ඉඩමක් තියෙ නම් වතුර ලයින් එකක් හදලා වගාවක් පටන් ගන්න![]()

ratharan baduwak hada ganin. hadissiyakata bank thiyala salli hari gatthaki

menna meka thama bn watinnema.
ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් කොළඹ - නුවර highway එකේ එක්සිට් එකක් හැදෙන ස්ථානයක් කිට්ටුවෙන් පර්චස් 3,4 වගේ ප්‍රමාණයක් අරගෙන තියාගන්න.තව අවුරුදු 2,3 වගේ ඇතුලත ලොකු වටිනාකමක් ලැබෙයි.තව පොඩ්ඩක් හොයල බලන්න.