියේ PM දැම්මා reply දාන්නකෝ
     

    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0
    මම පොඩියට කඩයක් කරනවා , මට ඕන හොද කිතුල් පැණි වගේ දේවල් ටිකක්, මේවා ගැන දන්න කියන කෙනෙක් ඉන්නවද ?

    ,මොනවද මචන් දැන ගන්න ඔනී.