රු 20 000 කට ගන්න හොඳම TAB එක ...
හා හා
මවුස් එක තියල බලන්නේ නැතිව
TAB තියන උන් සහ TAB ගැන දන්නා උන් වරෙල්ලා ..
කොල්ලනේ , මට TAB එකක් ගන්න ඕනේ .
මට කියන්න පුළුවන් ද රු 20 000 - 25 000 කට වගේ ගන්න පුළුවන් හොඳම TAB එක මොකක්ද කියල ?