රු. 125,000 ක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    murukku, ratakaju.pkt krala
    wikunana business ekak patan ganin

    මේක ගැන මමත් හිතුව බන් . තොගෙට ගෙනල්ල ග්‍රෑම් ගානට පැකට් කරලා විකුනන්න.. තොගෙට ගන්න පුළුවන් නේද පිටකොටුවෙන්... හදන්නනම් දන්නේ නෑ